~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නංගිලා මල්ලිලා මේ අහපල්ලා
ගෙනියමු මේ බහ පද තව පෙරලා
ගෑනුද පිරිමිද හොඳ කියපල්ලා
හැබැයි රණ්ඩු නම් නොමකරපල්ලා

පිරිමින් සොයන්නේ සැම විට ගැහැණුන්ය
ගැහැණුන් සොයන්නේ සැම විට පිරිමින්ය
එය සත්යයි ඒ ලොව කැරකෙන හැටිය.
එහෙම වුනත් ලෝකේ හොද පිරිමින්ය...:)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හොදයි කියමු කවි ඔබගෙ ටොපික් එකෙන්
ගැනුද පිරිමිද හොද කියලා ඇසුවා
ඕකෙ ආයෙ අසන්නට දෙයක් නං නැතුවා
පිළිතුර ඔබෙ සිතතුල ගුලිවී ඇතුවා



හොද නොහොද කියන්නට
බෑනේ හදවත් වෙනස් එකිනෙකාට
හදවත් අනුව මතුපිට
චරිතය එන්නේ දෙගොල්ලන්ට
:yes:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
හිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
දන්නා කෙනෙක් බන්දා කියන්නේ
ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ

ආදරේ තමයි හැම දේටම
හිතට දැනෙන සැනසුම එකම
ආදරේ නැති වූ පසුව
නොම වෙයි හිතට සුව සහන
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    පිරිමින් සොයන්නේ සැම විට ගැහැණුන්ය
    ගැහැණුන් සොයන්නේ සැම විට පිරිමින්ය
    එය සත්යයි ඒ ලොව කැරකෙන හැටිය.
    එහෙම වුනත් ලෝකේ හොද පිරිමින්ය...:)


    පිර්මින් සොයන පිරිමින් ලොව සිටින්නා
    ගැහැනුන් සොයන ගැහෙනුන් ලොව සිටින්නා
    අබුද්දස්ස කාලෙක අපි දැන් සිටින්නා
    දන්න එකම දෙයනම් පිරිමින් දිනනා
    :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්

    හොද නොහොද කියන්නට
    බෑනේ හදවත් වෙනස් එකිනෙකාට
    හදවත් අනුව මතුපිට
    චරිතය එන්නේ දෙගොල්ලන්ට
    :yes:

    කරන්නට තර්ක
    පලක් නැත සබද
    දනී නොවෙද ඔබ සිත
    සුපීරියර් බව පුරුශ :P
    :P
     
    ගැහනිය නරක යයි කීවත් වරදි
    පිරිමිය නරක යයි කීවත් වරදි
    ඔය දෙන්නගෙ ගතිගුන එකලෙස නොබෙදි
    එකයි ඉන්නෙ ඒවගෙ දෙන්නෙක් ඉපදි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පිරිමින් සොයන්නේ සැම විට ගැහැණුන්ය
    ගැහැණුන් සොයන්නේ සැම විට පිරිමින්ය
    එය සත්යයි ඒ ලොව කැරකෙන හැටිය.
    එහෙම වුනත් ලෝකේ හොද පිරිමින්ය...:)


    ලොකේට උතුම් ලද යැයි කියන්නට
    දෙවෙනි බුදුන්ටත් සම කරන්නට
    නැතිතැන වෙන කෙනෙක් ඒ තැන ගන්නට
    අම්මත් ගැහැනියක් මොහොතක් සිතනු මැන
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පිර්මින් සොයන පිරිමින් ලොව සිටින්නා
    ගැහැනුන් සොයන ගැහෙනුන් ලොව සිටින්නා
    අබුද්දස්ස කාලෙක අපි දැන් සිටින්නා
    දන්න එකම දෙයනම් පිරිමින් දිනනා
    :lol:

    :lol::lol::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    පිර්මින් සොයන පිරිමින් ලොව සිටින්නා
    ගැහැනුන් සොයන ගැහෙනුන් ලොව සිටින්නා
    අබුද්දස්ස කාලෙක අපි දැන් සිටින්නා
    දන්න එකම දෙයනම් පිරිමින් දිනනා
    :lol:

    කවුද දුන්නේ දිනුම මෙතන ඔයාලට
    පිරිමි ගැහැණු හොයනා එක දිනිමක්ද
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කරන්නට තර්ක
    පලක් නැත සබද
    දනී නොවෙද ඔබ සිත
    සුපීරියර් බව පුරුශ :P
    :P


    කවුද කීවේ ඔය මුසාවාදා
    නෑ රැවටෙන්නේ කෙරුවට වාදා
    තමන් උසස් යැයි කියනා හින්දා
    කිව හැක කෝටියක් කවි හදා
     

    nwnbs

    Member
    පිර්මින් සොයන පිරිමින් ලොව සිටින්නා
    ගැහැනුන් සොයන ගැහෙනුන් ලොව සිටින්නා
    අබුද්දස්ස කාලෙක අපි දැන් සිටින්නා
    දන්න එකම දෙයනම් පිරිමින් දිනනා
    :lol:
    සිරා කතාවකි ඔබ කියලා ඇත්තේ:lol:
    අබුද්දස්ස කාලෙක නොවැ අපි ඉන්නේ:yes:
    හැබැයි:oo::baffled:
    අන්තිම පදය ගැන නම් නෑ මම දන්නේ
    :rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    කවුද දුන්නේ දිනුම මෙතන ඔයාලට
    පිරිමි ගැහැණු හොයනා එක දිනිමක්ද

