~ Kaviyen Kaviya ~.........Kamathida???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තව සුලු මොහතකින් උදාවන නව වසර
    එලකිරි පවුලේ ඉන්නා සැම දෙන හටම
    සියලු පැතුම් ඉටුවන ජය සතුට දෙන
    නව වසරක්ම වේවා යයි පතමි මම

    කරුමෙට අද පුන් පෝ දවසක් වූයේ
    අවශ්‍ය supply ලැබ ගන්නෙ කෝමෙයි
    කැලන්ඩරේ බලලා මින් මතුවටවත්
    දුර දක්නා නුවණින් වැඩ කරමු මචං :lol::lol:
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඔබ නැති අවුරුද්ද
    ඔහේ ගෙවියි නැ සද්ද:(:(:(
    ඒත් එන අවුරුද්ද
    wedding එක ගමු නේද:):):)

    ගන්න මගුලක් මෙහෙ ගන්නයි
    අපි හeමෝමත් එකතු වෙන්නයි
    මෙදා බeරි උන සියලු දේවල්
    ලබන වසරේ ඉටු කෙරෙන්නයි….
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබ නැති අවුරුද්ද
    ඔහේ ගෙවියි නැ සද්ද:(:(:(
    ඒත් එන අවුරුද්ද
    wedding එක ගමු නේද:):):)


    ඈ ලග සිටි අවුරුද්ද
    සතුටින් නුඹ සිටියා නොවෙද
    සිහිකර සැමරුම් ඒ අවුරුද්ද
    ගෙවාපන් ගෙවෙනතුරු මේ අවුරුද්ද
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    කරුමෙට අද පුන් පෝ දවසක් වූයේ
    අවශ්‍ය supply ලැබ ගන්නෙ කෝමෙයි
    කැලන්ඩරේ බලලා මින් මතුවටවත්
    දුර දක්නා නුවණින් වැඩ කරමු මචං :lol::lol:

    අරවින්ද අය්යා
    බීල වෙරි වී ඉන්නා
    නම්මරේ දන්නා
    හවොම ඈම්තුම් දී බලන්නා.......
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගන්න මගුලක් මෙහෙ ගන්නයි
    අපි හeමෝමත් එකතු වෙන්නයි
    මෙදා බeරි උන සියලු දේවල්
    ලබන වසරේ ඉටු කෙරෙන්නයි….


    ගන්න මගුලට ready වෙද්දී
    මට වැඩ ගොඩ වෙද්දි
    කස්සා මස්සිනා වෙද්දී
    සතුටු වෙන්නට දවස එද්දී
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....


    ඈ ලග සිටි අවුරුද්ද
    සතුටින් නුඹ සිටියා නොවෙද
    සිහිකර සැමරුම් ඒ අවුරුද්ද
    ගෙවාපන් ගෙවෙනතුරු මේ අවුරුද්ද


    ඩොලී නeති මෙවසර
    දුකයි කාටත් එක ලෙස
    එලබෙන නව වසර
    ලeබේවා ඈ මෙහි රදන්නට…………

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරවින්ද අය්යා
    බීල වෙරි වී ඉන්නා
    නම්මරේ දන්නා
    හවොම ඈම්තුම් දී බලන්නා.......
    :lol::lol::lol:

    තිතට මත නිසා, පෙන්වන Film වල
    කොටු කොටු යයි හිටි හැටියෙ දැනුනී සැක
    සොයා බලා කොටු කරනට හේතු කිම
    මමද පුරුදු විය කොටු කොටු ජීවිතය :lol::lol::lol:

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~


    ඩොලී නeති මෙවසර
    දුකයි කාටත් එක ලෙස
    එලබෙන නව වසර
    ලeබේවා ඈ මෙහි රදන්නට…………


    ඇය ලග නැති දුකට
    කොපමන හැඩුවත් මදි මට
    ඈ නැති නිසා නොගිහින් ගමට
    කූඩු වෙලා මාත් බෝඩිමට
    :(
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඇය ලග නැති දුකට
    කොපමන හැඩුවත් මදි මට
    ඈ නැති නිසා නොගිහින් ගමට
    කූඩු වෙලා මාත් බෝඩිමට
    :(

    Hita pirisidu numba wani soyuriyak saki
    Labu apa hawoma adambara wemu nithini
    Sitiyath bodime kotu wee nageniyani
    Mohothak naara api hama oba langin sitieee….
     
