~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~


හැට හතරට කීපයකුත් අලුතින් දැම්ම
ලියනවනේ මලයන්ඩියේ ඔයත් නොදන්න
ඕවා මේවා ශේප් එකේ කියවාගන්න
දත කෑවට මල්ලියෙ නෑ අහුවෙනු ඔන්න

:lol:


අලුතින් මොනවා දැමිමත්
ලොකුවට ඒ ගැන කීවත්
කොපමණ නුඹලා හැඩුවත්
අපිට වදින්නේ නෑ මොකවත්:rolleyes:

බදින වයස දැන් පහුවී එන හින්දා
කලු කොණ්ඩය තැන තැන සුදු වන හින්දා
මායමි හැම හොද හැටි දන්නා හින්දා
පොඩි try එකක්වත් නොමන්නේ ඇයි අක්කා...?


 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    athe sathe nathuwa inne mama weli
    epa wela liyanne me kavi peli
    elakiri ekath palui ban nathuwa wali
    mama yanawa umba liyapan kawi kaeli

    පොලිටික්කන්ව දැන් හති වැටිලා ගානයි
    බයිට් කරන්නත් දේවල් නැති පාටයි
    සතේ නැතිය දෙයියොත් තරහා පාටයි
    එකක් දෙකක් තව ලියපන් හුය පාළුයි
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    beela beela thamba ganin gon mole
    nobana un dannawada oke bale
    mona mona hariya denawada manda mun male
    hariyata gahuwoth, unath wadinawalu pol kole :P


    මතට තිත අයියෙ හිටපන් නොදා වැර
    දන්නවා නේද උඩ අර අයියගේ සැර
    ආතල් ගැන කියවාලා වගේ පොර
    සී.අයි.ඩී ඒවි ගෙදරට රටට පෙර
     
    සුබ උපන්දිනයක්

    අවුරුද්දක් ගෙවිල ගියා සුබ උපන්දිනයක් කවියෙන් කවිය!


    24x2o04.png


    THANKS MINU FOR THE NICE THREAD :love::love::love::love:.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~


    මැරෙන එකා මොක කෙරුවත් මැරෙනවමයි
    ගහන එකා ඔතලා හරි ගහනවමයි
    කියතෝත් කියන්නට උත්තර මට බෝමයි
    මත සිඳු කරන්නට හිත දෙන්නේ නෑ මයි

    ඔතලා ගැහුවහම පාෙවන බව ඇත්තයි
    අමුතුයි පැද්දෙයි දෙපැත්තට ලෝකෙට ඉහලයි
    කුමටද ඒත් එය තව කරැමයක් තමයි
    රැපියල් සියය පුචිචලා දැමිමා වාෙගයි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අවුරුද්දක් ගෙවිල ගියා සුබ උපන්දිනයක් කවියෙන් කවිය!


    24x2o04.png


    THANKS MINU FOR THE NICE THREAD :love::love::love::love:.


    පලමු වසර ඔබ නොමැතිව ගෙවී ගියත්
    එන වසරෙදි ඔබ හිදීවි සතුට දරන්
    අපි ඔක්කොම එකතු වෙලා ඒ වෙනකන්
    රැදි හිදිමු සුබ පතනවා මිනු නංගා මං





    මගෙන් සුබ පැතුම් !:)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අලුතින් මොනවා දැමිමත්
    ලොකුවට ඒ ගැන කීවත්
    කොපමණ නුඹලා හැඩුවත්
    අපිට වදින්නේ නෑ මොකවත්:rolleyes:

    බදින වයස දැන් පහුවී එන හින්දා
    කලු කොණ්ඩය තැන තැන සුදු වන හින්දා
    මායමි හැම හොද හැටි දන්නා හින්දා
    පොඩි try එකක්වත් නොමන්නේ ඇයි අක්කා...?



    දිල් අක්කට ලැජ්ජා හිතුනද මන්දා
    සැගවී වගේ නෑ ඈගෙන් කිසි සද්දා
    මායම් කියා කිව්වත් ඈ කට පද්දා
    කොල්ලන් තියා අහුවෙන්නෑ වන වැද්දා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කොල්ලො හතර දෙනෙක්
    මඩව්යි එක කෙල්ලක්
    මිනු ඉනන් කාලෙත්
    උනෙ මේකමයි එදත්:P:P:P


