SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද වගේ දවසක මෙසේ සිදුවිය‍:

1785 THE TIMES පුවත්පත පළවීම ඇරඹීම

1802 මෙරට මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී ක්‍රවුන් කොලනියක් බවට පත්වීම

1814 ලොව මෙට්‍රික් මිණුම් ඒකකය පිළිගැනීම

1832 කඩුගන්නාවේ කැප්ටන් ඩෝසන් කුලුන ඉදිකිරීම අවසන් වීම


1818
බ්‍රවුන් ආණ්ඩුකාරවරයා කැප්පෙටිපොල ප්‍රමුඛ ඌව කැරැල්ලේ නායකයන් රාජදෝහින් ලෙස නම් කොට ගැසට් නිවේදනය පළ කිරීම, මෙරට ප්‍රථම දුරකථන සේවය ගාල්ල කොළඹ අතර ඇරැඹීම

1859 ගම්පොල එල්ලෙන පාලම විවෘත කිරීම

1863 අමෙරිකානු ජනාධිපති එබ්‍රහම් ලින්කන් වහල් සේවය අහෝසි කිරීමේ
EMSNICIPTION ප්‍රකාශය නිකුත් කිරීම

1866 මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම මෙරට ප්‍රථම පොලිස් ස්ථානය වූ යාපනය පොලිස් ස්ථානය පිහිටුවීම

1867 මෙරට ප්‍රථම වේදිකා නාට්‍ය ලෙස මහනුවර සිංහල කතෝලික දහම් පාසලේ දරුවන් රඟ පෑ ජූලිස් නොහොත් ‘රන් මුද්ද’ නාට්‍ය වේදිකාගත වීම

1872 බ්‍රිතාන්‍යයන් මෙරට රුපියල් ශත භාවිතය ඇරැඹීම

1889 බ්‍රිතාන්‍යයන් සබරගමුව ලෙස පළාතක් වෙන් කිරීම

1890 ටී. බී. ජායා මහතා ගලගෙදරදී උපත ලැබීම (තුවාන් බුර්හානුද්දින්)


1899 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපත

1901 ඕස්ට්‍රේලියාවේ ජාතික නිදහස් දිනය

1925 නෝර්වේ අගනුවර ලෙස ඔස්ලෝ නම් කිරීම

1927 පෞද්ගලික ගුවන් විදුලියක් වූ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය රජයට පවරාගෙන, බී.බී.සී. ගුවන් විදුලිය නිල වශයෙන් විකාශන කටයුතු ඇරැඹීම

