ආදරය ගැන මම දන්නව අයියේ
ඇත එක මතකයක් සැඟවී මගේ හිතේ
ඉක්මණටම ඔබෙ තනිකම දුරු වෙන්න
නිවාඩුවට ගිය විට කැන්දා එන්න...![]()
දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි

ආදරය ගැන මම දන්නව අයියේ
ඇත එක මතකයක් සැඟවී මගේ හිතේ
ඉක්මණටම ඔබෙ තනිකම දුරු වෙන්න
නිවාඩුවට ගිය විට කැන්දා එන්න...![]()

දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි![]()

දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි![]()



නෙතු හමුවුන විට ජීවන සහකාරී
ආලය ඇතිවෙයි කුමටද පද පේලි
හැම හැම තැන ලියවුනහොත් කවි පන්ති
විය යුතු ඇයි හැම විට එය බැදි ප්‍රේමේ
ඇත්තටම පුළුවන් නම් /ඕනෙ නම් වෙනස් මාතෘකාවක් පටන් ගන්න.


ප්‍රේමය ගැන නොවෙයි කීමට ඇරඹූවේනෙතු හමුවුන විට ජීවන සහකාරී
ආලය ඇතිවෙයි කුමටද පද පේලි
හැම හැම තැන ලියවුනහොත් කවි පන්ති
විය යුතු ඇයි හැම විට එය බැදි ප්‍රේමේ
ඇත්තටම පුළුවන් නම් /ඕනෙ නම් වෙනස් මාතෘකාවක් පටන් ගන්න.

ප්‍රේමය ඔබට ඇලජික් බව දන්න නිසා
ලියපු වෙන දෙයක් අපි වෙන දෙයක් සිතා
හඩවා අපව තවමත් හඩවන හින්දා
සුනාමිය ගැන ලියපුද පද ගලපා![]()


)ප්‍රේමය ගැන නොවෙයි කීමට ඇරඹූවේ
කැරකී නැවතුනේ ප්‍රේමය ලඟ මිතුරේ
මොනව උනත් තව පොඩ්ඩෙන් මම යන්නේ
ටොපික් එකක් දී කවි පද ගොතනු මැනේ![]()


දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි![]()



KAVIYANAM PAN KADUYA..
THAWA PADA NOMATA A GANA..
TOPIC EKANAM WENAS V ATHA..
PHILI GANNA MAGEY THUTHI!!![]()






කවියේ ලියා ඇති පද සතර කැතයි...
කවි සතරේ එළිසම ගැන දන්නෙ නැතැයි...
කවියට අළුත් බව මට පෙනෙන හැඩයි...
සේකර තුමා ලිව්වත් මම බයක් නැතැයි...
![]()
![]()
![]()
අවුරුදු 2ක් අවසන සිදුවී විපත
මිනිසුන් විඳියි දහදුක් කඳවුරු තුලම
ජාත්යේ පවට මුල අමතක කරති අප
ඒ සැම යට කරන් ජනපති සටනේය
(එක දිගටම කවි ලියන්න බැරිවෙයි දිල් අක්කෙ. ඒ උනත් පුළුවං විදියට දායක වෙන්නම්)
මුහුදෙන් උපය ගත් දේ මුහුදටම ගිය
තවමත් දුක් විදිති ඔවුන් කදවුරුවල සිරව
මොන මොන අතට පෙරලී ගියමුත් රජය
අවධානයක් නැති හැඩමයි ඔවුන් ගැන
සේකර තුමත් පද වරදා ගන්න ඇති
වැරදුන තැන පටන් පද හරිගස්සන්න ඇති
පද ගැලපුනේ නැතිවට පද බදින්නැති
කවියෙන් කවිය එතුමත් ජය ගන්න ඇති
අපි කවුරුත් සම්පූර්න මිනිසුන් නොවව නිසා කිසිවෙකුත් උපහාසයට ලක් නොකරන මෙන් ඉල්ලමි


















![]()
![]()
අවුරුදු 2ක් අවසන සිදුවී විපත
මිනිසුන් විඳියි දහදුක් කඳවුරු තුලම
ජාත්යේ පවට මුල අමතක කරති අප
ඒ සැම යට කරන් ජනපති සටනේය
(එක දිගටම කවි ලියන්න බැරිවෙයි දිල් අක්කෙ. ඒ උනත් පුළුවං විදියට දායක වෙන්නම්)
මුහුදෙන් උපය ගත් දේ මුහුදටම ගිය
තවමත් දුක් විදිති ඔවුන් කදවුරුවල සිරව
මොන මොන අතට පෙරලී ගියමුත් රජය
අවධානයක් නැති හැඩමයි ඔවුන් ගැන
පුළුවන් ලෙසට ඔවුනට එය කරනු ඇතී...
යුද්ධය නිසා වියදම් වැඩි වෙන්න ඇතී...
ඡන්දෙන් පස්සෙ යලි ඒ වැඩ කෙරෙනු අතී...
දායක වෙමු අපිත් එවිටයි එහි වැඩක් ඇතී...
විචාරයක් කවියට අවැසිම දෙයකී...
ඒකෙන් බේරීම නවතනු නොහැකී...
කවියෙක් සතු වියයුතු මහ ගුණකී...
උදාරයක් විලසට නොසැලෙන කමකී...
![]()

පුළුවන් ලෙසට ඔවුනට එය කරනු ඇතී...
යුද්ධය නිසා වියදම් වැඩි වෙන්න ඇතී...
ඡන්දෙන් පස්සෙ යලි ඒ වැඩ කෙරෙනු අතී...
දායක වෙමු අපිත් එවිටයි එහි වැඩක් ඇතී...
පුළුවන් ලෙසට කරනවයැයි සිතු ලෙසට
කලාමදැයි විමසිල්ලෙන් බැලූ විට
අහිමි වුවන් ගේ දොර වතු පිටි එමට
තවමත් හූල්ලති මොනවත් නෑ උන්ට
මිනිසත්කමය අද ලොව ඇති ලොකු ප්‍රශ්නේ
පුළුවන් ලෙසට කරනවයැයි සිතු ලෙසට
කලාමදැයි විමසිල්ලෙන් බැලූ විට
අහිමි වුවන් ගේ දොර වතු පිටි එමට
තවමත් හූල්ලති මොනවත් නෑ උන්ට
එය නැති නිසයි ලොව මෙතරම් කැත වෙන්නේ
වපුරගන්න හැකි නම් එය හැමගෙ හිතේ
සුන්දර වේවි මේ ලෝකය නොසිතු ලෙසේ
ammo methana poems daanne nikan appa daanawa wage
methana poems harima age
handiye kade aappa wage
kohomada ithin dilkashi nage
chat walata no reply mage?

මිනිසත්කමය අද ලොව ඇති ලොකු ප්‍රශ්නේ
එය නැති නිසයි ලොව මෙතරම් කැත වෙන්නේ
වපුරගන්න හැකි නම් එය හැමගෙ හිතේ
සුන්දර වේවි මේ ලෝකය නොසිතු ලෙසේ
නොමිනුසුන් රජකම් කරනා සමජයේ
කොහොමද ඉතින් මනුසත්කම් හොයන්නේ
මුදලින් මනිනවා හැමදේ බලන්නේ
මිනිසත් කමත් විකිනෙනවා මාකටුවේ
බාල්දියක් මඩඊයේ නත්තල් හින්දා
පොඩි රවුමක් මම දැන්මා
මම නැති ටිකෙ මුන් දෙන්නා
මඩ බාල්දි මට දැම්මා





)