    කොල්ලෝ හතර දෙනෙක්
    ආවත් මොන වටෙන්
    පැරදෙන්නට හිතක්
    අහලක නෑ මගෙත් :P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දිල් අක්කට ලැජ්ජා හිතුනද මන්දා
    සැගවී වගේ නෑ ඈගෙන් කිසි සද්දා
    මායම් කියා කිව්වත් ඈ කට පද්දා
    කොල්ලන් තියා අහුවෙන්නෑ වන වැද්දා

    :lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දිල් අක්කට ලැජ්ජා හිතුනද මන්දා
    සැගවී වගේ නෑ ඈගෙන් කිසි සද්දා
    මායම් කියා කිව්වත් ඈ කට පද්දා
    කොල්ලන් තියා අහුවෙන්නෑ වන වැද්දා


    කෙල්ලන් කවදද වයසට යන්නේ
    සිතමින් ඒ ගැන මම තුටු වන්නේ
    වයසට ගියොතින් හෙටවත් දෙන්නට
    සීයා නුඹගේ ඉතිරි කරන්නේ
    :frown:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කොල්ලො හතර දෙනෙක්
    මඩව්යි එක කෙල්ලක්
    මිනු ඉනන් කාලෙත්
    උනෙ මේකමයි එදත්:P:P:P

    සද්දය නැති නිසා දැම්මට කවක් ගොතා
    මම නම් ඔන්න මැඩෙව්වෙ නෑ උඹෙ අක්කා
    මායම් හැට හතර දගෙන ඉදිරියටා
    අක්කම තමා ඉල්ලන් කෑවේ ගමටා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කොල්ලෝ හතර දෙනෙක්
    ආවත් මොන වටෙන්
    පැරදෙන්නට හිතක්
    අහලක නෑ මගෙත් :P


    පොර ටෝක් නමි එකසිය ගානට ඇත්තේ
    reply නෑ ඒත් ඈ සැගවී ඇත්තේ
    පරදින්නට මගක් නැතිමුත් සිත මත්තේ
    මන්ද..? කොහිද..? කෝ දැන් නුඹෙ කවිත්වේ..?
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කෙල්ලන් කවදද වයසට යන්නේ
    සිතමින් ඒ ගැන මම තුටු වන්නේ
    වයසට ගියොතින් හෙටවත් දෙන්නට
    සීයා නුඹගේ ඉතිරි කරන්නේ
    :frown:

    ඊයෙත් හැන්දෑවෙ ඇවිදින් සුදු සීයා
    කෝ බොල කොල්ලො දෙනවයි කියු අක්කා කියා
    අහිංසක මටම සද්දය දාලා ගියා
    මගෙ ගෙල මිරිකන්න කලියෙන් එන්න ඔයා
     
    Last edited:
    ඊයෙත් හැන්දෑවෙ ඇවිදින් සුදු සීයා
    කෝ බොල කොල්ලො දෙනවයි කියු අක්කා කියා
    අහිංසක මටම සද්දය දාලා ගියා
    මගෙ ගෙල මිරිකන්න කලියෙන් එන්න ඔයා

    නහින දෙහින කලේ
    සීයගෙ වැඩ නම් අගේ
    ඉස්සර මම අහල තීබුනේ
    නාකි විසේ ගෙටත් උසේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඊයෙත් හැන්දෑවෙ ඇවිදින් සුදු සීයා
    කෝ බොල කොල්ලො දෙනවයි කියු අක්කා කියා
    අහිංසක මටම සද්දය දාලා ගියා
    මගෙ ගෙල මිරිකන්න කලියෙන් එන්න ඔයා


    දෙනවා දෙනවා කිව්වට තව නෑ දුන්නේ
    බලන් ඉදලා බැරිම තැනදි තව විමසන්නේ
    කල වයසත් ගෙවී යනවා සීය දිරන්නේ
    කරන දෙයක් ඉක්මනටම කරලා දියන්නේ


    :lol:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නහින දෙහින කලේ
    සීයගෙ වැඩ නම් අගේ
    ඉස්සර මම අහල තීබුනේ
    නාකි විසේ ගෙටත් උසේ


    දෙනවා දෙනවා කිව්වට තව නෑ දුන්නේ
    බලන් ඉදලා බැරිම තැනදි තව විමසන්නේ
    කල වයසත් ගෙවී යනවා සීය දිරන්නේ
    කරන දෙයක් ඉක්මනටම කරලා දියන්නේ


    :lol:


    දෙන්නට තමයි එදාම මම කතා කලේ
    එන්නට කිව්ව ආවේ නෑ අක්ක අනේ
    ගන්නට දෙයක් නැත සීයා කාලා මොලේ
    වෙන්නට පිනක් හෙට එනවද පාලා ලොලේ