කට කථා -

sudunone

Member
May 23, 2009
3,781
121
0
වර්තමාන දේශපාලන ලෝකයේ මුලුමණින්ම දූෂනයෙන්, වංචාවෙන්, ආත්මාර්ථයෙන් තොර දේශපාලකයින් ඇති කියල කවුරු හරි හිතනවනම් ඒක විහිලුවක්. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ මේ ආදී සියල්ලන් දේශපාලකයින්.

මේ හුයෙ මාතෘකාව ගත්තොත්, මං හිතන්නෙ අපි කතා කළ යුත්තෙ කට කතා ගැන නොව, ඔප්පු කළ හැකි චෝදනා ගැන කියලයි. උදාහරණයක් විදිහට ඔය දක්වලා තියෙන ඇපලෝ රෝහල සම්බන්ධ කතාව හුදෙක් කට කතාවක්ම පමණයි. අනික් අතට මාතර චන්ද කටයුතු සඳහා රජයේ බස් යොදවාගෙන තියෙනවා මගෙ ඇහින්ම දුටු නමුත් ඔය කියන ගණනක පාඩුවක් වුණාද කියන එක සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.

මටනම් මෙ චන්දයෙදි වැදගත් වෙන්නෙ දූෂණයෙන් තොර කවුද කියන එක නෙවෙයි- රටේ ආරක්ෂාව හා ගෞරවය රැක ගන්නෙ කවුද කියන එකයි.
 
ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala

රටේ ආරක්ෂාව හා ගෞරවය රැකෙන්නෙ දුෂණය නැතිකර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලොත් පමණි.

sudunone

Member
May 23, 2009
3,781
121
0
ජෙනරාල් ලීඩර් එකෙන් වන්දි ඉල්ලනව; අද්මිරාල් කරන්නාගොඩ ජෙනරාල්ගෙන් වන්දි ඉල්ලනව.....

කරුණාව කොළඹට රහසේ ගෙන ආ ඇමතිවරයාගෙ නම හෙළි කර ඔහුව පාවා දුන් බවට රනිල්ට චෝදනා කරනව.
මිලේනියම් සිටි පාවා දීමත් රනිල්ගෙ අකවුන්ට් එකේ.

කොටින්ගෙ වත්කම් හෙළි කරන්නයැයි විපක්ෂය කරන කෑ ගැසීම නිසා ත්‍රස්තවාදීන් කොටු කර දීමට රහසේ උදවු දෙන විදේශයන් ඒ සඳහා මැළි වියහැකි බවට චෝදනා නැගෙනවා.

මමනම් බලං ඉන්නෙ ඔය ශවේන්ද්‍ර සිල්වට ආවයි කියන කෝල් එක ඇහෙන තරම් සුවිශේෂී ශ්‍රවන ඉන්ද්‍රියයන් ඇති මාධ්‍යවේදියො කවුද කියල හෙළි වෙනතුරු.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
කොටි හිතවාදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි 5ක් සරත් ෆොන්සේකා විසින් පිළිගෙන තිබේ. එම කොන්දේසි 5 වනුයේ, උතුර හා නැගෙනහිර පළාත් නැවත ඒකාබද්ද කිරීම, දෙමළ කථාකරන ජනතාව බහුතරයක් ජීවත් වන උතුරු නැගෙනහිරට ස්වපාලනයක් ලබා දීම, උතුරේ හමුදා කඳවුරු අළුතින් ස්ථාපිත නොකිරීම, අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් වහා නිදහස් කිරීම, යුද්ධය පැවති සමයේ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳව සොයාබලා වග උත්තර කරුවන්ට දඬුවම් ලබා දීම ය.
මෙම කොන්දේසි වලට අමතරව තවත් කොන්දේසි තුනක් ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතත්, එම කොනදේසි තුන පිළිගැනීමට අසීරු බව ෆොන්සේකා පවසා ඇත. ඒ අනුව කොන්දේසි 8න් 5ක්ම ෆොන්සේකා විසින් පිළිගනු ලැබීම මත දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ෆොන්සේකාට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.
අදාල කොන්දේසි 8න් 5කට තමන් එකඟ වන්නේ, ඒවා කොන්දේසි ලෙස ප‍්‍රකාශයට පත් නොකරන්නේ නම් පමණක් බවද ෆොන්සේකා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
දෙමළ ජාතික සන්ධානය රැස්කර මෙම එකඟතාවය පිළිබඳව කරුණු දැනුවත් කර තම තීරණය දින කිහිපයකින් දැනුම් දෙන බව ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මෙහිදී පවසා ඇත. මෙම විශේෂ සාකච්ඡුාව පැවතී ඇත්තේ පසුගිය 25 වන දින කොළඹදීය. රනිල් වික‍්‍රමසිංහ හා සුරේෂ පේ‍්‍රමචන්ද්‍ර ද මෙම සාකච්ඡවට සහභාගී වී ඇත.
 
ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ප්‍රබාකරන්ගේ හිටපු දෙවනියා වන කරුණා අම්මාන්ගේ( දහස් ගනන් අහිංසක ජනතාව මරා දැමු වනචර ඝාථකයා) සහය මහින්දට.
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    poddak hitapan machan
    1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.

    2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදලමිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?

    3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුවමිලියන 100 කි.

    4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා
    විදුලි බල මන්ඩලය වාර්ෂිකවබිලියන 3.9 ක්
    එයාර් ලංකා ආයතනය බිලියන 9.98 ක්
    වරාය අධිකාරිය බිලියන 3.5 ක්
    මාර්ග සංවර්ධන අධිකාරිය බිලියන 9.9 ක්
    ගමනාගමන මන්ඩලය බිලියන 4.5 ක්
    තෙල් සංස්ථාව බිලියන7.1 ක් පාඩු ලබයි.
    මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.

    5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.

    6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.

    7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙසරුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය

    8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම මිලියන 100 කට ආසන්න වේ.

    9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදලමිලියන 1000 කි.

    10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස මිලියන 324 ක් අහිමි වී ඇත.

    11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.

    මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
    ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.

    අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
    මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
    ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
    එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
    මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.

    wadak ne ban,owa kiwwama anduwai,anduwata kade yana ayai kiyanne mada kiyala
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    රටේ ආරක්ෂාව හා ගෞරවය රැකෙන්නෙ දුෂණය නැතිකර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලොත් පමණි.

    අකුරු ලොකූ...යි. ඒ හින්ද මං ඒව පොඩි කළා.:rofl:

    ප්‍රජාතන්ත්‍රවාදය කිව්වෙ බටහිර ආකෘතියෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නැති.

    දූෂණය නැති කළ යුතුයි. එතන විවාදයක් නැහැ. නමුත් පවතින දේශපාලන පක්ෂවලින් දූෂණයෙන් තොර ඇමතිවරු බලාපොරොත්තු විය හැක්කේ ජවිපෙන් හා හෙළ උරුමයෙන් පමණයි.

    සරත් ෆොන්සේකා කරළියට එනවිට බටහිර බලවේග සතුටු වුණු බව දන්නවද? එහෙම සතුටු වෙන්නෙ ඇයි? ඉතිහාසය පුරාවට අමෙරිකාව සහ බටහිර රටවල් කළේ ලෝකයේ අනෙක් රටවලට තමන්ගෙ අතකොලු ලෙස හැසිරෙන පාලකයින් පත් කරගෙන, ඒ රටවල් හූරා කෑමයි. අපේ රටේ තෙල් සම්පත පිළිබඳව හෝඩුවාව ලැබිලා දැන් සෑහෙන කලක්. තව මොන මොනව මෙහෙ තියෙනවද කියල අපි නොදන්නවට බටහිර රටවල් හොඳින් දන්නව ඇති.

    රනිල් බටහිරට අවශ්‍ය ආකාරයේ නායකයෙක් බව නොදන්න කෙනෙක් මේ රටේ ඇති කියල මං හිතන්නෙ නෑ.

    batahirata galapena akaraye prajathanthrawadayak mehe thibunanam,

    api thamath yudda karanawa;
    sama sakachcha thiyenawa
    yudha rahas lowa pura prawuththiwalata kiyawenawa
    thrasthawadinta manawa himikam thiyenawa
    anthimata kotinta ratin bagayak liyala denna wenawa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    :yes::yes::yes::yes::yes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi

    Ube Katata Masuran danna vatinava Machan
     
    Yako KOhomada eka Hela urumayen balaporottu venna......... chandeta enna kalin kiyapu boru valata mamat ravatila mage 1st chande dunnet hela urumeta ko un monavada kale.......... hamuduruvo kiyala kiyannat lajjai kiyapu boru valata...........
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කොටි හිතවාදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි 5ක් සරත් ෆොන්සේකා විසින් පිළිගෙන තිබේ. එම කොන්දේසි 5 වනුයේ, උතුර හා නැගෙනහිර පළාත් නැවත ඒකාබද්ද කිරීම, දෙමළ කථාකරන ජනතාව බහුතරයක් ජීවත් වන උතුරු නැගෙනහිරට ස්වපාලනයක් ලබා දීම, උතුරේ හමුදා කඳවුරු අළුතින් ස්ථාපිත නොකිරීම, අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් වහා නිදහස් කිරීම, යුද්ධය පැවති සමයේ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳව සොයාබලා වග උත්තර කරුවන්ට දඬුවම් ලබා දීම ය.
    මෙම කොන්දේසි වලට අමතරව තවත් කොන්දේසි තුනක් ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතත්, එම කොනදේසි තුන පිළිගැනීමට අසීරු බව ෆොන්සේකා පවසා ඇත. ඒ අනුව කොන්දේසි 8න් 5ක්ම ෆොන්සේකා විසින් පිළිගනු ලැබීම මත දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ෆොන්සේකාට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.
    අදාල කොන්දේසි 8න් 5කට තමන් එකඟ වන්නේ, ඒවා කොන්දේසි ලෙස ප‍්‍රකාශයට පත් නොකරන්නේ නම් පමණක් බවද ෆොන්සේකා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
    දෙමළ ජාතික සන්ධානය රැස්කර මෙම එකඟතාවය පිළිබඳව කරුණු දැනුවත් කර තම තීරණය දින කිහිපයකින් දැනුම් දෙන බව ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මෙහිදී පවසා ඇත. මෙම විශේෂ සාකච්ඡුාව පැවතී ඇත්තේ පසුගිය 25 වන දින කොළඹදීය. රනිල් වික‍්‍රමසිංහ හා සුරේෂ පේ‍්‍රමචන්ද්‍ර ද මෙම සාකච්ඡවට සහභාගී වී ඇත.

    Ane yakoo nikan boru kiyanna epa......... uba oya kiyana dial eka TV eke live kivva kondesi 5............ uba oya kiyana eva moku eke naaa nikan boru kiyanna epa do