~ Kaviyen Kaviya ~.........Kamathida???

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොද වෙලාවට font size එක නතර උනේ:lol::lol:



    WELCOME කිව්ව අපිනම් ඔබ පිළිගත්තා
    ඔබගේ වැඩත් අපි මෙතැනින් දැනගත්තා
    කවිකම් කරන්නට ඇවිදින් ඉද ගත්තා
    මිතුරු වෙසින් ඔබටත් ජයමයි පැතුවා

    ඇවිදින් මෙහෙන් ඉදගත්තා ලියමු කියා
    මිතුරව අළුත් පිලිගන්නෙම් තදින් බදා
    කවි දම්වැලක් ලියමුකො අපි එකතු වෙලා
    වරදක් වුනොත් හිත රිදවා ගන්න එපා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇවිදින් මෙහෙන් ඉදගත්තා ලියමු කියා
    මිතුරව අළුත් පිලිගන්නෙම් තදින් බදා
    කවි දම්වැලක් ලියමුකො අපි එකතු වෙලා
    වරදක් වුනොත් හිත රිදවා ගන්න එපා


    පිස්සුද අනේ ඔය මොනවද කියන්නේ
    අපි කවදත් වරදට හිස නමන්නේ
    මොනවා වුනත් කවියට හිත යොදන්නේ
    මිතුරු කමට අත්වැල්මයි බදින්නේ :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇත්ත්යි හිත මිතුර ලියු ඒ කවිය...
    පොලිටික් එපා තිබෙනා තුරු සතිය...
    එළකිරි මුහුදෙ ගලනා මේ කවි නදිය..
    රැකගමු අපි අපටම වී සවිය...


    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    kavi ganda tikak ganda gahanne chintha nisa
    penne nedda pathurana hati magul wisa
    eka hinda kiyana dee hondin asa
    aeth wela hitu okaa harima wasa

    100 වුනත් සීයට කිසි අවුලක් නෑ බන්
    සීයා දාලා ගියපු ගමන් ඈ ගන්නවා මං
    දෙකක් තුනක් හිටිය කියලා වැඩිවෙන්නෑ දැන්
    50 පැන්නා උනත් මමත් ගියේ තර්ස්ටන්

    umbath macho porak wage ran depeyen :lol:
    maara plot ne gahanne tho nimeshayen
    bera ganna seeya umbe winasayen
    yaanna oni unge gedara ude rayen :)

    අසනු මැනවි මේ මොහොතක් නැවතී...
    මේ සකි සියළු දෙනටම හුය පුරුදු ඇතී...
    neXus zone සකියන් හට අළුත් අතී...
    පිළිගනු මැනවි
    සිටිනෙමි අද සිට නැවතී...

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:

    akalata kavi post karana ekek mama
    nevermind dakke nathoth mage nama
    parana aluth kamen nomani member kama
    ek awith kawi daapan hemadaama :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    ඒකත් ඇත්ත ඒ විදිහට බැලුවාම
    ඉන්නා ටිකේ නොවැ සියලුම නරි නාට
    එහෙන්ම් දිලා කල් නොදමා අපි මේක
    රෙජිස්ටර් කරමු හෙට උදේම එනවාද
    :) :)


    සීයගේ දේපලත් හිමිහිට මට ඕනෑ
    ජයටම නැතත් තරමක මගුලක් ඕනෑ
    වෙන්නට දෙයක් හෙට දවසෙදි ඕනෑ
    එන්නම් ඉතින් සීයවනම් මට ඕනෑ
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඇවිදින් මෙහෙන් ඉදගත්තා ලියමු කියා
    මිතුරව අළුත් පිලිගන්නෙම් තදින් බදා
    කවි දම්වැලක් ලියමුකො අපි එකතු වෙලා
    වරදක් වුනොත් හිත රිදවා ගන්න එපා
    Chintha nam hoda kolla ena hamoma piliganne..
    siya ekka nam inney thara hinne..
    dennata hadai wasa kellek hata banda...
    monawa unath owa maha aparada...
    :lol::lol:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    umbath macho porak wage ran depeyen :lol:
    maara plot ne gahanne tho nimeshayen
    bera ganna seeya umbe winasayen
    yaanna oni unge gedara ude rayen :)

    රන් දෙපැයේ අනුරාධත් පොරක්ද
    මාට්ටු නැතිව ගේමක් දෙන එකෙක්ද
    සියගේ ගෙදර මට එනවද ජෙලස්ද
    දෙන්නම් ගාන උඹ යාළුවා නොවෙත්ද
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සීයගේ දේපලත් හිමිහිට මට ඕනෑ
    ජයටම නැතත් තරමක මගුලක් ඕනෑ
    වෙන්නට දෙයක් හෙට දවසෙදි ඕනෑ
    එන්නම් ඉතින් සීයවනම් මට ඕනෑ


    මගුලක් ගන්න ඕනමනම් එයත් තියා
    සීයව බැදගන්න එහෙනම් හෙටම ඔයා
    සියගෙ මහ ගෙදර දෙන්නම් ඔබට ලියා
    ඊට පස්සේ මගෙ පංගුව දෙන්න ඔයා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Chintha nam hoda kolla ena hamoma piliganne..
    siya ekka nam inney thara hinne..
    dennata hadai wasa kellek hata banda...
    monawa unath owa maha aparada...
    :lol::lol:

