lankawe parawal thawa tikak palal karanna one kiyana kattiya atha ussanna

sudunone

Member
May 23, 2009
3,781
121
0
:shocked::shocked::growl::growl: ඉතින් බස් නතර කරන් ඉන්න තැන් හදලා දෙනවා නම් එහෙම වෙන්නේ නැහැනේ .......!! :frown::frown:

:lol: ඒවට තැන් හදල දෙන්න ඕනෙ.
නැත්නම් බස්අයිතිකාරයො එකතුවෙලා හදා ගන්න ඕනෙ. :P

ඇත්තටම බස්, ලොරි, කුලී වාහන සහ පාසල් වෑන් නැවැත්වීමට නිසි තැන් තියෙන්න ඕනෙ. නැත්නම් ඔවුන් නිසා අනික් මිනිස්සු හරියට හිරිහැරයට ලක් වෙනවා.
රෝහල් අසල ඇති ඉඩකඩ කුලීරථ සහ පාසල් රථ අල්ලගෙන. රෝහලට එන කෙනෙකුට වාහනය නවත්වන්න ඉඩක් නැහැ.
පාර අයිනෙ බස් නැවැත්වීම නිසා නුවර-පේරාදෙණිය පාරෙ වාහනයකට ඉස්සර කරන්නවත් බැහැ.
 
kingdewi

Well-known member
  • :lol: ඒවට තැන් හදල දෙන්න ඕනෙ.
    නැත්නම් බස්අයිතිකාරයො එකතුවෙලා හදා ගන්න ඕනෙ. :P

    ඇත්තටම බස්, ලොරි, කුලී වාහන සහ පාසල් වෑන් නැවැත්වීමට නිසි තැන් තියෙන්න ඕනෙ. නැත්නම් ඔවුන් නිසා අනික් මිනිස්සු හරියට හිරිහැරයට ලක් වෙනවා.
    රෝහල් අසල ඇති ඉඩකඩ කුලීරථ සහ පාසල් රථ අල්ලගෙන. රෝහලට එන කෙනෙකුට වාහනය නවත්වන්න ඉඩක් නැහැ.
    පාර අයිනෙ බස් නැවැත්වීම නිසා නුවර-පේරාදෙණිය පාරෙ වාහනයකට ඉස්සර කරන්නවත් බැහැ.
    ඔවු ඔවු බියගම පැත්තෙ බස් වලට, බස් අයිතිකාරයො එකතු වෙලා නවත්තන්න තැනක් හදන්නලු යන්නෙ!:rofl:
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    Jathika Prathipaththiyak Na ekai wela thiyenne...

    yes machan jathika prathpaththiyak saha proper plan ekak nahe! wena ratawalwala mewa karana vidhiha monitor karanna mehen team ekak yanna one! ey sameekshanayen apita godak dewal igena gena rata hadanna puluwan! me hama deyakma karanna vidihak thiyenawa.

    road counteraction , praking space , high way planning , etc etc
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පාර අයිනෙ බස් නැවැත්වීම නිසා නුවර-පේරාදෙණිය පාරෙ වාහනයකට ඉස්සර කරන්නවත් බැහැ.

    නුවර පාරවල් ගැනනම් කතාකරල වැඩක් නෑ බං. ඒත් මොනා කරන්නද නේ? ගොඩ නැගිලි තියෙන්නත් ඕනනේ... මොකද එහා පැත්තෙන් කන්ද, මෙහා පැත්තෙන් පල්ලම. බිල්ඩිනුයි පාරයි ඒ අතරෙ.

    නුවර වාහන තදබදය නං හරි වැඩියි.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    අපිට පළල් පාරවල් ඕනෙ නෑ.

    පාර පළල් වුනොත් ඉක්මනට යන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරු වෙනවා. ඒත් මොන මගුලක් කරන්නද ඔය විදියට වෙලාව ඉතුරු කරගන්නේ..????

    දන්න කෙනෙක් දෙන්න බලන්න උත්තරයක්...

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    අපිට පළල් පාරවල් ඕනෙ නෑ.

    පාර පළල් වුනොත් ඉක්මනට යන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරු වෙනවා. ඒත් මොන මගුලක් කරන්නද ඔය විදියට වෙලාව ඉතුරු කරගන්නේ..????

    දන්න කෙනෙක් දෙන්න බලන්න උත්තරයක්...

    :baffled::baffled::baffled::baffled::baffled:

    umbe gama koheda machan ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Thada badaya wedi wena nisa parawal loku karanna ona ,

    Ape pethi walanam weda patan aran tiyenne , pradana parawal