ow ow
Malaysia diyunu wegena yanawa
ow machan! lankawath kawada hari oya level ekata enawa! apita one Mahathir Muhammad wage honda moley thiyena paalakayek.
ow ow
Malaysia diyunu wegena yanawa
ඉතින් බස් නතර කරන් ඉන්න තැන් හදලා දෙනවා නම් එහෙම වෙන්නේ නැහැනේ .......!!
![]()
ඒවට තැන් හදල දෙන්න ඕනෙ. 
ඔවු ඔවු බියගම පැත්තෙ බස් වලට, බස් අයිතිකාරයො එකතු වෙලා නවත්තන්න තැනක් හදන්නලු යන්නෙ!ඒවට තැන් හදල දෙන්න ඕනෙ.
නැත්නම් බස්අයිතිකාරයො එකතුවෙලා හදා ගන්න ඕනෙ.
ඇත්තටම බස්, ලොරි, කුලී වාහන සහ පාසල් වෑන් නැවැත්වීමට නිසි තැන් තියෙන්න ඕනෙ. නැත්නම් ඔවුන් නිසා අනික් මිනිස්සු හරියට හිරිහැරයට ලක් වෙනවා.
රෝහල් අසල ඇති ඉඩකඩ කුලීරථ සහ පාසල් රථ අල්ලගෙන. රෝහලට එන කෙනෙකුට වාහනය නවත්වන්න ඉඩක් නැහැ.
පාර අයිනෙ බස් නැවැත්වීම නිසා නුවර-පේරාදෙණිය පාරෙ වාහනයකට ඉස්සර කරන්නවත් බැහැ.

Jathika Prathipaththiyak Na ekai wela thiyenne...
පාර අයිනෙ බස් නැවැත්වීම නිසා නුවර-පේරාදෙණිය පාරෙ වාහනයකට ඉස්සර කරන්නවත් බැහැ.
අපිට පළල් පාරවල් ඕනෙ නෑ.
පාර පළල් වුනොත් ඉක්මනට යන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරු වෙනවා. ඒත් මොන මගුලක් කරන්නද ඔය විදියට වෙලාව ඉතුරු කරගන්නේ..????
දන්න කෙනෙක් දෙන්න බලන්න උත්තරයක්...
umbe gama koheda machan ?



ow owow machan! lankawath kawada hari oya level ekata enawa! apita one Mahathir Muhammad wage honda moley thiyena paalakayek.