~ Kaviyen Kaviya ~.........Kamathida???

Jul 24, 2008
1,633
33
0
titlebd.gif

:):):):)
Kaviyen kaviyata ek wasarak gewena dina..
Agayami sohyuriye oba kala key meheya..
Kaviyak men obe diviyath lassan wewa..
Pathanemi labana wasarey apa ha ekwanna..

& Wish 2010

newyear3005.gif

2 ol!!
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
titlebd.gif

:):):):)
Kaviyen kaviyata ek wasarak gewena dina..
Agayami sohyuriye oba kala key meheya..
Kaviyak men obe diviyath lassan wewa..
Pathanemi labana wasarey apa ha ekwanna..

& Wish 2010

newyear3005.gif

2 ol!!


හොඳ දේ කොහෙත් කොතැනත් දිදුලාය
නංගා කලෙත් ඒ වැනි හොඳ වැඩක්මය
වසරක් ගියත් කවුරුත් අත නොහැරමය
තව තව දිලෙයි ඇයගේ නම සමඟමය
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හොඳ දේ කොහෙත් කොතැනත් දිදුලාය
නංගා කලෙත් ඒ වැනි හොඳ වැඩක්මය
වසරක් ගියත් කවුරුත් අත නොහැරමය
තව තව දිලෙයි ඇයගේ නම සමඟමය


සත් සියයක් කවි ලිව්වේ ඈ මෙතනයි
සිත් යායේ මල් පිපුනේ ඇගෙ නමටයි
නිදි නැතුවම කවි ලිව්වෙත් අපි එකටයි
මේ කවි දම පලදන්නේ නුඹ නමටයි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රෑ වවුලන් තව ඇවිදින් නැතුවාද :rofl:
කවි ලියන්න තව රෑ වී නැතුවාද :frown:
අතන මෙතන මුකුළු කරන් ඉන්නවද :cool:
ඇණයක් වෙන්න කලියෙන් මෙහි එනවාද :P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
රෑ වවුලන් තව ඇවිදින් නැතුවාද :rofl:
කවි ලියන්න තව රෑ වී නැතුවාද :frown:
අතන මෙතන මුකුළු කරන් ඉන්නවද :cool:
ඇණයක් වෙන්න කලියෙන් මෙහි එනවාද :P


තාම හුගක් රෑ වී නැති හින්දා
නෑවට කමක් නෑ සීතල අඩු හින්දා
ඊෙයත් රෑ ඇදෙගන නෑ හින්දා
අදත් නාන්නට ඕනද මන්දා
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෑ වවුලන් තව ඇවිදින් නැතුවාද :rofl:
    කවි ලියන්න තව රෑ වී නැතුවාද :frown:
    අතන මෙතන මුකුළු කරන් ඉන්නවද :cool:
    ඇණයක් වෙන්න කලියෙන් මෙහි එනවාද :P
    :lol::lol::lol:
    11.gif


    වවුලන්ගෙ මුකුලුව ගැන මම නම් නොදනී
    මම බකමූණෙක් නම් මෙහි පැමිණ සිටී:rofl:
    කවි සිත යට කර විභාග බිය ද දැනේ
    එහෙයින් කවි ලියුමට පෙර ඉගිල යමි :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :lol::lol::lol:
    11.gif


    වවුලන්ගෙ මුකුලුව ගැන මම නම් නොදනී
    මම බකමූණෙක් නම් මෙහි පැමිණ සිටී:rofl:
    කවි සිත යට කර විභාග බිය ද දැනේ
    එහෙයින් කවි ලියුමට පෙර ඉගිල යමි :P


