ස‍බ‍ඳ‍ ස‍කි‍

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    edha machan mama niwaduwata galle gihila hitiye

    ae dawasa kawadha wath amathaka waena nae:(

    අ‍පේ‍ යා‍ලු‍ව‍යි‍, එ‍යා‍ගේ‍ පුං‍චි‍ නං‍ගි‍යි‍ එ‍යා‍ල‍ගෙ‍ අ‍ක්‍කල‍ත්‍ එ‍ක්‍ක‍, අ‍ර‍ තෙ‍ල්‍ව‍ත්තෙ‍දි‍ සු‍නා‍මි‍ය‍ට‍ අ‍හු‍ වෙ‍ච්‍ච‍ කෝ‍ච්‍චි‍යේ‍ ගි‍හි‍න්‍ ති‍යෙ‍න්නේ‍.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Menna ae kaviya ....thilina1024 wisin dapu.....

    1ze82ly.jpg
     
    Jul 24, 2008
    1,633
    33
    0
    upaharayak ma wewa!!... uparimai saho nirmanaya.. kiyanna ona hama deyema nirmanya thulama thiyenawa..kaviya anthima hariyen kiyala thiyena dey godak danuna..thawath hoda nirmanya karanna obata haki wenna kiyala parthana karanawa.. obata jaya!!
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Menna ae kaviya ....thilina1024 wisin dapu.....

    1ze82ly.jpg

    Hmmmmm.....so sad dear...

    නොමැකැන මතක ගොඩක් රැඳූන දවසක්...
    ඒ සියළු දෙනාටම නිවන් සුව පතමු...!!!

    upaharayak ma wewa!!... uparimai saho nirmanaya.. kiyanna ona hama deyema nirmanya thulama thiyenawa..kaviya anthima hariyen kiyala thiyena dey godak danuna..thawath hoda nirmanya karanna obata haki wenna kiyala parthana karanawa.. obata jaya!!

    Hugaak sanwedi wagema hadawath sasala kala nirmanayak
    kopamana amataka kalath manasin baharawa noyana maga sokanthayak

    යාළුවගෙ හිතේ දුකත් එක්ක ලියවිලා තියෙන හින්දා හරිම හැගීම්බරයි....

    හැ‍මෝ‍ට‍ම‍ බො‍හො‍ම‍ ස්‍තූ‍ති‍යි‍ මේ‍ ගැ‍න‍ අ‍ද‍හ‍ස්‍ ප‍ළ‍ ක‍ලා‍ට‍. ම‍ට‍ ඒ‍වා‍ කි‍ය‍ව‍ලා‍ බො‍හො‍ම‍ ලො‍කු‍ ශ‍ක්‍ති‍ය‍ක්‍ ලැ‍බු‍නා‍. මේ‍ක‍ මේ‍ ව‍ගේ‍ ලි‍ය‍වෙ‍න්‍න‍ත්‍ පො‍ඩි‍ නි‍ධා‍න‍ ක‍තා‍ව‍ක්‍ ති‍යෙ‍නවා‍. ගි‍ය‍ අ‍වු‍රු‍ද්දේ‍, දෙ‍සැ‍ම්‍බ‍ර් 26 වෙ‍නි‍දා‍ ම‍ට‍ මේ‍ සි‍දු‍වී‍ම‍ අ‍ම‍ත‍ක‍ වු‍නා‍. එ‍දා‍ ටි‍ක‍ක්‍ වි‍ත‍ර‍ ප‍හු‍වෙ‍ලා‍ ත‍ම‍යි‍ කි‍සි‍ය‍ම්‍ හේ‍තු‍ව‍ක්‍ නි‍සා‍ ම‍ට‍ මේ‍ කා‍ර‍ණ‍ය‍ ම‍ත‍ක්‍ වු‍නේ‍. ඇ‍ත්‍ත‍ට‍ම‍, ම‍ට‍ එ‍දා‍ මං‍ ගැ‍න‍ම‍ ලො‍කු‍ ක‍ළ‍කි‍රී‍ම‍ක්‍ ස‍හ‍ දු‍ක‍ක්‍ ඇ‍ති‍ වු‍නා‍. ඉ‍ති‍න්‍, ම‍ම‍ එ‍දා‍ හි‍තා‍ ග‍ත්‍ත‍ මේ‍ අ‍වු‍රු‍ද්දෙ‍, කො‍හො‍ම‍හ‍රි‍ මේ‍ක‍ ම‍ත‍ක‍ ති‍යා‍ ගන්‍න‍වා‍ කි‍ය‍ලා‍. ඒ‍ ව‍ගේ‍ම‍, ම‍ට‍ ඒ‍ක‍ ක‍ර‍න්‍න‍ පු‍ලව‍න්‍ වු‍නා‍. ඒ‍ ව‍ගේ‍ම‍, ම‍ට‍ මේ‍ක‍ ලි‍ය‍න්‍න‍ත්‍ පුළුවන් උ‍නා‍. මේ‍ක‍ ම‍ම‍ ලි‍ව්වේ‍, ප‍සු‍ගි‍ය‍ බ‍දා‍දා‍ රෑ‍ 12 ත්‍ ප‍හු‍ වෙ‍ලා‍. ම‍ම හි‍ත‍න්නේ‍, ලි‍ය‍න්‍න‍ ගි‍යේ‍ පැ‍ය‍ භා‍ග‍ය‍ක‍ට‍ අ‍ඩු‍ කා‍ල‍ය‍ක්‍. හි‍තේ‍ ඔ‍ක්‍කො‍ම‍ ති‍බ්‍බ‍ නි‍සා‍ පෙ‍ළ‍ ගැ‍ස්‍වී‍ම‍ ත‍ම‍යි‍ ක‍ර‍න්‍න‍ ති‍බ්බේ‍ ම‍ම‍ හි‍ත‍න්නේ‍. ලි‍ය‍ල‍ ඉ‍ව‍ර‍ වෙ‍ලා‍ ම‍ම‍ ම‍ම‍ මේ‍ක‍ කි‍යෙ‍ව්‍වා. ම‍ම‍ මං‍ ලි‍ය‍පු‍ දේ‍ව‍ල්‍ ගැ‍න‍ ප‍ම්‍පෝරි‍ ග‍හ‍න්‍න‍ කැ‍ම‍ති‍ නෑ‍. ඒ‍ත්‍, මේ‍ක‍ නො‍කි‍යා‍ බෑ‍. ම‍ට‍ත්‍ අ‍නි‍ති‍ම‍ හ‍රි‍ය‍ කි‍ය‍ව‍න‍කො‍ට‍ හො‍ඳ‍ට‍ දෑ‍ණු‍නා‍.

    ජී‍වි‍ත‍යේ‍ මේ‍ ආ‍පු‍ කෙ‍ටි‍ දු‍රේ‍දී‍, ම‍ට‍ ගො‍ඩ‍ක්‍ පු‍ද්‍ග‍ල‍යි‍න්‍ව‍ මු‍ණ‍ ගැ‍සු‍ණා‍. ගො‍ඩ‍ක්‍ හො‍ඳ‍ පු‍ද්‍ග‍ල‍යෝ‍ වි‍ශා‍ල‍ ප්‍ර‍මා‍ණ‍ය‍ක්‍ ඒ‍ අ‍ත‍ර‍ හි‍ටි‍යා‍. න‍මු‍ත්‍, ලෝ‍ක‍ ස්‍වභා‍ව‍ය‍ට‍ අ‍නු‍රූ‍ප ව‍න‍ අ‍යු‍රි‍න්‍ම‍, බො‍හො‍ම ශ්‍රේ‍ෂ්‍ට‍ පු‍ද්‍ග‍ල‍යෝ‍ කී‍ප‍ දෙ‍න‍යි‍ මු‍ණ‍ ගැ‍සු‍නේ‍. මො‍හු‍ත්‍, අ‍න්‍න‍ ඉ‍න්‍ කෙ‍නෙ‍ක්‍. ජී‍වි‍ත‍යේ‍ බො‍හො‍ම‍ දු‍ක්‍ වි‍ඳි‍න‍ ග‍ම‍න්‍ම‍, අ‍පි‍ එ‍ක්‍ක‍ සි‍නහ‍වෙ‍න්‍, වි‍හි‍ලු‍ ත‍හ‍ලු‍වෙ‍න්‍ ග‍ත‍ ක‍ර‍පු‍ අ‍යෙ‍ක්‍. ඒ‍ත්‍, ඔ‍හු‍ගේ‍ මු‍හු‍ණෙ‍න්‍ ස‍ම‍හ‍ර‍වෙ‍ලා‍ව‍ට‍, හි‍තේ‍ ති‍යෙ‍න‍ බැරෑ‍රු‍ම්‍, ගැ‍ඹු‍රු‍ බ‍ව‍ දි‍ස්‍ නො‍වු‍නා‍ නො‍වේ‍. නැ‍ගී‍ සි‍ටි‍ය‍ යු‍තු‍ තැ‍න‍ නැ‍ගී‍ සි‍ටි‍ය‍ කෙ‍නෙ‍ක්‍. ඒ‍ ව‍ගේ‍ම‍, ම‍ම‍ ඔ‍හු‍ තු‍ළ‍ ති‍බු‍නු‍ අ‍ති‍ වි‍ශේ‍ෂ‍ ල‍ක්‍ෂ‍ණ‍ය‍ක්‍ දු‍ටු‍වා‍. සා‍මා‍න‍්‍ය‍යෙ‍න්‍, අ‍පි‍ කා‍ට‍හ‍රි‍ උ‍පකා‍ර‍ය‍ක්‍ ව‍ගේ‍ දේ‍කි‍න්‍ සං‍ග්‍ර‍හ‍ ක‍ර‍නවා‍. න‍මු‍ත්‍, ත‍මු‍න්ගේ‍, අ‍ත‍්‍ය‍ව‍ශ‍්‍ය‍ දේ‍ව‍ල්‍ ප‍වා‍ අ‍මා‍රු‍වෙ‍න්‍ හ‍රි‍ ප‍සු‍ ව‍ට ත‍බා‍ හෝ‍ කැ‍ප‍ ක‍ර‍ලා‍ හෝ‍ වෙ‍න‍ත්‍ කෙ‍නෙ‍කු‍ගේ‍ උ‍පකා‍ර‍ය‍ට‍ කැ‍ප‍ වෙ‍න්නේ‍ අ‍පි‍ කී‍යෙ‍න්‍ කී‍දෙ‍නාද‍?.

