~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරය ගැන මම දන්නව අයියේ
ඇත එක මතකයක් සැඟවී මගේ හිතේ
ඉක්මණටම ඔබෙ තනිකම දුරු වෙන්න
නිවාඩුවට ගිය විට කැන්දා එන්න... :)



දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි
:)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
    හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
    එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
    සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි
    :)

    නෙතු හමුවුන විට ජීවන සහකාරී
    ආලය ඇතිවෙයි කුමටද පද පේලි
    හැම හැම තැන ලියවුනහොත් කවි පන්ති
    විය යුතු ඇයි හැම විට එය බැදි ප්‍රේමේ:oo:


    ඇත්තටම පුළුවන් නම් /ඕනෙ නම් වෙනස් මාතෘකාවක් පටන් ගන්න.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නෙතු හමුවුන විට ජීවන සහකාරී
    ආලය ඇතිවෙයි කුමටද පද පේලි
    හැම හැම තැන ලියවුනහොත් කවි පන්ති
    විය යුතු ඇයි හැම විට එය බැදි ප්‍රේමේ:oo:


    ඇත්තටම පුළුවන් නම් /ඕනෙ නම් වෙනස් මාතෘකාවක් පටන් ගන්න.



    ප්‍රේමය ඔබට ඇලජික් බව දන්න නිසා;)
    ලියපු වෙන දෙයක් අපි වෙන දෙයක් සිතා
    හඩවා අපව තවමත් හඩවන හින්දා
    සුනාමිය ගැන ලියපුද පද ගලපා
    :)
     

    nwnbs

    Member
    නෙතු හමුවුන විට ජීවන සහකාරී
    ආලය ඇතිවෙයි කුමටද පද පේලි
    හැම හැම තැන ලියවුනහොත් කවි පන්ති
    විය යුතු ඇයි හැම විට එය බැදි ප්‍රේමේ:oo:


    ඇත්තටම පුළුවන් නම් /ඕනෙ නම් වෙනස් මාතෘකාවක් පටන් ගන්න.
    ප්‍රේමය ගැන නොවෙයි කීමට ඇරඹූවේ
    කැරකී නැවතුනේ ප්‍රේමය ලඟ මිතුරේ
    මොනව උනත් තව පොඩ්ඩෙන් මම යන්නේ
    ටොපික් එකක් දී කවි පද ගොතනු මැනේ :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    ප්‍රේමය ඔබට ඇලජික් බව දන්න නිසා;)
    ලියපු වෙන දෙයක් අපි වෙන දෙයක් සිතා
    හඩවා අපව තවමත් හඩවන හින්දා
    සුනාමිය ගැන ලියපුද පද ගලපා
    :)

    :lol: :P :D

    අවුරුදු 2ක් අවසන සිදුවී විපත
    මිනිසුන් විඳියි දහදුක් කඳවුරු තුලම
    ජාත්යේ පවට මුල අමතක කරති අප
    ඒ සැම යට කරන් ජනපති සටනේය :)


    (එක දිගටම කවි ලියන්න බැරිවෙයි දිල් අක්කෙ. ඒ උනත් පුළුවං විදියට දායක වෙන්නම් :) )
    ප්‍රේමය ගැන නොවෙයි කීමට ඇරඹූවේ
    කැරකී නැවතුනේ ප්‍රේමය ලඟ මිතුරේ
    මොනව උනත් තව පොඩ්ඩෙන් මම යන්නේ
    ටොපික් එකක් දී කවි පද ගොතනු මැනේ :)

    :yes:

    ප්‍රේමය මැක්කෙක් වී සැටි දකිනා විටදී
    සියොලඟ නලියයි එය මා උපන් සැටී :rofl:
    යනවා නොව විගසින් අපසු එනවා
    එලෙසයි කියන ලෙස මව ඔවදන් දුන්නා
     
    Jul 24, 2008
    1,633
    33
    0
    දෙතැනක හිදන් ලං වූ විට අගය වැඩියි
    හිත උතුරන්න පෙම් කරන්න හිතට දැනෙයි
    එහෙම උන්න කල ආලයෙ අගය වැඩියි
    සදාතනික බැම්මෙන් සිත් දෙකම බැදෙයි
    :)
    :):)
    KAVIYANAM PAN KADUYA..
    THAWA PADA NOMATA A GANA..
    TOPIC EKANAM WENAS V ATHA..
    PHILI GANNA MAGEY THUTHI!!:)
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    කවියට අළුත් බව මට පෙනෙන හැඩයි...