    අතන මෙතන මුකුළු කරන් ඉන්නා වවුලන් :rofl:
    රෑ මදියමේ සෙට් වෙනවා කවි ලියන්න දැන් :cool:
    ඉදලා හිටලා බකමූනෙක් ආවොතින් නම් :rolleyes:
    හ්ම්ම් කියලා පිළිගන්නවා සිත සතුටින් මං
    ;)
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    සත් සියයක් කවි ලිව්වේ ඈ මෙතනයි
    සිත් යායේ මල් පිපුනේ ඇගෙ නමටයි
    නිදි නැතුවම කවි ලිව්වෙත් අපි එකටයි
    මේ කවි දම පලදන්නේ නුඹ නමටයි

    න්නේ නැද්ද තවමත් ටී වී එක ගාවා
    ප්‍රවීනා හොටු පෙරාන අඬනවා බලනවා
    ඔක්කොම කෙල්ලෝ ටී වී එකෙන් ගියදා
    කවියෙන් කවිය මතකයට නැගෙනවා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තාම හුගක් රෑ වී නැති හින්දා
    නෑවට කමක් නෑ සීතල අඩු හින්දා
    ඊෙයත් රෑ ඇදෙගන නෑ හින්දා
    අදත් නාන්නට ඕනද මන්දා


    නෑවද නොනෑවද කියලා තමුන්ටම
    බලාගන්න හැකිවෙයි වටයක් ගියාම
    කොල්ලො 5ක් එක්ක කවි ලිව්වාම
    කාලිදාස වත් හොල්මන් වෙයි ඔහොම
    :lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    න්නේ නැද්ද තවමත් ටී වී එක ගාවා
    ප්‍රවීනා හොටු පෙරාන අඬනවා බලනවා
    ඔක්කොම කෙල්ලෝ ටී වී එකෙන් ගියදා
    කවියෙන් කවිය මතකයට නැගෙනවා


    දැන් කීවෙනි කසාදයද බැන්දෙ ප්‍රවීනා :rolleyes:
    අනුරාධත් තව එනවද පස්සෙන් පන්නා :confused:
    බැදලා ලෙහලා එහෙට මෙහෙට විසිවෙන හන්දා :P
    අනේ අපොයි මට නම් වහකදුරු ප්‍රවීනා
    :yes:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    දැන් කීවෙනි කසාදයද බැන්දෙ ප්‍රවීනා :rolleyes:
    අනුරාධත් තව එනවද පස්සෙන් පන්නා :confused:
    බැදලා ලෙහලා එහෙට මෙහෙට විසිවෙන හන්දා :P
    අනේ අපොයි මට නම් වහකදුරු ප්‍රවීනා
    :yes:

    කවද කොහොම ඉවර වෙයිද කවූදෝ දන්නේ
    එතකොට තව තුන හතරක් බැඳලා තියෙන්නේ
    අපේ උනූත් කට ඇරගෙන ඒවා බලන්නේ
    ඕක නිසයි කවදා හරි උන් ඇනගන්නේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    නෑවද නොනෑවද කියලා තමුන්ටම
    බලාගන්න හැකිවෙයි වටයක් ගියාම
    කොල්ලො 5ක් එක්ක කවි ලිව්වාම
    කාලිදාස වත් හොල්මන් වෙයි ඔහොම
    :lol:

    මුල් පද ෙදකම ෙහන ෙපාර අතෑරලා
    අන්තිම පද ෙදෙකන් ඇත්තම කියලා
    කාලිදාසයන්වත් ෙමතනට අල්ලා
    කුමට හිනාෙවනවද ෙහාදටම නාලා

     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කවද කොහොම ඉවර වෙයිද කවූදෝ දන්නේ
    එතකොට තව තුන හතරක් බැඳලා තියෙන්නේ
    අපේ උනූත් කට ඇරගෙන ඒවා බලන්නේ
    ඕක නිසයි කවදා හරි උන් ඇනගන්නේ

    දිව දාෙගන ඕවා බලන අය අතෙර්
    දුල් අක්කත් ඉන්න බවයි මට ෙපනුෙන්:rolleyes:

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවද කොහොම ඉවර වෙයිද කවූදෝ දන්නේ
    එතකොට තව තුන හතරක් බැඳලා තියෙන්නේ
    අපේ උනූත් කට ඇරගෙන ඒවා බලන්නේ
    ඕක නිසයි කවදා හරි උන් ඇනගන්නේ


