SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
ඔබ යන්න ගිහින් තිබුනා...
හිත හදා ගන්න මට ඔෙබ් සුවදවත්
දමා යන්න තිබුණා...
ඔබ යන්න කලින් සිත හදාගන්න හැටි
කියාෙදන්න තිබුණා.......


ෙම් සින්දුව තිෙයනවනම් කාෙග ළග හරි ෙදන්න පුලුවන්ද? ෙබාෙහාම ස්තූතියි......
 
Jan 15, 2009
9,238
368
0
ඔබ යන්න ගිහින් තිබුනා...
හිත හදා ගන්න මට ඔෙබ් සුවදවත්
දමා යන්න තිබුණා...
ඔබ යන්න කලින් සිත හදාගන්න හැටි
කියාෙදන්න තිබුණා.......


ෙම් සින්දුව තිෙයනවනම් කාෙග ළග හරි ෙදන්න පුලුවන්ද? ෙබාෙහාම ස්තූතියි......

http://my.elakiri.com/forum/showpost.php?p=5377217&postcount=45090
uld by m3pium
 
Jan 15, 2009
9,238
368
0
AETHA GAWU GANAN
GRANVILL RODRIGO


http://www.mediafire.com/?n3fzyzmmgqz


AKAASA THALE - GRANVIL RODRIGO

http://www.mediafire.com/?mynixqkjknz


AKUNU SERAK SE
GRANVIL RODRIGO


http://www.mediafire.com/?vzd5tqyi1ej

බොහොම ස්තුතියි අයියෙ.. මං ගොඩක් කාලෙක ඉඳන් හෙව්වෙ..
ඉල්ලපු සැනින් ලබා දුන්නට බොහොම ස්තුතියි :D
 

prabaa

Member
Dec 5, 2006
95
0
0
Sri Lanka

බොහොම ස්තූතියි යාලුවා.
අපේ රටේ සිටින නිහඬ කලාකරුවෙකුගේ ලස්සන ගීයක් තිලිණ කිරීම ගැන. (මා නිවැරදි නම් ඔහුගේ නම A.L.B.Kandepola විය යුතුය)
ඔහුගේ ආදර චාරිකා ගීතය ගුවන් විදුලියේ කලකට ඉහතදී නිතර ඇසුනු ගීයක් බවට මා අසා ඇතත් මම මේ ගීය මුලින්ම ඇසුවේ අදයි.
මීට මාස දෙකකට පමණ ඉහතදී එක්තරා කලා උළෙලකදී ඒ.එල්.බී.කන්දේපොල නම් කලාකරුවා සියසින් දැක
ඔහුගේ ගීත කීපයක් රස විඳීමට මට වාසනාව ලැබුණි. නමුත් ඔබ හා බෙදා ගන්නට මා සතුව දැනට ඔහුගේ ගීත කිසිවක් නැත.

ඔබ කා ගාව හෝ එතුමා‍ගේ වෙනත් ගීත තිබේ නමි upload කරන මෙන් ඉල්ලා සිටිමි.
එම දුර්ලබ ගීත වල ඇති සුන්දරත්වය විඳ ගන්නට මා ඇතුලු තව බොහෝ දෙනෙක් වාසනාවන්ත වෙනු ඇත.
ස්තුතියි...
 
Status
Not open for further replies.