    තර්ක කරලා පලක් නැත්තෙ
    පිරිමින් ගැහැනුන් සම නැත්තෙ
    දෙදෙනාටම වෙන වෙන වගමීම් ඇතෙ
    එනිසා අපි පිළිගමු නොවෙදෝ සත්තෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    සිරා කතාවකි ඔබ කියලා ඇත්තේ:lol:
    අබුද්දස්ස කාලෙක නොවැ අපි ඉන්නේ:yes:
    හැබැයි:oo::baffled:
    අන්තිම පදය ගැන නම් නෑ මම දන්නේ
    :rofl:

    මටත් තෙරුනා අන්තිම පදෙ පොඩි කොස්සක් තියෙනවා කියලා :lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්


    කවුද කීවේ ඔය මුසාවාදා
    නෑ රැවටෙන්නේ කෙරුවට වාදා
    තමන් උසස් යැයි කියනා හින්දා
    කිව හැක කෝටියක් කවි හදා

    කිව්වට කවි කෝටියටත් ටිකක් වැඩි වෙන්ටා
    වෙනස් කොරනු බැ ඔබ හට ඇත් සත්තා
    ගැහැනු පිරිමි ගැන අපි නොකර කතා
    පිළිගමු දෙපල එක බව සිතතුටිනා
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    වෙල්කම් කිව්වා ඔබටත් කවි මඩුව වෙත
    මුල් කවියෙ නොදකී වරදක් මසිත
    අලුත් කවියො දෙන්නෙක් ලෙස අපි දෙදෙන
    කණවැල අල්ලගෙන යමු කවි ගොතන්නට :P

    තුති පුදන්නේමි මල්ලියේ ඔබ මා පිලි ගත්තාට
    කවි මඩුව රසමුත් එලඹ ඇත කාලය මට යන්නට
    පාඩම් කර විවේකයට එලකිරියට ලොග් වුනාට
    විහාගයක් ඇත මට ජනවාරි මාසේ ලියන්නට :P:rolleyes::yes::dull:



    ඇන්ජි නගත් කවි කියන්න ඇවිත් ඇතේ
    බෑ කිය කිය කවිපද එක දෙක ලියතේ
    ගොතන්නකෝ තව කවි පද රස කරතේ
    ඒත් අනේ ටොපික් එකක් තවම නැතේ

    :):rofl::P

    තුති පුදන්නේමි අයියේ ඔබ මා පිලි ගත්තාට
    නොදනිමි අයියේ මම කවි පිලිතුරු ලියන්නට
    එනමුත් දරන්නෙම් නිරතුරු පදවැල් ගලපන්නට
    හිනා වෙන්න නම් එපා ඔන්න මට සමච්චලේට
    :P:rolleyes:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    කිව්වට කවි කෝටියටත් ටිකක් වැඩි වෙන්ටා
    වෙනස් කොරනු බැ ඔබ හට ඇත් සත්තා
    ගැහැනු පිරිමි ගැන අපි නොකර කතා
    පිළිගමු දෙපල එක බව සිතතුටිනා


    පිරිමින් පිමින්ය ගැහැනුන් ගැහැනුන්ය
    කොහොමද සම කරන්නේ කරනට බෑ නේද
    හදවත් හොදයි නම් වර්ගය මොකක් වුව
    මිනිසුන් ලෙස සිතා සැනසෙනු එයයි හොද
     

    nwnbs

    Member
    කවි මඩුවේ නස්සබ්දය පැතිරෙන්නා
    මටත් යන්න කාලය දැන් පැමිණෙන්නා
    හවස් වෙලා එන්නම් ඔබ සැම ඉන්නා
    එහෙනම් ගිහින් එන්නම් සැමටම තෙරුවන් සරණා...!!!

    :)
     

    nwnbs

    Member

    තුති පුදන්නේමි අයියේ ඔබ මා පිලි ගත්තාට
    නොදනිමි අයියේ මම කවි පිලිතුරු ලියන්නට
    එනමුත් දරන්නෙම් නිරතුරු පදවැල් ගලපන්නට
    හිනා වෙන්න නම් එපා ඔන්න මට සමච්චලේට
    :P:rolleyes:
    සමච්චල් නොකරමී
    අපිදු තව උගනිමූ
    හැකි හැම විට මෙහි එනූ
    රස පද ගොතාලා යනූ:)

    (දිගටම එන්න...)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්

    පිරිමින් පිමින්ය ගැහැනුන් ගැහැනුන්ය
    කොහොමද සම කරන්නේ කරනට බෑ නේද
    හදවත් හොදයි නම් වර්ගය මොකක් වුව
    මිනිසුන් ලෙස සිතා සැනසෙනු එයයි හොද

    තෙරුම් ගත්ත එක ඔබ එය සතුටක්ය
    නොහැක සමකුරුමට කිසිදින එ දෙපල
    :yes: :yes: