SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Mindada hee sara.. said:
kkumara55 said:
MENNA MAGE LANGA THIYENA PAWANA ALBUM EKE NAM TIKA......
01 Intro
02 Oba Mata Kumudekmai
03 Saadu Jana
04 Awurudu Dedahash Pansiya
05 Seethala Polowama
06 Aaliya Aladoo
07 Rana Derane
08 Yadamin Banda
09 Bamuna Unath
10 Kawadaa Payanda
11 Nidahas Baila
12 Dansal Dorahi
13 Upasakamma
14 Sanda Eliya
15 Dasa Masak
16 Viridu (Budun Daham)
17 Danan Ruhiru Bee
18 Wahinnata Hakinam
19 Mongoliyanuwani

aiye godak thanks man wenuven oyaage kaalaya veya kalata.

ethana thiyena 19 n 15k maa gaava thiyenava. nethi 4 thamai

05 Seethala Polowama
10 Kawadaa Payanda
13 Upasakamma
14 Sanda Eliya

karadharayak neweinam me 4 thread ekata upload karanna puluvandha aiye...

godak thanks aiye.

Upasakamma - Nanda Malini

http://www.mediafire.com/?mmy4qode2b5
 
kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Mindada hee sara.. said:
kkumara55 said:
MENNA MAGE LANGA THIYENA PAWANA ALBUM EKE NAM TIKA......
01 Intro
02 Oba Mata Kumudekma
03 Saadu Jana
04 Awurudu Dedahash Pansiya
05 Seethala Polowama
06 Aaliya Aladoo
07 Rana Derane
08 Yadamin Banda
09 Bamuna Unath
10 Kawadaa Payanda
11 Nidahas Baila
12 Dansal Dorahi
13 Upasakamma
14 Sanda Eliya
15 Dasa Masak
16 Viridu (Budun Daham)
17 Danan Ruhiru Bee
18 Wahinnata Hakinam
19 Mongoliyanuwani

aiye godak thanks man wenuven oyaage kaalaya veya kalata.

ethana thiyena 19 n 15k maa gaava thiyenava. nethi 4 thamai

05 Seethala Polowama
10 Kawadaa Payanda
13 Upasakamma
14 Sanda Eliya

karadharayak neweinam me 4 thread ekata upload karanna puluvandha aiye...

godak thanks aiye.

Sanda Eliya - Nanda Malini

http://www.mediafire.com/?c5fyzzkzy2y
 
nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
අපේ හිතාදර Shiwantha මිත්‍රයා දැක්කෙ නැහැ කාලෙකින්!:oo: ඔහු හොදින් ඇති නේද? :)

මම දැක්කා ගිය ඉරිදා ශිවන්ත ලස්සන ගැනු ලමයෙකුට නුවර වැව රවුමේ අතින් අල්ලගෙන පාර පෙන්නනවා.පව් මම හිතන්නේ ඒ ලමයගේ ඇස් පෙන්නේ නැහැ.අඅඅඅඅඅඅඅඅ‍නෙනනනනනනනනනනන පව්වවවවවවව:no::yes:
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
ඔබට එය නිට්ටාවටම ප්‍රත්‍යක්ෂද? කවුද දන්‌ෙන ඒ ළමයට අපේ මිත්‍රයා සාස්තරයක්වත් කිව්වද කියාල!

ඔහු හොදින්‌ෙන ඒ කියන්නෙ!

මම දැක්කා ගිය ඉරිදා ශිවන්ත ලස්සන ගැනු ලමයෙකුට නුවර වැව රවුමේ අතින් අල්ලගෙන පාර පෙන්නනවා.පව් මම හිතන්නේ ඒ ලමයගේ ඇස් පෙන්නේ නැහැ.අඅඅඅඅඅඅඅඅ‍නෙනනනනනනනනනනන පව්වවවවවවව:no::yes:
 
Last edited:

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
ඔබට එය නිට්ටාවටම ප්‍රත්‍යක්ෂද? කවුද දන්‌ෙන ඒ ළමයට අපේ මිත්‍රයා සාස්තරයක්වත් කිව්වද කියාල!

ඔහු හොදින්‌ෙන ඒ කියන්නෙ!

මුහුනට මුහුන ලංකරගෙන සාත්තර කියන්න නැහැනේ සහෙ‍ා්දරි .බ්ය නොවන්න ඔහු හොදින්.

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
කවුරැහරි සුනිල් එදිරිසිංහ මහතාගේ -කදුලූ දෙන්න මට හඩන්න සිංදුව හොයලා දෙනවද
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
මුහුන බලා, ඇග අතගාලත් කියන සාත්තර ක්‍රම ගැන මා සරසවියෙ සිටි කාලේදි නම් අසා තිබුනා. :shocked:

හොදයි, හොදයි ඔහුගෙ පෞද්ගලිකත්වය නිසා අපි නිහඩ වෙමු දැන්.

මුහුනට මුහුන ලංකරගෙන සාත්තර කියන්න නැහැනේ සහෙ‍ා්දරි .බ්ය නොවන්න ඔහු හොදින්.
 
Jan 15, 2009
9,238
368
0
මුහුනට මුහුන ලංකරගෙන සාත්තර කියන්න නැහැනේ සහෙ‍ා්දරි .බ්ය නොවන්න ඔහු හොදින්.

සහෝදරී ද :shocked: මං හිතන් හිටියෙ සහෝදරයෙක් කියල :baffled:
මචන් කියලත් තියෙනවද මංදා :rofl:
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
සන්පලවර්ස්ලා කියන ඩබල් මීනින් සිංදු වගේ මගේ අනන්‍යතානාමය! මේ බලන්න yasi+lad +y!!

දැන් කාලේ මට ඇසෙන හැටියට මචන්, (මචං) ලිංග භේදයෙන් තොර නාම පදයක්. මුලදි මුලදි මචන් කිවවෙ තරැණ ගැටව්. නමුත් අද වෙන කොට අපේ ගැටිස්සියොත් ගජරාමෙට ඔවුන්ගෙ යෙහෙලියන්ට මචන් කියන්නෙ!

දුන්තිලක මිත්‍රයා මේ දිනවල තරමක කනස්සල්ලෙන් වගේද?

ඔඕ .. මොනා උනත් එළ විසන්ධිය මචන් :ඩී:
ඔව් යාළු ඔයා හිතුව හරි ..
 
Status
Not open for further replies.