හෆොයි මටමයි වෙන්නේ.....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆොයි මටමයි වෙන්නේ.....!!

    හෆොයි මටමයි වෙන්නේ.....!! :( :(


    30crm03.jpg


    මම හෙමින් ගියොත් කොහේ හරි ඇනගන්නවාමයි........!! :shocked: :yes:


    1414exg.jpg


    ෂික්.........:( අදත් ලොරි කට්ටක බෆර් එකක ඇමිණුනා........:(


    dw5nb4.jpg


    කාලෙකට පස්සේ බස් එකක වැඩ කලේ....... :) දැන් ඉතින් කාලෙකට බස් ලයිසොම කැන්සල් තමා අම්මාගෙන්...... :( :yes:


    2dkwsrb.jpg


    මටමමයි වෙන්නේ....... :( මම හෙමින් ගියාද ලෙඩක්......... :frown:


    ezfhvl.jpg


    100Km/h ට 120Km/h ට යනවා කිසි අවුලක් වෙලා නෑ........:no::no:


    3586sl1.jpg


    මේ 2Km/h ට විතර යනකොට තමා මෙහෙම ලෙඩ පාත් වෙන්නේ........ :yes:


    1193qqe.jpg


    ගිය පාරත්​
    ඇන ගත්තේ හෙමින් ගිහින්...... :yes: :( මේ පාරත් එලෙසමයි .......!! :yes: :(


    28h0nis.jpg





    wa23ag.jpg


    දැන් ඉතින් මේක හදනකම්......... සැමදා අම්මාගෙන් බැනුම් තමා....... :yes: :growl::oo::sorry::(



     
    Last edited:

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    bari wada nokara gedarata wela htya nam harine
    aththatama ko ban gayan kalhara?
    issara nam uge foss thread1 home page eke tbuna
    u gya akath iwarai