menna anith eka
Devanada Waidyasekara,Indrani Perera-Pawan Susum.mp3
http://www.mediafire.com/?djzyji2g5oz
සොදුරු කොමල බද සලා
මිහිරි ලලිත ගී ගයා
soduru komala badha sala - Susil Premarathna Lata Walpola
320kbps
සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...
ගීය: මුවරද සිඳුනේ
ගේය පද රචනය: දයාසේන ගුණසිoහ
මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?nm2njmzwmzu
මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....
1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.
මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ 'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!
>> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්‍රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<
මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.
ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.
*************************
මුවරද සිඳුනේ
රත්සර ලවනේ
බිඟු නැත යළි ආවේ
සත්සර නිමවී
අනුරා ගීයේ
සුසුමකි මතුවූයේ.....
හිරු හා පෙම් බැඳිහෙටදින අරුණලු
යොවුන් කුමාරිය
දැක ඇයි සඳු හැඬුවේ
ගිළිහුනු රුවගෙන
සීතල රළපෙල
කොයිදෙසදෝ ඇදුනේ.....
දිය මත විසිරී
මල් පුබුදන මොහොතේ
පෙරදා රසඳුන වූ රුව සිහිවී
කවුරුද වැළපෙන්නේ.....
***************************
මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...
ස්තූතියි.
>>LDS<<
Guyzla.. mata ara aluth song ekak thiyenne.. Chandralekage wage voice ekak thiyena girl kenekui boy kenekui kiyanne... eka thiyenawada..???
ela dola gangaa.... madahasa penna.. bla bla bla...... mula words mathaka na
රූපෙට රැවටිල ඇති සිත රාගෙන්
නාස්ති කලේ ඇයිද වැරදී තාලෙන්
මිහිරී විනෝදේ බොහෝසේ වින්දෙ
තේරී තේරී වේදනා
Manmula Wela - Dharmadasa Walpola
මායා කැකුළු කොමළ ලඳුන් පාන
උකුලු මුකුලු බැලුම් හෙලන ආදරේ
මායා තුරුණු සිතට සතුට ගේන
සොදුරු සිහින පැතුම් මවන ආදරේ
හොද කල පැමිනිය දා අතමිට සරුවූ දා ඒවී
කල හොදනැතිවූ දා අතමිට හිඟ වූ දා යාවී
Maya - Felix Anton
meka neada geethaya...
http://ns1.elakiri.com/forum/showpost.php?p=5743206&postcount=54032
Creditz goes to AL1717
install sinhala unicode fron this linkSL hits wala use wena Sinhala font eka mokakda? Mata me ekakwat kiyawanna behe.
NB: This is a Spanish Song. Happy to share if you need to listen to the original, which I have too!


















මේ දවස්වල මම සෑහෙන වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ.මෙතනට එන්න බැරි වුන දවසට දෙකට මොකක් හෝ හිත් පාරවන දෙයක් සිදුවෙලා.දැන ගන්න කොට උපකාරයක් කරන්න ඉඩක් ඉතිරි නෑ.අදත් ආවා විතරයි අපේ දයාබර සුරංගගේ පියාණන් ගැන ලැබුන ආරංචියෙන් දෑස කඳුළින් තෙමී ගියා.වෙලාවක්-හැකියාවක් ඇති කෙනක් සිටී නම් අනුරාධපුර රෝහලේ ඉතා අසාධ්‍යව පසුවන සුරංගගේ පියාණන්ගේ සුව දුක් බලන්න යන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.ඒ පිංවත් තාත්තට ඉක්මන් සුවය ලැබේවායි පතමු.















shiwantha hodin innawa Ron sahdaraya kiwwa wage yam wyapara katauythakata kalaya yodawala inne me dawaswala
yam wiwekayak lada mohothaka ohu nawatha awi










meka ganna be machan.........










(මම ආසම ගායකයෙක්...
)මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට.
දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...(මම ආසම ගායකයෙක්...
)










මගේ හිතාදර සහෝදර සහෝදරියනි....
සුරංඟ මල්ලියගේ තාත්තා අවදානම් සැත්කමකින් පසුව දැන් තරමක සුවය ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා බව මල්ලියා විසින් මේ දැන් මට දන්වා තිබෙනවා...
මල්ලියා හැම රැයකම තාත්තාගේ ඇඳ ලඟ එලිවෙනකම් නිදි වර්ජිතව තමන් උස් මහත් කොට සමාජයේ හොඳ මිනිහෙක් කරපු රත්තරං තාත්තාව රැක බලා ගන්නවා..
අපි ඔක්කොම එකතුවෙලා එක හිතින් එකාමෙන් කල ප්‍රාර්ථනාවන් සුරංඟගේ තාත්තාට සුලුවෙන් හෝ පිහිටක් ලැබෙන්න බලපාන්න ඇති..
මට මේ වෙලාවේ මතක්වෙනවා අපේ mdee සහෝදරයා විශේෂ pray කිරිමක් පවා කල එක ගැන..
මිනිසා ගැන හිතීම මිනිසාගේ පරම යුතුකමයි..
මට හරිම සතුටුයි මේ වගේ මහගෙදරක් හා අනුන්ගේ දුකේදී උණුවන සිත් ඇති සොයුරු සොයුරියන් කැලක් මැද මටත් ජීවිතය ගෙවන්න ලැබුනට..
සියල්ලන්ටම තෙරුවන් සරනයි/ජේසු පිහිටයි.......
මෙන්න සුරංඟ මල්ලිගේ වචනවලින්ම ඒ ගැන ඔහු කියු හැටි:
කවදාවත්ම දැකලා, කථා කරලා නැතුව
ගැහැනුද පිරිමිද කියලාවත් දන්නේ නැතිව මේ විදියට ඉන්ටනෙට් එකෙන් හඳුනාගෙන
ඔය වගේ බැඳිමක් අපි අතරේ තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද






