Virus seen 1k nam thama ban
uge machine 1ta portable hard 1k gahuwa eke data dlete una 40gb withara


ඉහි ඉහි...
හාඩ් එකක තියන ෆයිල් ඩිලීට් කරන්න කමාන්ඩ් දෙන්න පුලුවන් මචන්. ඒත් ඒ හාඩ් එකෙ තියන ස්පේස් එක ඉතුරු වෙලානෙ.
බට් ...මෙතන වෙලා තියෙන්නෙ..., කෝ ඔයාගෙ පෙන් එකෙ තියන ඉඩ(free space)...?


එනිවේ....,
ඔයා යාලුවෙකුගෙ pc එකකට අක්නෙක්ට් කරල බලන්න කෝ....






.. මතක ඇතුව shift key එක ඔබා ගෙන පෙන් එක ගහන්න....

