ගොඩාක් ස්තුතියි මේ ගීතය ලබා දුන්නට.
ගොඩාක් ස්තුතියි මචෝ.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=6100022&postcount=60218Hey Friends
Very Good Morning to you all.....
Mata me sinduwa dennakoo
"Adare Oba Ma hata Athida Kiya"
By Piyal Perera and Mariyasel Gunathilake (Sinhala version of Lambada)
Bohoma Sthoothii![]()












May ur all the dreamz come true..... This is the best thread in EK![]()
[FONT="]
කාලයක ඉඳලා අපිත් එක්ක දුකේදි සැපේදි එකට හුස්ම ගන්න හොඳ තරුන ජවයෙන් පිරි පපුවක්.. නිශාන් මල්ලියා..[/FONT]
[FONT="]හොඳ කඩවසම් ඒ වගේම යොවුන් තරුනියන් අතර ගොඩාක් ප්රසිද්ධ මල්ලියෙක්..[/FONT]
[FONT="]ඒකනේ අපි “කූලා” කියල හුරතල් නාමයෙන් අමතන්නේ…[/FONT]
[FONT="]ඔහුගේ ජනතා මෙහෙවරේ තවත් විශිෂ්ඨ සන්ධිස්ථානයකට ඔහු පිවිසුන මේ මොහොතේ අපේ මහගෙදර සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මගේ හද පිරි ශූභාසිංශනය පුද කරන්නේ මහත්වු සහෝදර පෙම පෙරදැරිවයි….[/FONT]
[FONT="]තව තවත් අප අතරේ රැඳෙමින් ඔබේ පරපුර හරි මග එක්කන් යාමට ඔබට දළදා සමිඳුගේ පිහිට හා ශක්තිය නොඅඩුව ලැබේවායි මං පතනවා…[/FONT]
[FONT="]හෙට දවසේ සුපිරි තරුවක් වෙනවාට වඩා අඳුරේ යන්නෙකුට මග එලි දල්වන්නට හැකි අපි කාටත් අත දිගු කරල අල්ල ගන්න පුළුවන් මානයේ සිටින කාටවත් විකිනෙන්නෙ නැති තරුවක් වෙයන් මගෙ මල්ලියෝ……[/FONT]
[FONT="]6000 කඩඉමට මගේ සහෝදර ආචාරය!!
**මෙම සුන්දර පසුබිම් රූප සැකසුම අපේ පියුමි (m3pium) නංගියගෙන්**...නංගියට බොහොම ස්තුතියි...
[/FONT]
එහෙම එකේ තරුණියන් අතර අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