SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට. :D
    දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...:)
    (මම ආසම ගායකයෙක්...:))

    Thanks Machan Niyamai
     
    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු

    :shocked::shocked::shocked:
    E kiyanne dan Pads ayya lankaawe...
    Nawatha Hamuwemu..
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Holiday%20-%20Merry%20Christmas%20Animated.gif

    සුබම සුබ නත්තලක් SL OLD HIT යාලුවො සියලූම දෙනාටම
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මගේ හිතාදර සහෝදර සහෝදරියනි....

    සුරංඟ මල්ලියගේ තාත්තා අවදානම් සැත්කමකින් පසුව දැන් තරමක සුවය ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා බව මල්ලියා විසින් මේ දැන් මට දන්වා තිබෙනවා...

    මල්ලියා හැම රැයකම තාත්තාගේ ඇඳ ලඟ එලිවෙනකම් නිදි වර්ජිතව තමන් උස් මහත් කොට සමාජයේ හොඳ මිනිහෙක් කරපු රත්තරං තාත්තාව රැක බලා ගන්නවා..

    අපි ඔක්කොම එකතුවෙලා එක හිතින් එකාමෙන් කල ප්‍රාර්ථනාවන් සුරංඟගේ තාත්තාට සුලුවෙන් හෝ පිහිටක් ලැබෙන්න බලපාන්න ඇති..

    මට මේ වෙලාවේ මතක්වෙනවා අපේ mdee සහෝදරයා විශේෂ pray කිරිමක් පවා කල එක ගැන..

    මිනිසා ගැන හිතීම මිනිසාගේ පරම යුතුකමයි..

    මට හරිම සතුටුයි මේ වගේ මහගෙදරක් හා අනුන්ගේ දුකේදී උණුවන සිත් ඇති සොයුරු සොයුරියන් කැලක් මැද මටත් ජීවිතය ගෙවන්න ලැබුනට..

    සියල්ලන්ටම තෙරුවන් සරනයි/ජේසු පිහිටයි.......

    මෙන්න සුරංඟ මල්ලිගේ වචනවලින්ම ඒ ගැන ඔහු කියු හැටි:

    කවදාවත්ම දැකලා, කථා කරලා නැතුව

    ගැහැනුද පිරිමිද කියලාවත් දන්නේ නැතිව මේ විදියට ඉන්ටනෙට් එකෙන් හඳුනාගෙන

    ඔය වගේ බැඳිමක් අපි අතරේ තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද

    මම මේ ගැන දැනගත්තෙ දැන්....

    මුලු හදවතින්ම මමත් ප්‍රාර්තනාකරනව සුරංගගෙ තාත්තට ඉක්මන් නීරෝගී සුව ලැබෙන්න කියල........

    සියලු දෙනාම එකසිතින් කරන මේ ප්‍රාර්තනාවේ බලයම ඒ පියානන්ගේ සියලු අසනීප තත්වයන් සුව අතට හැරීමට බලයක් වෙන්න කියල පතනව....
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු
    :shocked:
    අයියත් SL ආව නෙ....

    Ok අයිය.... සුබම සුබ ගමන්
    සතුටුදායක ලෙස, සියලු පැතුම් ඉටුවෙන්න කියල පතනව....

    පුලුවන් time එකක ඔලුව දාල යන්න එන්නකො......

    සුබ නත්තලක්
    බුදුසරණයි...!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට. :D
    දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...:)
    (මම ආසම ගායකයෙක්...:))

    පිස්සු කතා කරනවද... දිවුල්ගනේගේ ගීත වලට කව්ද ආස නැත්තෙ. මමත් කීපයක්ම අරගත්තා. මහගෙදර ඇත්තෝ ගාව තිබුනත් සින්දු හොරු දිගට හරහට අරගෙන ඇති දැනටමත්...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ...

    ෂෙල්ටන් පෙරේරා ගායනා කරන " මහ මුහුදු විමානේ" කියන ගීතය දෙන්න පුළුවන්ද ඔයාල කාට හරි...

    ඔහුගේ පුත් සතිෂ් පෙරේරා ගායනය වුනත් කමක් නැහැ..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    යාළුවනේ...

    ෂෙල්ටන් පෙරේරා ගායනා කරන " මහ මුහුදු විමානේ" කියන ගීතය දෙන්න පුළුවන්ද ඔයාල කාට හරි...

    ඔහුගේ පුත් සතිෂ් පෙරේරා ගායනය වුනත් කමක් නැහැ..

    ෂෙල්ටන් පෙරේරා Kiyana Eka Kalin Sundun Dila Thibuna...
    සතිෂ් පෙරේරා Kiyana Eka Onnam Kiyanna UL Karannam...
     
    nwnbs

    Member
    :shocked::):)
    Thanks Nuwan malli onna man mulinma gannawa..
    :)එළකිරි... ;)
    Thanks Machan Niyamai
    එළකිරි මචන්...:):):)
    පිස්සු කතා කරනවද... දිවුල්ගනේගේ ගීත වලට කව්ද ආස නැත්තෙ. මමත් කීපයක්ම අරගත්තා. මහගෙදර ඇත්තෝ ගාව තිබුනත් සින්දු හොරු දිගට හරහට අරගෙන ඇති දැනටමත්...
    ඒව නම් ඉතින් එහෙම තමයි...:rofl:
    එළකිරි යාළුවා...:):):)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ෂෙල්ටන් පෙරේරා Kiyana Eka Kalin Sundun Dila Thibuna...
    සතිෂ් පෙරේරා Kiyana Eka Onnam Kiyanna UL Karannam...

    එහෙනම් මම හොයපු වෙලාවෙ ගූගල් අයියට මග හැරෙන්න ඇති ඒක. කරදරයක් නෙවෙයි නම් සතිෂ් පෙරේරා කියන එක UL කරන්න පුළුවන්ද මචං..
     
    Jan 15, 2009
    9,238
    368
    0

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    එහෙනම් මම හොයපු වෙලාවෙ ගූගල් අයියට මග හැරෙන්න ඇති ඒක. කරදරයක් නෙවෙයි නම් සතිෂ් පෙරේරා කියන එක UL කරන්න පුළුවන්ද මචං..

    mediafire weda ne Hari Giya Gaman mama UL Karannam...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    mediafire weda ne Hari Giya Gaman mama UL Karannam...

    ඔව් මචං.. ! ඒකෙ උන් හැමදාම මේ වෙලාවට තේ එකක් බීලා එන්න යනවද කොහෙද..:lol::lol: දවස් දෙක තුනක්ම මේ වෙලාවට ඒක අවුල්...

    එළකිරි !
     
    Status
    Not open for further replies.