    :):)
    KAVIYANAM PAN KADUYA..
    THAWA PADA NOMATA A GANA..
    TOPIC EKANAM WENAS V ATHA..
    PHILI GANNA MAGEY THUTHI!!:)

    කවියේ ලියා ඇති පද සතර කැතයි...
    කවි සතරේ එළිසම ගැන දන්නෙ නැතැයි...
    කවියට අළුත් බව මට පෙනෙන හැඩයි...
    සේකර තුමා ලිව්වත් මම බයක් නැතැයි...


    :lol::lol::lol::lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවියේ ලියා ඇති පද සතර කැතයි...
    කවි සතරේ එළිසම ගැන දන්නෙ නැතැයි...
    කවියට අළුත් බව මට පෙනෙන හැඩයි...
    සේකර තුමා ලිව්වත් මම බයක් නැතැයි...


    :lol::lol::lol::lol::lol::lol:


    සේකර තුමත් පද වරදා ගන්න ඇති
    වැරදුන තැන පටන් පද හරිගස්සන්න ඇති
    පද ගැලපුනේ නැතිවට පද බදින්නැති
    කවියෙන් කවිය එතුමත් ජය ගන්න ඇති




    අපි කවුරුත් සම්පූර්න මිනිසුන් නොවව නිසා කිසිවෙකුත් උපහාසයට ලක් නොකරන මෙන් ඉල්ලමි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :lol: :P :D

    අවුරුදු 2ක් අවසන සිදුවී විපත
    මිනිසුන් විඳියි දහදුක් කඳවුරු තුලම
    ජාත්යේ පවට මුල අමතක කරති අප
    ඒ සැම යට කරන් ජනපති සටනේය :)


    (එක දිගටම කවි ලියන්න බැරිවෙයි දිල් අක්කෙ. ඒ උනත් පුළුවං විදියට දායක වෙන්නම් :) )


    :yes:






    මුහුදෙන් උපය ගත් දේ මුහුදටම ගිය
    තවමත් දුක් විදිති ඔවුන් කදවුරුවල සිරව
    මොන මොන අතට පෙරලී ගියමුත් රජය
    අවධානයක් නැති හැඩමයි ඔවුන් ගැන
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    විචාරයක් කවියට අවැසිම දෙයකී...


    සේකර තුමත් පද වරදා ගන්න ඇති
    වැරදුන තැන පටන් පද හරිගස්සන්න ඇති
    පද ගැලපුනේ නැතිවට පද බදින්නැති
    කවියෙන් කවිය එතුමත් ජය ගන්න ඇති




    අපි කවුරුත් සම්පූර්න මිනිසුන් නොවව නිසා කිසිවෙකුත් උපහාසයට ලක් නොකරන මෙන් ඉල්ලමි


    විචාරයක් කවියට අවැසිම දෙයකී...
    ඒකෙන් බේරීම නවතනු නොහැකී...
    කවියෙක් සතු වියයුතු මහ ගුණකී...
    උදාරයක් විලසට නොසැලෙන කමකී...


    :):):):):):):):):):):):):):):):):):)
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    දායක වෙමු අපිත් එවිටයි වැඩක් එහි ඇතී...

    :lol: :P :D

    අවුරුදු 2ක් අවසන සිදුවී විපත
    මිනිසුන් විඳියි දහදුක් කඳවුරු තුලම
    ජාත්යේ පවට මුල අමතක කරති අප
    ඒ සැම යට කරන් ජනපති සටනේය :)


    (එක දිගටම කවි ලියන්න බැරිවෙයි දිල් අක්කෙ. ඒ උනත් පුළුවං විදියට දායක වෙන්නම් :) )


    :yes:






    මුහුදෙන් උපය ගත් දේ මුහුදටම ගිය
    තවමත් දුක් විදිති ඔවුන් කදවුරුවල සිරව
    මොන මොන අතට පෙරලී ගියමුත් රජය
    අවධානයක් නැති හැඩමයි ඔවුන් ගැන