    ටිකක් වස වුනත් ඉද හිට දාන හඩ
    ලමිස්සියෙක් නොවැ දෙන්නේ සීයා හට
    ඒකට කියන්නනේ ඇයි ඔය අපරාධ
    මෙපින් බලෙන් මම යන්නේ නිවන් පුර
    :) :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ටිකක් වස වුනත් ඉද හිට දාන හඩ
    ලමිස්සියෙක් නොවැ දෙන්නේ සීයා හට
    ඒකට කියන්නනේ ඇයි ඔය අපරාධ
    මෙපින් බලෙන් මම යන්නේ නිවන් පුර
    :) :)
    :shocked:
    100 nam ada heta niwan dakinu atha..
    lamissiiyek 100 hata galapeda..
    monawa unath owa aparada..
    niwan dakinnata keti man soyanu epa.:oo:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ටුවිස්ටියගෙ කවි
    හැටියකි ඔබ දැක නැති
    ලියනා සමහර කවී
    භයානක ඒවා වෙතී:shocked::rofl:

    මම කියවලා ඇති
    නිසදැස් නං අගෙ ඇති
    සිව් පදය දැකලා නැති
    සිංහලෙන් ලියන හැටි:lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රන් දෙපැයේ අනුරාධත් පොරක්ද
    මාට්ටු නැතිව ගේමක් දෙන එකෙක්ද
    සියගේ ගෙදර මට එනවද ජෙලස්ද
    දෙන්නම් ගාන උඹ යාළුවා නොවෙත්ද

    half half bedanawada mama ennam
    seeya nemei achchiwath baawannam
    umbata oni welakata set wennam
    apith ekka koheda seeye oya sellam :lol:

    pudumen pudumai
    twisted kavi liyai

    puduma wenna epa malli owath wedada
    writing hari simple ban maha kajjakda :lol:

    ටුවිස්ටියගෙ කවි
    හැටියකි ඔබ දැක නැති
    ලියනා සමහර කවී
    භයානක ඒවා වෙතී:shocked::rofl:

    mama liyanaa kavi
    bayanaka nam nathi
    umbage pissu gathi
    retath mathu wethi :rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :shocked:
    100 nam ada heta niwan dakinu atha..
    lamissiiyek 100 hata galapeda..
    monawa unath owa aparada..
    niwan dakinnata keti man soyanu epa.:oo:

    අශෝක කොල්ලා මේ මොනවද කියන්නේ
    සීයා ගියොත් මම ඈ ගැන බලන්නේ
    හොඳනම් සීයා ඒ ‍කෙල්ලට බොලන්නේ
    ඔයා මොකද කාන් කූන් ගාන්නේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    half half bedanawada mama ennam
    seeya nemei achchiwath baawannam
    umbata oni welakata set wennam
    apith ekka koheda seeye oya sellam :lol:


    මම කැමතියි උබට දෙන්න භාගයක් උනත්
    භාගේ භාගේ බෙදනවා බොරු දිලා ඉන්න කම්
    ඒක නිසා ඒ අවුලෙන් යන්න ගොඩ මචං
    එහෙන් මෙහෙන් පලෑන් කරල වැඩක් දෙමුද බන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම කියවලා ඇති
    නිසදැස් නං අගෙ ඇති
    සිව් පදය දැකලා නැති
    සිංහලෙන් ලියන හැටි:lol:


    no im not :):lol:


    මම කැමතියි උබට දෙන්න භාගයක් උනත්
    භාගේ භාගේ බෙදනවා බොරු දිලා ඉන්න කම්
    ඒක නිසා ඒ අවුලෙන් යන්න ගොඩ මචං
    එහෙන් මෙහෙන් පලෑන් කරල වැඩක් දෙමුද බන්

    ok thats enough poetry for one day lol you guys cary on ill join later ..
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    රැවක් විදිනු ෙකෙලසද අන්ධවු දෑසින්
    ෙසාදුරැ වදන් ෙකෙලසද ෙගාලුවූ මුවගින්
    පියාපත් නැතිව ෙකෙලසද පියඹනු සිෙයාතුන්
    කවි පද බදිනු ෙකෙලසද හිල් වුන සිතකින්

    sorry dear people...I'm stuck in a moment...
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රැවක් විදිනු ෙකෙලසද අන්ධවු දෑසින්
    ෙසාදුරැ වදන් ෙකෙලසද ෙගාලුවූ මුවගින්
    පියාපත් නැතිව ෙකෙලසද පියඹනු සිෙයාතුන්
    කවි පද බදිනු ෙකෙලසද හිල් වුන සිතකින්

    sorry dear people...I'm stuck in a moment...


    රුවක් දකිනු බැරිමුත් අන්ධවූ දෑසින්
    සොදුරු නොවුන මුත් වදනක් ගොළු බසකින්
    අහස් ඉම දකිනු බැරිමුත් නැතිව පියාපත්
    පදවැල් මිහිරි නොවෙද ලිව්වම බිදී ගිය සිතින්
    :)