හොද වෙලාවට font size එක නතර උනේ
WELCOME කිව්ව අපිනම් ඔබ පිළිගත්තා
ඔබගේ වැඩත් අපි මෙතැනින් දැනගත්තා
කවිකම් කරන්නට ඇවිදින් ඉද ගත්තා
මිතුරු වෙසින් ඔබටත් ජයමයි පැතුවා
ඇවිදින් මෙහෙන් ඉදගත්තා ලියමු කියා
මිතුරව අළුත් පිලිගන්නෙම් තදින් බදා
කවි දම්වැලක් ලියමුකො අපි එකතු වෙලා
වරදක් වුනොත් හිත රිදවා ගන්න එපා