    පුළුවන් ලෙසට ඔවුනට එය කරනු ඇතී...
    යුද්ධය නිසා වියදම් වැඩි වෙන්න ඇතී...
    ඡන්දෙන් පස්සෙ යලි ඒ වැඩ කෙරෙනු අතී...
    දායක වෙමු අපිත් එවිටයි
    එහි වැඩක් ඇතී...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    විචාරයක් කවියට අවැසිම දෙයකී...
    ඒකෙන් බේරීම නවතනු නොහැකී...
    කවියෙක් සතු වියයුතු මහ ගුණකී...
    උදාරයක් විලසට නොසැලෙන කමකී...


    :):):):):):):):):):):):):):):):):):)

    විචාරයක් ඇති කව්යො බොහෝ ඇති
    අඩියෙන් අඩිය උන් එතැනට යනු නියතී
    තාල මනා දැන හොද කවියෙකු සතුවී
    මනුසත්කම් නැත්තම් ඔහු යයි පැරදී:yes:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පුළුවන් ලෙසට ඔවුනට එය කරනු ඇතී...
    යුද්ධය නිසා වියදම් වැඩි වෙන්න ඇතී...
    ඡන්දෙන් පස්සෙ යලි ඒ වැඩ කෙරෙනු අතී...
    දායක වෙමු අපිත් එවිටයි
    එහි වැඩක් ඇතී...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:




    පුළුවන් ලෙසට කරනවයැයි සිතු ලෙසට
    කලාමදැයි විමසිල්ලෙන් බැලූ විට
    අහිමි වුවන් ගේ දොර වතු පිටි එමට
    තවමත් හූල්ලති මොනවත් නෑ උන්ට
     

    nwnbs

    Member

    පුළුවන් ලෙසට කරනවයැයි සිතු ලෙසට
    කලාමදැයි විමසිල්ලෙන් බැලූ විට
    අහිමි වුවන් ගේ දොර වතු පිටි එමට
    තවමත් හූල්ලති මොනවත් නෑ උන්ට
    මිනිසත්කමය අද ලොව ඇති ලොකු ප්‍රශ්නේ
    එය නැති නිසයි ලොව මෙතරම් කැත වෙන්නේ
    වපුරගන්න හැකි නම් එය හැමගෙ හිතේ
    සුන්දර වේවි මේ ලෝකය නොසිතු ලෙසේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ammo methana poems daanne nikan appa daanawa wage

    methana poems harima age
    handiye kade aappa wage
    kohomada ithin dilkashi nage
    chat walata no reply mage?


    එහෙම නැතුව බැරියි වගේ
    උණු උණුවෙන් ඇතිව අගේ
    කිව්වට ඔය නැතුව පදේ
    කවි ලිව්වට වැඩක් නැතේ
    :rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඊයේ නත්තල් හින්දා
    පොඩි රවුමක් මම දැන්මා
    මම නැති ටිකෙ මුන් දෙන්නා
    මඩ බාල්දි මට දැම්මා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මිනිසත්කමය අද ලොව ඇති ලොකු ප්‍රශ්නේ
    එය නැති නිසයි ලොව මෙතරම් කැත වෙන්නේ
    වපුරගන්න හැකි නම් එය හැමගෙ හිතේ
    සුන්දර වේවි මේ ලෝකය නොසිතු ලෙසේ



    නොමිනුසුන් රජකම් කරනා සමජයේ
    කොහොමද ඉතින් මනුසත්කම් හොයන්නේ
    මුදලින් මනිනවා හැමදේ බලන්නේ
    මිනිසත් කමත් විකිනෙනවා මාකටුවේ
     

    nwnbs

    Member
    ඊයේ නත්තල් හින්දා
    පොඩි රවුමක් මම දැන්මා
    මම නැති ටිකෙ මුන් දෙන්නා
    මඩ බාල්දි මට දැම්මා
    බාල්දියක් මඩ
    දැම්මලු චින්තට
    කව්දෑ ඒ බොල
    කියපන් හනිකට:frown::no::rofl::rofl::rofl:

    (අපි හරී...අහින්සකයි...:))