සුරංඟ කොහොමද තාත්‍තට??..
ලොව පෙරලගෙන එන මහා චණ්‍ඩ කුණාටු අභිමුව නොසැලෙන මහා වෘක්‍ෂයක් සේ මහා පෞරුෂයකින් අපිව හදා වඩා යහ මග යවන හැම තාත්‍තා කෙනෙක් වෙනුවෙන්‍ම අපි සුරංඟගේ තාත්‍තට අපේ සිත් තුල පිවිතුරු චේතනාව නම් වූ පහන දල්‍වා ඉක්‍මන් සෙත් පතමු....
සුරංඟ මල්‍ලියාගේ පැමිනීම මහත් සතුටක්..
ඔබට ජය....
සුරංග සහෝදරයා ඇවිත්... සතුටුයි... ඒ වගේම ඔබේ පියාට ඉක්මන් පූර්ණ සුවය පතනවා...
තෙරුවන් සරණයි...!!!
ඔයාගේ තාත්තගේ අසනීප තත්වය සුව අතට හැරී ඇතැයි සිතනව.
නැවත දැකීම සතුටක් සුරංග
තාත්තට දැන් සනීප ඇති කියල විශ්වාස කරනවා
සුරංග ආයෙමත් ඇවිදින් ! එළකිරි !!
ආදරණීය පියාණන්ට ඉක්මන් සුව පතනවා.
ජය වේවා !
kkumara[SIZE=3 said:

සැපේදී මෙන්ම දුකේදීත් අපේ ත්‍රෙඩ් එකේ සියළුම සහෝදර සහෝදරියන් මා වෙනුවෙන්
දක්වපු සහයෝගයට බොහෝම පින්.
තාත්තට දැන් ටිකක් සනීපයි.
නමුත් තව සෑහෙන කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්න වෙනවා.
සියළු සහෝදර සහෝදරියන් මගේ පියා වෙනුවෙන් එකමුතුව කළ නිරෝගී සුව
ප්‍රාර්ථනාවන් වල ප්‍රතිඵලය සහ වෛද්‍යවරුන්ගේ උත්සහායේ ප්‍රතිඵලය නිසා
දැන් අසනීප තත්වය දරමක් දුරට සුව වී සිටිනවා. තිබුන අවදානම් තත්වයෙන්
යම්තම් හෝ මිදිලා තියෙනවා.
මේ අවස්ථාවේ මා දිරිමත් කරමින් එකම පවුලක සොයුරු සොයුරියන්
ලෙස මා සමග රැදී සිටි ඔබ සියළුදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.
ඔබ සැමට
තෙරුවන් සරණයි!
ඔව් මල්‍ලි හිම වැටිලා ඇවිදින්නත් බැරි තරමට..හිම බෝල වලින් අපි ගහ ගන්නවා..එතකොට වැඩිය රිදෙන්නේ නෑනෙ..ඉහි ඉහි... මේ ලස්සන ලස්සන ගෑනු දැරිවියන්ට තෑගි බෙදලා ඉවරයක් නෑ.. මගේ හන්දි පතුත් රිදෙනවා.... අපිට කොයින්ද බූල් බල්ලො.... කොහොමද අයියේ හිම උඩ සෙල්ලම් කරනවද..?ෂෝයි නේ...?
![]()
සැපේදී මෙන්ම දුකේදීත් අපේ ත්‍රෙඩ් එකේ සියළුම සහෝදර සහෝදරියන් මා වෙනුවෙන්
දක්වපු සහයෝගයට බොහෝම පින්.
තාත්තට දැන් ටිකක් සනීපයි.
නමුත් තව සෑහෙන කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්න වෙනවා.
සියළු සහෝදර සහෝදරියන් මගේ පියා වෙනුවෙන් එකමුතුව කළ නිරෝගී සුව
ප්‍රාර්ථනාවන් වල ප්‍රතිඵලය සහ වෛද්‍යවරුන්ගේ උත්සහායේ ප්‍රතිඵලය නිසා
දැන් අසනීප තත්වය දරමක් දුරට සුව වී සිටිනවා. තිබුන අවදානම් තත්වයෙන්
යම්තම් හෝ මිදිලා තියෙනවා.
මේ අවස්ථාවේ මා දිරිමත් කරමින් එකම පවුලක සොයුරු සොයුරියන්
ලෙස මා සමග රැදී සිටි ඔබ සියළුදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.
ඔබ සැමට
තෙරුවන් සරණයි!
Man hinda obe nethagin kandulak.... song eka hoyala denakoo....