    අරකෙ මේකෙ හැම එකේම දේශපාලනේ
    කෝක කැරකුවත් යන්නෙ පරන තැටි අනේ
    ප්‍රවීනගේ හොටු බලලා තිත්තවෙලානේ
    මම යන්නේ නෑ ටීවී එක පැත්ත පලාතේ
    :oo:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    දිව දාෙගන ඕවා බලන අය අතෙර්
    දුල් අක්කත් ඉන්න බවයි මට ෙපනුෙන්:rolleyes:


    මම එතනම හිටයානම් මල්ලී
    කොහොමද මෙතන කවි දාන්නේ එල්ලී
    ඔය දැන් දැන් කවි ලියන්න එන අය මුල්වී
    ප්‍රවීනාට පෙම් කරනවා ලං වී


    හැබැයි හීනෙන් තමයි:D:D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මුල් පද ෙදකම ෙහන ෙපාර අතෑරලා
    අන්තිම පද ෙදෙකන් ඇත්තම කියලා
    කාලිදාසයන්වත් ෙමතනට අල්ලා
    කුමට හිනාෙවනවද ෙහාදටම නාලා



    කාලිදාස මගෙ love එක උබ නෑ දන්නේ
    ලොවට හොරා හොර රහසෙම නැගලා යන්නේ
    හිනාවෙන්නේ joliyata උබ නැද්ද නොදන්නේ
    අනම් මනම් කිව්වෝතින් බෙල්ල කඩන්නේ :frown::lol:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    කාලිදාස මගෙ love එක උබ නෑ දන්නේ
    ලොවට හොරා හොර රහසෙම නැගලා යන්නේ
    හිනාවෙන්නේ joliyata උබ නැද්ද නොදන්නේ
    අනම් මනම් කිව්වෝතින් බෙල්ල කඩන්නේ :frown::lol:


    උෙඹ love එක ගැන මං ෙමාකටද දැනගන්ෙන්
    කාලිදාස අහිංසකයා බව නමි දන්ෙන්
    කිඹුලා ඇෙල් අයියලාෙග් වැඩ ෙපන්නන්ෙන්
    මාව තියන් බය කරන්නද මම නෑ දන්ෙන්

    " උඹ කිවිවට sorry දිල් අක්ෙක්....:) "
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    උෙඹ love එක ගැන මං ෙමාකටද දැනගන්ෙන්
    කාලිදාස අහිංසකයා බව නමි දන්ෙන්
    කිඹුලා ඇෙල් අයියලාෙග් වැඩ ෙපන්නන්ෙන්
    මාව තියන් බය කරන්නද මම නෑ දන්ෙන්

    " උඹ කිවිවට sorry දිල් අක්ෙක්....:) "



    කිඹුලා තියා තලගොයා ආවත් මොකද
    කකුලෙ ඉදන් හම ගහනවා කොකරම සද්ද :frown:
    මගෙ රං කද කාලිදාස දුරුරට ඉන්න :cool:
    හෙන චන්ඩී සද්ද එපා දන්නෙම නැද්ද :shocked:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්

    කාලිදාස මගෙ love එක උබ නෑ දන්නේ
    ලොවට හොරා හොර රහසෙම නැගලා යන්නේ
    හිනාවෙන්නේ joliyata උබ නැද්ද නොදන්නේ
    අනම් මනම් කිව්වෝතින් බෙල්ල කඩන්නේ :frown::lol:

    ඩිල් අක්කිට තරහ ගිහින් වාගෙ පෙන්නෙන්නෙ
    මම ආවට එන්න සුදුසු නැතැයි සිතෙන්නෙ
    කාගෙද මෙ බෙල්ල කඩලා ගන්න හදන්නෙ
    අනෙ මන්ද කෙල්ලන් හට මොකදැ වෙන්නෙ :lol::lol: