SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
...Chithra Somapala - Ronata Wadina Bingu Obai..

"Ronata Wadina Bingu Obai..
Kakulu Mala Mamai..
Malata Suwanda Tika Obai..
Singithi Pethi Mamai..
Jesu Dewiyane..
Jesu Dewiyane.."

Naththale asiriya samaranna mamath ekathu wenwaa...
Kithunu bathi gee atharin, maa wadaathma priya karana geethaya meyai..

Me geethaya mata labaa dun Pads aiyaata mage pranaamaya pudakaranawaa me welaawe ...
ekama eka kenekwath aran rasawindoth eka mata loku sathutak!

THANKS NANGI.. ME GEETHAYA MAMATH GANNAWA........
 
මම මේක අහලා තිබුනේyou tube එකෙන් ගත්ත කොටසක් විතරයි.ස්තුතියි සම්පූර්ණ ගීතය ලබා දුන්නට:)

නත්තල් ගීත

NATTAL DA -CHANDRALEKHA_PERERA
http://www.mediafire.com/?y5ftmazurzw
ලංකාවෙ නත්තල් සමරන අතළොස්සක් ජනමන පිනවීම සඳහා ඔබේ කාලය -ධනය වැයකරමින් කල මෙහෙයට මගේ උපහාරය!
 
මටම ආදරේ කරනා කෙනෙකුන් සෙව් මුත් ආත්ම භවේ පුරා.....සිත හඬා වැටෙනවා....
(අත්දැකීමක් නොවුනත් ඉතා සංවේදී ගීයක්)
සිත හඬා වැටෙනවා ගීතයට මම ස්තුති කලා කියලා මතකයි.නැවතත් ස්තුතියි ලයිව් ඉන් අමෙරිකා ගීතයට කුමාර මහත්මයාට!දැනුයි අහන්නේ.ඉස්තරම්!
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි - රාජ් සෙනෙවිරත්න


Originally Posted by noone
මුලු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ


Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)

Code:
Deelaka
user_offline.gif

Senior Member
reputation_pos.gif






සත හට බුදුසරනේ වේවා- රෝහන බැද්දගේ




Deelaka
user_offline.gif

Senior Member
reputation_pos.gif










 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ශම්මි අක්කගේ අදහසක් අනුව ක්‍රියාත්මක වුනු අපේ "නත්තල් ගීත" ව්‍යාපෘතියට කුමාර අයියා ගොඩාක් මහන්සි වෙලා වගෙයි.ස්තූති නොකලත් සින්දු හොරු දැනටමත් සෑහෙන්න download කරගෙන ඇති.මහ ගෙදර අගය වැඩි කෙරුනු ඔහුගේ දායකත්වයට අප සැමගෙ ආචාරය හිමි විය යුතුයි.
     
    ශම්මි අක්කගේ අදහසක් අනුව ක්‍රියාත්මක වුනු අපේ "නත්තල් ගීත" ව්‍යාපෘතියට කුමාර අයියා ගොඩාක් මහන්සි වෙලා වගෙයි.ස්තූති නොකලත් සින්දු හොරු දැනටමත් සෑහෙන්න download කරගෙන ඇති.මහ ගෙදර අගය වැඩි කෙරුනු ඔහුගේ දායකත්වයට අප සැමගෙ ආචාරය හිමි විය යුතුයි.
    අනිවාර්යෙන්ම!:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    රොන් අයිය අද නම් ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නව වගෙයි.
    අසනීප තත්වයන් මගහැරී ඇතැයි සිතනවා.
    මේ දවස් වල කැනඩාවට හිම වැටෙනවා ඇති.


    පොඩි විවේකයක් ගත්තා අසනීප තත්වය හින්දා...තවම බෙහෙත් ගන්නවා..

    කොහොම කලත් ජීවිතය අපිට අයිති නෑනේ...ඒකේ කුලියට ඉන්න ආපු අයනේ අපි හැමෝම...ගිවිසුම එහෙමත් නැත්නම් agreement එක ඉවරවුනාම ආපහු දීලා යන්න වෙනවා....

    දැන් දින දෙකක ඉඳල පොඩ්ඩ පොඩ්ඩ හිම පොද වැටෙන්න පටන් අරන්..සීතල නම් කොහෙත්ම උහුලන්න බැරි ගානට......

    ම්ල්ලිට බොහොම පින් මගේ ගැන හොයා බැලුවට.....
     
    Status
    Not open for further replies.