SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
බොහොම ස්තූතියි යාලුවා.
අපේ රටේ සිටින නිහඬ කලාකරුවෙකුගේ ලස්සන ගීයක් තිලිණ කිරීම ගැන. (මා නිවැරදි නම් ඔහුගේ නම A.L.B.Kandepola විය යුතුය)
ඔහුගේ ආදර චාරිකා ගීතය ගුවන් විදුලියේ කලකට ඉහතදී නිතර ඇසුනු ගීයක් බවට මා අසා ඇතත් මම මේ ගීය මුලින්ම ඇසුවේ අදයි.
මීට මාස දෙකකට පමණ ඉහතදී එක්තරා කලා උළෙලකදී ඒ.එල්.බී.කන්දේපොල නම් කලාකරුවා සියසින් දැක
ඔහුගේ ගීත කීපයක් රස විඳීමට මට වාසනාව ලැබුණි. නමුත් ඔබ හා බෙදා ගන්නට මා සතුව දැනට ඔහුගේ ගීත කිසිවක් නැත.

ඔබ කා ගාව හෝ එතුමා‍ගේ වෙනත් ගීත තිබේ නමි upload කරන මෙන් ඉල්ලා සිටිමි.
එම දුර්ලබ ගීත වල ඇති සුන්දරත්වය විඳ ගන්නට මා ඇතුලු තව බොහෝ දෙනෙක් වාසනාවන්ත වෙනු ඇත.
ස්තුතියි...




oba hari me kalakaruwage nama A.L.B. Kandepola thamai
me gethaya ma laba gatthe apema thread ekanmai

mage athapasuwa gana samawa illa sitina athara meya mulin ul kala sahodharayata ho sahodhariyata sthuthiwantha wenawa
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
[/SIZE]



බොහොම ස්තුතියි අයියෙ.. මං ගොඩක් කාලෙක ඉඳන් හෙව්වෙ..
ඉල්ලපු සැනින් ලබා දුන්නට බොහොම ස්තුතියි :D




sadun malli kohomada kalekata passe dakke
 

sayu22

Member
Jun 27, 2009
1,439
51
0

MAGE NEELA NETHU SAGALE
INDRANEE BOGODA


http://www.mediafire.com/?mtzddjyknk3

maga balai - Shanika Wanigasekara

mama me sinduwa gatthe me thread ekanma thamai

මලක් වී පිපුණි සෙනෙහස
සුවද නුඹ තමයි...
සදක් සේ ලදිමි සිහිලස
අහිමි සද නුඹයි...
Malak Vee Pipuni Senehasa-Lakshman Hewavitharana


man me sindu tika gatha. yaluwane oyalata godak isthuthii :):)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
AKAASA THALE - GRANVIL RODRIGO

http://www.mediafire.com/?mynixqkjknz

කුමාර මල්ලියා ඔයාට ගොඩක් පින් මේ දුර්ලභ ගීත අපට ලබා දෙනවාට..

ඒ එක්කම මට මේ මොහොතේ මතක් වෙනවා අපේ ග්‍රැන්විල් රොඩ්‍රිගෝ නාට්‍යකරුවා හා රංගන ශිල්පියාව....කොච්චර කුසලතා තිබුන අති දක්ෂ වේදිකා නලුවෙක්ද අකාලයේ අප අතරින් සමු ගත්තේ...

මට අද වගේ මතකයි ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ "අත්" හා "මෝරා" වේදිකා නාට්‍යවල රඟපෑ භූමිකාවන්.....

ග්‍රැන්විල්, කමල්, ජැක්සන්, ශ්‍රියන්ත මේ අයට ඒ දවස්වල කිව්වේ "අත්" කංඩායම කියල...ඒ තරමට් මේ නාට්‍යය ජනප්‍රිය වුනා...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

අශෝක මල්ලියා මේ මියුරුතම ගීත අපිට ලබා දුන්නට බොහොම පින්...

මල්ලියා අපේ මහගෙදරට කරනා අඛන්ඩ සේවය මං මුලු හදින් අගයනවා..

මල්ලිට ජය....
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
MAGE NEELA NETHU SAGALE



INDRANEE BOGODA





PEM NELAVILLE



SUNETH WALPOLA - LATHA WALPOLA
http://www.mediafire.com/?i4izwwmtnni

ME GEETHAYA HODADA KIYALAA BALANNAKO.............


