හෆොයි මටමයි වෙන්නේ.....!!
හෆොයි මටමයි වෙන්නේ.....!!
මම හෙමින් ගියොත් කොහේ හරි ඇනගන්නවාමයි........!!
ෂික්.........
අදත් ලොරි කට්ටක බෆර් එකක ඇමිණුනා........
අදත් ලොරි කට්ටක බෆර් එකක ඇමිණුනා........
කාලෙකට පස්සේ බස් එකක වැඩ කලේ.......
දැන් ඉතින් කාලෙකට බස් ලයිසොම කැන්සල් තමා අම්මාගෙන්......
දැන් ඉතින් කාලෙකට බස් ලයිසොම කැන්සල් තමා අම්මාගෙන්......
මටමමයි වෙන්නේ.......
මම හෙමින් ගියාද ලෙඩක්.........
මම හෙමින් ගියාද ලෙඩක්.........
100Km/h ට 120Km/h ට යනවා කිසි අවුලක් වෙලා නෑ........

මේ 2Km/h ට විතර යනකොට තමා මෙහෙම ලෙඩ පාත් වෙන්නේ........
ගිය පාරත්
ඇන ගත්තේ හෙමින් ගිහින්......
මේ පාරත් එලෙසමයි .......!!
මේ පාරත් එලෙසමයි .......!!
දැන් ඉතින් මේක හදනකම්......... සැමදා අම්මාගෙන් බැනුම් තමා.......






මේ තියෙන්නේ මගේ වැඩ වලට අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=60168"]ගයාන් කල්හාර ගහපු මඩක් .......!! 

[/URL]


[/URL]
Last edited:




