~ සුභ නව වසරක් ! ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන...
කෙල්ලො නැති කට්ටියට කෙල්ලො හම්බවෙන...
කොල්ලො නැති අපේ ගෑනු ලමයින්ට කොල්ලො හම්බවෙන....
ඉගෙන ගන්න අයගෙ ඉගෙනීම දස දහස් ගුනයකින් සාර්ථක වෙන.....
බබාල නැති අයට දරු සුරතල් බැලිය හැකි....
තරහා වෙච්ච අය යාලු වෙන...
තව එකී මෙකී නොකී සියලුම බලාපොරොත්තු ඉටුවෙන...

සුබම සුබ නව වසරකට ආසිරි ඩී ජේ රැම් ගෙන් ( ඒ.කේ.ඒ. Vibezrox )
 
Last edited:

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන...
කෙල්ලො නැති කට්ටියට කෙල්ලො හම්බවෙන...
ammo meka ethi :lol::lol:

29qfbdh.gif
 
fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන...
කෙල්ලො නැති කට්ටියට කෙල්ලො හම්බවෙන...
කොල්ලො නැති අපේ ගෑනු ලමයින්ට කොල්ලො හම්බවෙන....
ඉගෙන ගන්න අයගෙ ඉගෙනීම දස දහස් ගුනයකින් සාර්ථක වෙන.....
බබාල නැති අයට දරු සුරතල් බැලිය හැකි....
තරහා වෙච්ච අය යාලු වෙන...
තව එකී මෙකී නොකී සියලුම බලාපොරොත්තු ඉටුවෙන...

සුබම සුබ නව වසරකට ආසිරි ඩී ජේ රැම් ගෙන් ( ඒ.කේ.ඒ. Vibezrox )

cooltext444604241.png

esema wewa machan,ane matath kellek hambawenda one:(:(