SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    Hey Friends
    Very Good Morning to you all.....
    Mata me sinduwa dennakoo
    "Adare Oba Ma hata Athida Kiya"
    By Piyal Perera and Mariyasel Gunathilake (Sinhala version of Lambada)

    Bohoma Sthoothii :):):):):):):)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කවුරුහරි පින්වතෙක් ලඟ තියෙනවද, සුලලිත ශෝභනී චිත්‍රපටියට ජෝතිපාල ගායනා කල " ආවා මං ඉපදුන ගේ දොර බලා " කියන ගීතයේ quality version එකක්.

    දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    kool1.png

    [FONT=&quot]
    කා‍ල‍ය‍ක‍ ඉ‍ඳලා‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක දු‍කේ‍දි‍ සැ‍පේ‍දි‍ එ‍ක‍ට‍ හු‍ස්‍ම‍ ගන්න හො‍ඳ ත‍රු‍න‍ ජ‍ව‍යෙ‍න්‍ පි‍රි‍ ප‍පු‍ව‍ක්‍.. නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍..[/FONT]

    [FONT=&quot]හො‍ඳ ක‍ඩ‍ව‍ස‍ම්‍ ඒ‍ වගේ‍ම‍ යො‍වු‍න්‍ ත‍රු‍නි‍ය‍න්‍ අ‍ත‍ර‍ ගො‍ඩා‍‍ක්‍ ප්‍ර‍සි‍ද්‍ධ ම‍ල්‍ලි‍යෙ‍ක්‍..[/FONT]

    [FONT=&quot]ඒ‍ක‍නේ‍ අ‍පි‍ “කූ‍ලා‍” කි‍ය‍ල‍ හු‍ර‍ත‍ල් නා‍ම‍යෙ‍න්‍ අ‍ම‍ත‍න්නේ‍…[/FONT]

    [FONT=&quot]ඔ‍හු‍ගේ‍ ජ‍න‍තා‍ මෙ‍හෙ‍ව‍රේ‍ ත‍ව‍ත්‍ වි‍ශි‍ෂ්‍ඨ ස‍න්ධි‍ස්‍ථා‍න‍ය‍ක‍ට ඔ‍හු‍ පි‍වි‍සු‍න‍ මේ‍ මො‍හො‍තේ‍ අ‍පේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ සි‍ය‍ලු‍ම‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ ශූ‍භා‍සිංශනය‍ පු‍ද‍ ක‍ර‍න්නේ‍ ම‍හ‍ත්වු‍ ස‍හෝ‍ද‍ර‍ පෙ‍ම‍ පෙ‍ර‍දැ‍රි‍ව‍යි‍‍….[/FONT]

    [FONT=&quot]ත‍ව‍ ත‍ව‍ත්‍ අ‍ප‍ අ‍ත‍රේ‍ රැ‍ඳෙ‍මි‍න්‍ ඔ‍බේ‍ ප‍ර‍පු‍ර හ‍රි‍ ම‍ග එ‍ක්‍කන් යා‍ම‍ට ඔ‍බ‍ට‍ ද‍ළදා‍ ස‍මි‍ඳු‍ගේ‍ පි‍හි‍ට‍ හා‍ ශක්‍ති‍ය‍ නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍යි‍ මං‍ ප‍ත‍න‍වා‍…[/FONT]

    [FONT=&quot]හෙ‍ට‍ ද‍ව‍සේ‍ ‍ සු‍පි‍රි‍‍ ත‍රු‍වක්‍ වෙ‍න‍වා‍ට ව‍ඩා‍ අ‍ඳු‍රේ‍ ය‍න්නෙ‍කු‍ට‍ ම‍ග එ‍ලි‍ ද‍ල්‍ව‍න්නට හැ‍කි අ‍පි‍ කා‍ටත් අ‍ත‍ දි‍ගු‍ ක‍ර‍ල අ‍ල්‍ල ග‍න්න පු‍ළු‍ව‍න්‍ මා‍නයේ‍ සි‍ටි‍න කා‍ට‍ව‍ත්‍ වි‍කි‍නෙ‍න්නෙ‍ නැ‍ති‍ ත‍රු‍ව‍ක්‍ වෙ‍ය‍න්‍ ම‍ගෙ‍ ම‍ල්‍ලි‍යෝ‍……‍[/FONT]

    [FONT=&quot]6000 ක‍ඩ‍ඉ‍ම‍ට ම‍ගේ‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍!!

    **මෙ‍ම සු‍න්‍ද‍ර‍ ප‍සු‍බි‍ම්‍ රූ‍ප සැ‍ක‍සු‍ම‍ අ‍පේ‍ පි‍යු‍මි‍ (m3pium) නං‍ගි‍ය‍ගෙ‍න්**‍...නං‍ගි‍ය‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
    [/FONT]

    අනිවාර්යයෙන්ම කුල්නිශාන් කිව්ව ගමන් අපේ හිතත් කුල් වෙනවා වගේ.:rofl: එහෙම එකේ තරුණියන් අතර අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ

    ඔබට දිගු ගමනකට සුභ පැතුම් කූල් නිශාන් සහොදරයා!!:nerd:
     
    Status
    Not open for further replies.