SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සඳ සිසිල බෙදන සොඳුරු රැයක තුටින් අත වනා
    පෙම් කුරුලු බසින් ගී මුමුනා සුවය ගෙන දෙනා
    වෙන අතක සිත ඇලේ පෙම් බැඳුම් අතහැරේ
    පෙම් කරන අයටදෝ දඩුවම් ඔබම ඇතිකලේ


    Oba Thutin Sinasena Wita - Wictor Rathnayake & Edward Jayakody

    menna malliye, man langa thiyena geethaya..meka mata labaa dunne mediya aiya..ohu kaalekin mahagedara dutuwe naha..ithin ohuwa sihipatha karala, ohuta yahapathak wenna kiyala pathanawaa me welaawe..

    ... Nanda Malini - Nelaa Ganna baa...

    චන්දනටයි teardrop අක්කටයි දෙන්නටම පින්.. මම මේ ගීත දෙකත් අරගත්තා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම අක්කා තමයි, හැබැයි ඔයා නංගිද මල්ලිද දන්නෙ නැහැනෙ?
    ඔව් ජෝතිපාලගේ මනුස්සකම ගැන බොහොම ලියවිලා තිබෙනවා.
    ඔහුගේ නිවසට පැමිනි දුගියෙකුට තමා හැඳගෙන සිටි සරම දීලා, ඔහු එදා තුවායක් ඇඳගෙන සිටියලු.
    රාත්‍රියක තම වාහනයෙන් ගමන් කරද්දී, අනතුරකට පත්වී මහමඟ වැටී සිටි මිනිසෙකු තම වාහනයේම රෝහලට ගෙනගියාලු. පසුදින ඔහු ලෙඩා බලන්නට රෝහල වෙත ගියාම තමයි, අනතුරට පත්වූ තැනැත්තා දැනගත්තේ,තම ජීවිතය රැක දුන්නේ මේ මහා කලාකරුවා බව.
    එසේම ජෝතිත් විජයත් පුදුම සහෝදර බැම්මකින් බැඳී සිටියා. ජෝති ගීත ගායනා කලේ UNP වේදිකාවල. නමුත් විජය දේශපාලනයට පිවිසිලා විරුද්ධ පක්ෂයේ වේදිකාවල කථා කරනවිට, ජෝති ඔහුට කියා තිබෙනවා කිසිම දිනක විජයගේ (කටාන) ආසනයේ UNP වේදිකාවල ඔහු ගී ගයන්නේ නැති බව. එය ඔහු අකුරටම ඉටු කලා.
    නමුත් අද කලාකරුවන් යයි කියාගන්නා අය, මුදලට, නම්බුනාමයට,උසස් තනතුරුවලට දේශපාලන කඩේයාම් කරන හැටිත් පිල් මාරු කරන හැටිත්, බලා සිටින්නත් ලැජ්ජයි.

    ජෝතිගේ ගුණානුස්මරණ දින (ජූලි 7 දින) මා ඔහු වෙනුවෙන් ලියා පලකල පද වැලකින් (කිහිපයක් පමණක් )ඔබ සමඟ බෙදා ගන්නම්.

    මෙය දිග වැඩිනම් මට සමා වෙන්න ඕනෙ.

    පහන් ටැඔ යට සොහොන් කොත ලඟ කාගෙ දුක් ගී දෝ ඇසෙන්නේ
    සප්ත ස්වරයේ තත් නොදත් ඔබ කෙසේ මේ ලෙස ගී ගයන්නේ
    රටක් හඬවා මෙලොව හැරදා සුර ළඳුන්ටද ලංව ඉන්නේ
    ඔබේ ගී හඬ නොමැති ලෝකේ කෙසේ මා යලි පෙම් බඳින්නේ

    සැලෙන ලෙලෙන දළුවකි, නිතඔ නැලවේයා
    සමන් මල් පියල්ලක සඳකැන් දැවෙටේයා
    කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවේයා
    ඔබේ පෙම් වදන් එදා මෙන් නෑසේයා

    පායා ඇයි හිනැහෙන්නේ සඳ මෝදු වෙලා නැගිලා
    නින්ද නේන රාත්‍රියේ සරා සඳේ වෙලිලා
    පණ වාගෙ හිටියාට ගියේ දෝ වෙන්වීලා
    ඇහෙනවනම් සිත හඬන තරම් ඔබ යලි එයි පියඹාලා

    ජූලි හතයි ගීත ලොවට කෝකිලයා ඉගිල ගියා
    ජූලි හතයි සිනමාවට ශාලාවල් වැසී ගියා
    ජූලි හතයි නළුවන්ටත් සිය කටහඬ නැතිව ගියා
    ජූලි හතයි රසික අපට රන් හදවත නිවන් ගියා

    මට හිතෙන්නේ තව හොද සාරවත් ගීත උල්පතක් පෑදිලා අපේ සින්දු මහගෙදරට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Thank you akkatath mediya aiyatath.
    Ow akke mamath dekke ne mediya aiyawa kalekin


    mediya ayya podi igeneeme katayuthu wagayaka niratha wela.

    thiyena buddiyata thawa dewal ekathu karaganna kiyala parak therak nahti marenakam igenaganna thiyena suwisal adyapanaye katayuthu samaga wada adika wela.

    mama kiyannam oyagolla adaren mathak kala kiyala..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Hai Gays..Ithin Ron Ayye..Hamdama wage lassana awawada tikak deela thiyenwa..godak hodai..maanam amathaka wenne nahaneda?mokada mulinma mama okata wirudda unane..passe eth meter una hari deyak kiyla...hodin innawa mama..oyath hodin athi kiyala hithanawa..mata pm ekakwath danne ape sandun kolla witharai..oyalatanam dan amtahak welada apiwa?


    pissuda malli oyawa amathaka wela newei..mama eka parakuth oya thread ekata ahamben awidin giya welawaka oyage sapa duk ahala baluwa. habai mata pilithurak labune naha. samahara wita oya thread eka dakinna nathuwa athi..

    kohoma unath malli saneepen ha hondin innawanam apita a hondatama athi.

    ithin onna malliyatath... mallige adara birindatath subama suba nirogee samapatha piriunu wasanawantha nawa wasarak kiyala mama suba pathanawa api hamoma wenuwen..

    aluth awuruddewath ape mahagedara paththe awith yanna enna kiyala mama adaren aradana karanawa...

    obata jaya malli...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by TearDrop
    ...Nihal Jayawardena - Ronata Adena Samanaliyaka...

    "Ronata adhena samanaliyaka,
    wilasa aruna seethe..
    Kanata kondura kondhura gayana
    Maa nogayuwa Geethe..
    Pinata Labunu Miyulasiye..
    Sathapena mage denethe.."

    Madhuwitha paradhana, me Ama Gee Meewitha kamathi kenek, kamathi tharamak rasawindhinna...


    ithama sumadura geethayak 70 dashakaye..dan mewa kohomath ahenne nathi yugayaka nangi meya ape mahagedara sahodara kalata mese laba deema gana mage sthuthiya..
     
    Status
    Not open for further replies.