    මේ‍ සි‍දු‍ වු‍න‍ දේ‍ ගැ‍න‍ ඒ‍ ද‍ව‍ස්‍ ව‍ල‍ අ‍පි‍ ක‍තා‍ වෙ‍න‍කො‍ට‍, අ‍පේ‍ එ‍ක‍ යා‍ලු‍වෙ‍ක්‍ කි‍ය‍පු‍ ක‍තා‍ව‍ක්‍ ම‍ට‍ අ‍ද‍ ව‍ගේ‍ ම‍ත‍කයි‍. අ‍පේ‍ මේ‍ යා‍ලු‍වා‍, ත‍ම‍න්ගේ‍ නං‍ගි‍ව‍ත්‍ එ‍ක්‍ක‍ගෙ‍න‍ අ‍ක්‍ක‍ල‍ත්‍ එ‍ක්‍ක‍ අ‍ර‍ දු‍ම්රි‍්යේ‍ ග‍ම‍න්‍ ක‍ළ‍ බ‍ව‍ ම‍ම‍ ක‍ළි‍න්‍ ස‍ඳ‍හ‍න්‍ ක‍ර‍ලා‍ ති‍යෙ‍න‍වා‍. ඉ‍ති‍න්‍, අ‍ර‍ යා‍ලු‍වා‍ කි‍ය‍පු‍ ක‍තා‍ව‍ ත‍ම‍යි‍, සු‍රේ‍න්‍ට‍ (අ‍පේ‍ නැ‍ති‍ වු‍න‍ යා‍ලු‍වා‍) ස‍ම‍හ‍ර‍වි‍ට‍ බේ‍රෙ‍න්‍න‍ පුළුවන්ක‍ම‍ ති‍බ්‍බ‍ත්‍ නං‍ගී‍ නි‍සා‍ ඒ‍ක‍ ක‍ර‍ ග‍න්‍න‍ බැ‍රි‍ වු‍නා‍ද‍ ද‍න්නේ‍ නෑ‍ කි‍ය‍ලා‍. ඇ‍ත්‍තට‍ම‍ එ‍හෙ‍ම‍ දෙ‍ය‍ක්‍ වු‍ණා‍න‍ම්‍, ඒ‍ කි‍ව්‍වා‍ ව‍ගේ‍ ඔ‍හු‍ ඒ‍ දේ‍ අ‍නි‍වා‍ර්ය‍යෙ‍න්‍ ක‍ර‍න‍වා‍.
    අ‍ව‍ස‍න්‍ ව‍ශ‍යෙ‍න්‍ කි‍ය‍න්‍න‍ ති‍යෙ‍න්නේ‍, අ‍වං‍ක‍ව‍ කි‍ය‍න‍වා‍ න‍ම්‍, ඔ‍හු‍ ව‍ගේ‍ ශ්‍රේ‍ෂ්‍ට‍ ග‍ති‍ ගු‍ණ‍ ති‍යෙ‍න‍ යා‍ලු‍වෙ‍ක්‍ ම‍ට‍ ඊ‍ට‍ ප‍ස්සේ‍ හ‍මු‍වු‍නේ‍ නෑ‍. ම‍ම‍ මේ‍ බ‍ව‍ අ‍පේ‍ අ‍නි‍ත්‍ යා‍ලු‍ව‍න්‍ ඉ‍දි‍රි‍යේ‍ වු‍ණ‍ත්‍ භ‍ය‍ නැ‍ති‍ව‍ කි‍ය‍න්‍න‍ ලෑ‍ස්‍ති‍යි‍. හැ‍මෝ‍ට‍ම‍ ඒ‍ ව‍ගේ‍ වෙ‍න්‍න‍ බෑ‍. ඒ‍ක‍ නි‍සා‍‍, අ‍පි‍ ආ‍ශ්‍ර‍ය‍ ක‍ර‍න‍ අ‍නි‍ත්‍ පු‍ද්‍ග‍ල‍යි‍න්‍ ඒ‍ ව‍ගේ‍ නො‍වු‍නා‍ කි‍ය‍ලා‍ ඒ‍ අ‍ය‍ව‍ කො‍න්‍ ක‍ර‍න්‍න‍ එ‍පා‍. අ‍න්‍න‍, ඒ‍ ප‍ණි‍වි‍ඩ‍ය‍ ම‍ට‍ වි‍ශේ‍ෂයෙ‍න්‍ ම‍ත‍ක්‍ ක‍ර‍න්‍න‍ ඕ‍නේ‍.

    ප‍හ‍න‍ කි‍ම‍ නැ‍ති‍ එ‍ළි‍ය‍ වී‍
    දි‍නි‍සු‍රු‍ත්‍ නැ‍ති‍ ලො‍වේ‍
    ඇ‍ති‍, නැ‍ති‍ ක‍ම‍ ඔ‍හේ‍
    ත‍බා‍ ද‍ල්‍වා‍ල‍ප‍න්‍ සො‍ඳ‍ සේ‍
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(:(:(කවදාවත් අමතක වෙන්නෙ නැති මිතු දමක සංවේදී මතකයක් අයියේ.....
    නිවන් සුව ලැබේවා!!!!අප අතරින් වෙනුවූ සියළු දෙනට....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිතට දැනෙන නිර්මාණයක් !!!
    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි..
    නුබේ පුළුල් සිංහල ශබ්ද කෝශය නිර්මාණයේ ගුණය ඉහළ නැංවූ හැටි අපූරුයි
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිරිවැටිලා ගියා වගේ මචං....
    හොදම නිර්මාණයක්.....
    මං ඊට වඩා මුකුත් කියන්න යන්නේ නෑ....