හැට හතරට කීපයකුත් අලුතින් දැම්ම
ලියනවනේ මලයන්ඩියේ ඔයත් නොදන්න
ඕවා මේවා ශේප් එකේ කියවාගන්න
දත කෑවට මල්ලියෙ නෑ අහුවෙනු ඔන්න
![]()
අලුතින් මොනවා දැමිමත්
ලොකුවට ඒ ගැන කීවත්
කොපමණ නුඹලා හැඩුවත්
අපිට වදින්නේ නෑ මොකවත්

බදින වයස දැන් පහුවී එන හින්දා
කලු කොණ්ඩය තැන තැන සුදු වන හින්දා
මායමි හැම හොද හැටි දන්නා හින්දා
පොඩි try එකක්වත් නොමන්නේ ඇයි අක්කා...?
Last edited:



