



Kaviyen kaviyata ek wasarak gewena dina..
Agayami sohyuriye oba kala key meheya..
Kaviyak men obe diviyath lassan wewa..
Pathanemi labana wasarey apa ha ekwanna..
& Wish 2010
2 ol!!
2 ol!!




![]()
Kaviyen kaviyata ek wasarak gewena dina..
Agayami sohyuriye oba kala key meheya..
Kaviyak men obe diviyath lassan wewa..
Pathanemi labana wasarey apa ha ekwanna..
& Wish 2010
![]()
2 ol!!
හොඳ දේ කොහෙත් කොතැනත් දිදුලාය
නංගා කලෙත් ඒ වැනි හොඳ වැඩක්මය
වසරක් ගියත් කවුරුත් අත නොහැරමය
තව තව දිලෙයි ඇයගේ නම සමඟමය




රෑ වවුලන් තව ඇවිදින් නැතුවාද
කවි ලියන්න තව රෑ වී නැතුවාද
අතන මෙතන මුකුළු කරන් ඉන්නවද
ඇණයක් වෙන්න කලියෙන් මෙහි එනවාද
රෑ වවුලන් තව ඇවිදින් නැතුවාද
කවි ලියන්න තව රෑ වී නැතුවාද
අතන මෙතන මුකුළු කරන් ඉන්නවද
ඇණයක් වෙන්න කලියෙන් මෙහි එනවාද




![]()
![]()
වවුලන්ගෙ මුකුලුව ගැන මම නම් නොදනී
මම බකමූණෙක් නම් මෙහි පැමිණ සිටී
කවි සිත යට කර විභාග බිය ද දැනේ
එහෙයින් කවි ලියුමට පෙර ඉගිල යමි![]()




සත් සියයක් කවි ලිව්වේ ඈ මෙතනයි
සිත් යායේ මල් පිපුනේ ඇගෙ නමටයි
නිදි නැතුවම කවි ලිව්වෙත් අපි එකටයි
මේ කවි දම පලදන්නේ නුඹ නමටයි
තාම හුගක් රෑ වී නැති හින්දා
නෑවට කමක් නෑ සීතල අඩු හින්දා
ඊෙයත් රෑ ඇදෙගන නෑ හින්දා
අදත් නාන්නට ඕනද මන්දා

දන්නේ නැද්ද තවමත් ටී වී එක ගාවා
ප්රවීනා හොටු පෙරාන අඬනවා බලනවා
ඔක්කොම කෙල්ලෝ ටී වී එකෙන් ගියදා
කවියෙන් කවිය මතකයට නැගෙනවා




දැන් කීවෙනි කසාදයද බැන්දෙ ප්රවීනා
අනුරාධත් තව එනවද පස්සෙන් පන්නා
බැදලා ලෙහලා එහෙට මෙහෙට විසිවෙන හන්දා
අනේ අපොයි මට නම් වහකදුරු ප්රවීනා![]()
නෑවද නොනෑවද කියලා තමුන්ටම
බලාගන්න හැකිවෙයි වටයක් ගියාම
කොල්ලො 5ක් එක්ක කවි ලිව්වාම
කාලිදාස වත් හොල්මන් වෙයි ඔහොම![]()
කවද කොහොම ඉවර වෙයිද කවූදෝ දන්නේ
එතකොට තව තුන හතරක් බැඳලා තියෙන්නේ
අපේ උනූත් කට ඇරගෙන ඒවා බලන්නේ
ඕක නිසයි කවදා හරි උන් ඇනගන්නේ

කවද කොහොම ඉවර වෙයිද කවූදෝ දන්නේ
එතකොට තව තුන හතරක් බැඳලා තියෙන්නේ
අපේ උනූත් කට ඇරගෙන ඒවා බලන්නේ
ඕක නිසයි කවදා හරි උන් ඇනගන්නේ

දිව දාෙගන ඕවා බලන අය අතෙර්
දුල් අක්කත් ඉන්න බවයි මට ෙපනුෙන්


මුල් පද ෙදකම ෙහන ෙපාර අතෑරලා
අන්තිම පද ෙදෙකන් ඇත්තම කියලා
කාලිදාසයන්වත් ෙමතනට අල්ලා
කුමට හිනාෙවනවද ෙහාදටම නාලා


කාලිදාස මගෙ love එක උබ නෑ දන්නේ
ලොවට හොරා හොර රහසෙම නැගලා යන්නේ
හිනාවෙන්නේ joliyata උබ නැද්ද නොදන්නේ
අනම් මනම් කිව්වෝතින් බෙල්ල කඩන්නේ![]()
"උෙඹ love එක ගැන මං ෙමාකටද දැනගන්ෙන්
කාලිදාස අහිංසකයා බව නමි දන්ෙන්
කිඹුලා ඇෙල් අයියලාෙග් වැඩ ෙපන්නන්ෙන්
මාව තියන් බය කරන්නද මම නෑ දන්ෙන්
" උඹ කිවිවට sorry දිල් අක්ෙක්...."



කාලිදාස මගෙ love එක උබ නෑ දන්නේ
ලොවට හොරා හොර රහසෙම නැගලා යන්නේ
හිනාවෙන්නේ joliyata උබ නැද්ද නොදන්නේ
අනම් මනම් කිව්වෝතින් බෙල්ල කඩන්නේ![]()