OYA BELMA - AMITH , LATHA





NEELA WARNA NEELA KOBEIYO - INDRANEE BOGODA





http://www.mediafire.com/?mwkxuntm2ok




PEM MADIRAVEE - INDRANI WIJEBANDARA








PALI GANNATA EPA - CHANDRA LEKA PERERA








MANUSATH DAM BIDA - NANDA MALANI





me geetha siyallama, mamath gaththa aiye..Obata behewinma sthuthi..Oba mahagedarata paadunu mahangu gee Ulpathak kiyaa mata hithenawaa! Nosindhee samadaa melesin Galaayanna..! Obata theruwan saranai!
 
Last edited:

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
This is a very nice song and please listen to it!! And could somebody tell us who are the artits performed it please

Thanks in advance.





I had a listen to this song..It's one of the beautiful golden oldies indeed...I just had a look on miyuru gee website and found out that the artists are Punya Kathriaarachchi and Hector Silva..Thanks a lot for sharing this with us !
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
ඔබට ස්තූතියි මේ දැනුවත් කිරීමට.

I had a listen to this song..It's one of the beautiful golden oldies indeed...I just had a look on miyuru gee website and found out that the artists are Punya Kathriaarachchi and Hector Silva..Thanks a lot for sharing this with us !
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මං කැමතිම කංඩායම් ගීතයක් මේක.. සහෝදරයා ඔබට බොහොමත්ම පින් මෙවැනි ගීත අපට ලබා දෙනවාට...

ඉස්සර ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයේ වෙනමම පැය භාගයක් දවසකට වෙන්කරලා තිබුනා කංඩායම් ගිත වෙනුවෙන්...

ධර්මරත්න සහෝදරයෝ..මුන්ස්ටෝන්ස්...ලා සිලනියන්ස් ඔය වගේ ගොඩාක් කංඩායම්වල අපූරු ගීත වාදනය වුන යුගයක් එදා..

අහල රස විඳල නොනැවතුනු අපි ඒ දවස්වල ගිය හැම විනෝද චාරිකාවකදිම කියලා ප්‍රීති වුනෙත් ඔය ගීත....

ඒකට අද මොනවද අපිට මේ ගුවන් විදුලි නාලිකාවලින් බලෙන් අහන්න සලස්වල තියෙන ටකරන්වලට තලන මෙවලම් ප්‍රයෝග වලින් සදා නිම කල තාච්චියෙන් ආප්ප බාන ගානට බිහිවෙන අර්ථ ශූන්‍ය ගීත ගොඩ..

ඔකට සමහරු කියන්නේ වේගයෙන් දියුණු වෙන ලෝකයේ නව තාක්ෂනය සමඟින් නව ආරට ගැයු නව රිද්මයේ ගීත කියල..

මට නම් ඉඳහිට අතරින් පතර අර්ථවත් මියුරු සංගීතයෙන් පෝෂිත ගීතයක් දෙකක් ඇහෙනවා මිසක බහුතරයක් අර මා මුලින් කී ගොන්නටයි එකතු වෙන්නේ...

70 -80 දශකයේ සිංහල ගීත සාහිත්‍යයේ තිබු ප්‍රබෝධය ආයේ කවදා අත් විඳිම්ද??

අපේ තරුන පරපුරට අපේ මහගෙදර තුලින් අපි වැඩි වැඩියෙන් ඔවුන්ගේ පරිභෝජනය හා ගීත සාහිත්‍යය පිලිබඳ දැනුම ඔප් නංවාලනු වස් ලබා දිය යුත්තේ එවන් ප්‍රබුද්ධ ගීත මාලාවකුයි..

එය යුගයේ සැබෑ හිඩැසක් පිරවීමකි.. අප විසින් ඉටු කල යුතු ජාතික මෙහෙවරකි...
 
Last edited:
  • Like
Reactions: yasilady

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
..Shanthi Geethadeva - Kawrudo Ara Kawluwen(11MB)..

"Kawrudo arakawluwen..
Sinaasee ebikam kale.."

Me e rasawath geethaye Mulma gaayanayai..


නංගියා ඉතාම කන්කලු විශිෂ්ඨ ගීයක් අපේ රස වින්දනයට බාර කිරීම ගැන මගේ ආචාරය..

මෙය පසු කලෙක සනත් නන්දසිරි විසිනුත් ගයනු ලැබුවා....
 
Status
Not open for further replies.