    ඇය ලග නැති දුකට
    කොපමන හැඩුවත් මදි මට
    ඈ නැති නිසා නොගිහින් ගමට
    කූඩු වෙලා මාත් බෝඩිමට
    :(

    ඇයි ඔයාට විතරද
    මටත් දුක නැද්ද
    හිටියනම් මිනු අද
    කොච්චර සතුටු වෙයිද
     

    nwnbs

    Member
    දෙදහස් නවය ගෙවිලා යන්නද මන්දා
    කුවේටයට හෙණ ගගහා අද වැස්සා
    ලැබූ වෙලාවෙන් කවි මඩුවට මම ආවා
    කට්ටිය පිරිල ඉන්නව දැක හිත පිරුණා :D
     
    දෙදහස් නවය ගෙවිලා යන්නද මන්දා
    කුවේටයට හෙණ ගගහා අද වැස්සා
    ලැබූ වෙලාවෙන් කවි මඩුවට මම ආවා
    කට්ටිය පිරිල ඉන්නව දැක හිත පිරුණා :D

    එහෙත් වැස්සද?
    මෙහෙත් වස්සා
    කුවෙට් රටටත්
    වැඩිය වැස්ස
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෙදහස් නවය ගෙවිලා යන්නද මන්දා
    කුවේටයට හෙණ ගගහා අද වැස්සා
    ලැබූ වෙලාවෙන් කවි මඩුවට මම ආවා
    කට්ටිය පිරිල ඉන්නව දැක හිත පිරුණා :D


    wow.............

    නැති වැහිත් ඇද වැටෙයිනම්
    වසර සුබ වේවි සිතනු ඒ ගැනනම්
    ඇද වැටී ආසිරි මල් දම්
    පැතුවා වාගෙයි අහස ඔබටනම්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කෝ අපේ හොද යාලූ මිස්සක :rolleyes:
    එන්නේ නැතිව අද වෙලා පස්සක :rofl:
    එරිලද දන්නෙනෑ මඩ බිස්සක :shocked:
    අනේ අපොයි අපේ මිස්සක
    :P
     

    nwnbs

    Member

    wow.............

    නැති වැහිත් ඇද වැටෙයිනම්
    වසර සුබ වේවි සිතනු ඒ ගැනනම්
    ඇද වැටී ආසිරි මල් දම්
    පැතුවා වාගෙයි අහස ඔබටනම්
    පවසා පලක් නෑ ඒ ගැන නම්
    නොදනිමි ගැන නම් ආසිරි මල් දම්
    නැති වැහි වැටී තෙමුනා මම නම්
    හැදෙයිද දන්නෑ හෙම්බා මට නම්


    (හරි ලස්සනට ලොකූ දේදුන්නකුත් පෑව්ව... මෙහෙට ඉතින් දේදුන්නක් ලේසියෙන් පායන්නෙ නෑනෙ... වැස්ස නම් ෂෝයි... ලෙඩ උනොත් තවත් ෂෝයි... :D)
     

    nwnbs

    Member
    කෝ අපේ හොද යාලූ මිස්සක :rolleyes:
    එන්නේ නැතිව අද වෙලා පස්සක :rofl:
    එරිලද දන්නෙනෑ මඩ බිස්සක :shocked:
    අනේ අපොයි අපේ මිස්සක
    :P
    මේ දැන් හිටියා කෝ නෑ කස්සා:shocked:
    උඹවත් වරෙන්කො මලයා මිස්සා
    :P