නුඹ මැව්ව සිනා හඩ සොරුන් ගෙන ගිය හැඩයි
දැනෙන කල ඔබේ සුවද හුදෙකලා නිවසත් වැලපෙයි
සගවනු පිනිස දුක වසා ගමි නෙත් ඒ තුලින් ඔබ රුව මැවෙයි
දරා ඉන්නද නුඹ නැති පාළුව මගේ හදවත වැලපෙතෙයි

Last edited: