ඕවිල්ලේ පෙම් සදැල්ලේ
රන් තොටිල්ලේ ගීතයයි
නා දල්ලේ මල් පියල්ලේ
රන් කැදැල්ලේ සීනයයි
(A request by yasilady)
Owille - Felix Anton

Thanks chandana mekata...
ඕවිල්ලේ පෙම් සදැල්ලේ
රන් තොටිල්ලේ ගීතයයි
නා දල්ලේ මල් පියල්ලේ
රන් කැදැල්ලේ සීනයයි
(A request by yasilady)
Owille - Felix Anton

මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට.
දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...(මම ආසම ගායකයෙක්...
)
සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම
මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා
නැවත හමුවෙමු

මගේ හිතාදර සහෝදර සහෝදරියනි....
සුරංඟ මල්ලියගේ තාත්තා අවදානම් සැත්කමකින් පසුව දැන් තරමක සුවය ලබා රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනා බව මල්ලියා විසින් මේ දැන් මට දන්වා තිබෙනවා...
මල්ලියා හැම රැයකම තාත්තාගේ ඇඳ ලඟ එලිවෙනකම් නිදි වර්ජිතව තමන් උස් මහත් කොට සමාජයේ හොඳ මිනිහෙක් කරපු රත්තරං තාත්තාව රැක බලා ගන්නවා..
අපි ඔක්කොම එකතුවෙලා එක හිතින් එකාමෙන් කල ප්රාර්ථනාවන් සුරංඟගේ තාත්තාට සුලුවෙන් හෝ පිහිටක් ලැබෙන්න බලපාන්න ඇති..
මට මේ වෙලාවේ මතක්වෙනවා අපේ mdee සහෝදරයා විශේෂ pray කිරිමක් පවා කල එක ගැන..
මිනිසා ගැන හිතීම මිනිසාගේ පරම යුතුකමයි..
මට හරිම සතුටුයි මේ වගේ මහගෙදරක් හා අනුන්ගේ දුකේදී උණුවන සිත් ඇති සොයුරු සොයුරියන් කැලක් මැද මටත් ජීවිතය ගෙවන්න ලැබුනට..
සියල්ලන්ටම තෙරුවන් සරනයි/ජේසු පිහිටයි.......
මෙන්න සුරංඟ මල්ලිගේ වචනවලින්ම ඒ ගැන ඔහු කියු හැටි:
කවදාවත්ම දැකලා, කථා කරලා නැතුව
ගැහැනුද පිරිමිද කියලාවත් දන්නේ නැතිව මේ විදියට ඉන්ටනෙට් එකෙන් හඳුනාගෙන
ඔය වගේ බැඳිමක් අපි අතරේ තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද
සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම
මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා
නැවත හමුවෙමු

මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට.
දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...(මම ආසම ගායකයෙක්...
)
යාළුවනේ...
ෂෙල්ටන් පෙරේරා ගායනා කරන " මහ මුහුදු විමානේ" කියන ගීතය දෙන්න පුළුවන්ද ඔයාල කාට හරි...
ඔහුගේ පුත් සතිෂ් පෙරේරා ගායනය වුනත් කමක් නැහැ..
Thanks Nuwan malli onna man mulinma gannawa..
එළකිරි... 
එළකිරි මචන්...Thanks Machan Niyamai

ඒව නම් ඉතින් එහෙම තමයි...පිස්සු කතා කරනවද... දිවුල්ගනේගේ ගීත වලට කව්ද ආස නැත්තෙ. මමත් කීපයක්ම අරගත්තා. මහගෙදර ඇත්තෝ ගාව තිබුනත් සින්දු හොරු දිගට හරහට අරගෙන ඇති දැනටමත්...

ෂෙල්ටන් පෙරේරා Kiyana Eka Kalin Sundun Dila Thibuna...
සතිෂ් පෙරේරා Kiyana Eka Onnam Kiyanna UL Karannam...
http://my.elakiri.com/forum/showpost.php?p=5598404&postcount=50553යාළුවනේ...
ෂෙල්ටන් පෙරේරා ගායනා කරන " මහ මුහුදු විමානේ" කියන ගීතය දෙන්න පුළුවන්ද ඔයාල කාට හරි...
ඔහුගේ පුත් සතිෂ් පෙරේරා ගායනය වුනත් කමක් නැහැ..
එහෙනම් මම හොයපු වෙලාවෙ ගූගල් අයියට මග හැරෙන්න ඇති ඒක. කරදරයක් නෙවෙයි නම් සතිෂ් පෙරේරා කියන එක UL කරන්න පුළුවන්ද මචං..
mediafire weda ne Hari Giya Gaman mama UL Karannam...

දවස් දෙක තුනක්ම මේ වෙලාවට ඒක අවුල්...