තව සුලු මොහතකින් උදාවන නව වසර
එලකිරි පවුලේ ඉන්නා සැම දෙන හටම
සියලු පැතුම් ඉටුවන ජය සතුට දෙන
නව වසරක්ම වේවා යයි පතමි මම
කරුමෙට අද පුන් පෝ දවසක් වූයේ
අවශ්‍ය supply ලැබ ගන්නෙ කෝමෙයි
කැලන්ඩරේ බලලා මින් මතුවටවත්
දුර දක්නා නුවණින් වැඩ කරමු මචං


තව සුලු මොහතකින් උදාවන නව වසර
එලකිරි පවුලේ ඉන්නා සැම දෙන හටම
සියලු පැතුම් ඉටුවන ජය සතුට දෙන
නව වසරක්ම වේවා යයි පතමි මම


ඔබ නැති අවුරුද්ද
ඔහේ ගෙවියි නැ සද්ද
ඒත් එන අවුරුද්ද
wedding එක ගමු නේද![]()
ඔබ නැති අවුරුද්ද
ඔහේ ගෙවියි නැ සද්ද
ඒත් එන අවුරුද්ද
wedding එක ගමු නේද![]()
කරුමෙට අද පුන් පෝ දවසක් වූයේ
අවශ්‍ය supply ලැබ ගන්නෙ කෝමෙයි
කැලන්ඩරේ බලලා මින් මතුවටවත්
දුර දක්නා නුවණින් වැඩ කරමු මචං
ගන්න මගුලක් මෙහෙ ගන්නයි
අපි හeමෝමත් එකතු වෙන්නයි
මෙදා බeරි උන සියලු දේවල්
ලබන වසරේ ඉටු කෙරෙන්නයි….
ඈ ලග සිටි අවුරුද්ද
සතුටින් නුඹ සිටියා නොවෙද
සිහිකර සැමරුම් ඒ අවුරුද්ද
ගෙවාපන් ගෙවෙනතුරු මේ අවුරුද්ද
අරවින්ද අය්යා
බීල වෙරි වී ඉන්නා
නම්මරේ දන්නා
හවොම ඈම්තුම් දී බලන්නා.......






ඩොලී නeති මෙවසර
දුකයි කාටත් එක ලෙස
එලබෙන නව වසර
ලeබේවා ඈ මෙහි රදන්නට…………

ඇය ලග නැති දුකට
කොපමන හැඩුවත් මදි මට
ඈ නැති නිසා නොගිහින් ගමට
කූඩු වෙලා මාත් බෝඩිමට![]()
ඇය ලග නැති දුකට
කොපමන හැඩුවත් මදි මට
ඈ නැති නිසා නොගිහින් ගමට
කූඩු වෙලා මාත් බෝඩිමට![]()
Sudu manike akka
Yanawane mawa dakka
Nawa wasare kassa
Hetath set wemu harida lokka?







දෙදහස් නවය ගෙවිලා යන්නද මන්දා
කුවේටයට හෙණ ගගහා අද වැස්සා
ලැබූ වෙලාවෙන් කවි මඩුවට මම ආවා
කට්ටිය පිරිල ඉන්නව දැක හිත පිරුණා
දෙදහස් නවය ගෙවිලා යන්නද මන්දා
කුවේටයට හෙණ ගගහා අද වැස්සා
ලැබූ වෙලාවෙන් කවි මඩුවට මම ආවා
කට්ටිය පිරිල ඉන්නව දැක හිත පිරුණා
ඔහෙත් හරි වැස්සඑහෙත් වැස්සද?
මෙහෙත් වස්සා
කුවෙට් රටටත්
වැඩිය වැස්ස






පවසා පලක් නෑ ඒ ගැන නම්
wow.............
නැති වැහිත් ඇද වැටෙයිනම්
වසර සුබ වේවි සිතනු ඒ ගැනනම්
ඇද වැටී ආසිරි මල් දම්
පැතුවා වාගෙයි අහස ඔබටනම්
)මේ දැන් හිටියා කෝ නෑ කස්සාකෝ අපේ හොද යාලූ මිස්සක
එන්නේ නැතිව අද වෙලා පස්සක
එරිලද දන්නෙනෑ මඩ බිස්සක
අනේ අපොයි අපේ මිස්සක![]()