1940 ප්‍රථම ලාංකික පුරා විද්‍යා කොමසාරිස් ලෙස සෙනරත් පරණවිතාන මහතා පත්කිරීම

1940 මුල්ඔය වතු වර්ජනය ඇරැඹීම

1951 එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පිහිටුවීම

1960 අන්තර් ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය ඇරැඹීම

1960 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ක්‍රියාත්මක වීම ඇරැඹීම

1926 එෆ්. ආර්. සේනානායක මහතාගේ අභාවය

1972 ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නාමකරණය වීම

1987 බෲනයි රාජ්‍ය එංගලන්තයෙන් නිදහස ලැබීම

1935 යාපනය පුස්තකාලය වර්තමානයේ තිබෙන තැන ස්ථාපිත කිරීම

1863 නූතන ඔලිම්පික් උළලේ නිර්මාතෘ පියරේ දේ කුබර්ටින් පැරීසියේ දී උපත ලැබීම

1947 මෙරට සුළු නගර සභා ක්‍රමය ඇරැඹීම

1942 රටවල් 26 ක සහභාගිත්වයෙන් එ.ජා. ප්‍රකාශනය ප්‍රකාශයට පත්කිරීම

1959 විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල තත්වයට උසස් කිරීම

1976 ලංකා තේ මණ්ඩලය පිහිටුවීම

1979 විශ්වවිද්‍යාල මණ්ඩල ක්‍රමය අහෝසි කර විශ්වවිද්‍යාලවලට ස්වාධීන තත්ත්වය ලබාදීම

1980 බුද්ධිමය දේපල පනත බලාත්මක වීම ඇරැඹීම

1986 බණ්ඩාරනායක මැතිනියට ප්‍රජා අයිතිය යළි ප්‍රදානය කිරීම

1964 මෙරට රක්ෂණ ව්‍යාපාර ජනසතු කර, රක්ෂණ සංස්ථාව පිහිටුවීම

1972 සළුසල ආරම්භය

1975 එ.ජා. සංවිධානය මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය
ලෙස ප්‍රකාශයට පත්කිරීම

1928 ඉඩම් හිමිකම් ලියාපදිංචිය ඇරැඹීම

1956 සුඩානය නිදහස් රාජ්‍යයක් වීම

1990
Mr Bean ටෙලිනාට්‍ය මාලාව ඇරැඹීම

1995 ලෝක වෙළෙඳ සංගමය
(WTO) පිහිටුවීම

1999 යූරෝ මුදල් ඒකකය භාවිතය ඇරැඹීම

1872 මෙරට ප්‍රථම විකට පුවත්පත කවට කතිකයෝ පළවීම

1958 මෙරට බස් ජනසතුව සහ ලංගම ආරම්භ කිරීම

1909 රාජ්‍ය නිලධාරි යහසාධක සංගමය (G.E.O.) පිහිටුවීම

1993 චෙකොස්ලෝවෙකියාව දෙකඩ වී චෙක් සහ ස්ලොවෙක් ජනරජ බිහිවීම

1912 ක්වින් හෝ චින්ග් රාජ්‍ය පාලනයෙන් චීනය නිදහස්වීම

1833 රථ වාහන පාරේ වම් පසින් ගමන් කළ යුතු බවට නීතිය පනවන ලදි

1960 ලංකා ටයර් සංස්ථාව පිහිටුවීම

1921 ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කොළඹ යුනිවර්සිටි කොලිජිය නිල වශයෙන් විවෘත කිරීම

1980 සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ඇරැඹීම

1979 චීනයේ අන්තර් ජාල තොරතුරු මධ්‍යස්ථානය (විශාලතම වෙබ් අඩවිය) ආරම්භ වීම

1976 ශ්‍රී ලංකා තේ මණ්ඩලය පිහිටුවීම

1977 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 7 වන මහ ලේකම් ලෙස කොෆි අන්නන් පත්වීම

1801 ඉතාලි තාරකා විද්‍යාඥ ජී. ජියාසි අඟහරු හා බ්‍රහස්පති අතර පිහිටි සීරිස් නම් ක්ෂුද්‍ර ග්‍රහය හඳුනා ගැනීම

1984 මහවැලි සංවර්ධන මණ්ඩලය මහවැලි ඉංජිනේරු හා නිර්මාණ ඒජන්සිය ලෙස නම් කිරීම

1889 විදුලි පුටුවේ හිඳුවා මරණයට පත්කිරීම අමෙරිකාව නීතිගත කිරීම

2003 ජේ. ආර්. ජයවර්ධන රජය ස්ථාපිත කළ කෘෂිකර්ම සංවර්ධන අධිකාරිය රනිල් වික්‍රමසිංහ රජය අහෝසි කිරීම

1801 රථ වාහන පැදවීම පිළිබඳ නීති ප්‍රථම වරට මෙරට පුවත්පත්වල පළ කිරීම

1965 මෙරට ට්‍රොලි බස් සේවාව නතර කිරීම

1884 නීතිපති ධූරය පිහිටුවීම

1873 දේශ ගවේෂක ලිවින්ස්ටන් අභාවය

1930 සී. එල්. වික්‍රමසිංහ මහතා මෙරට ප්‍රථම ලාංකික දිසාප
ති ලෙස (රත්නපුරයට) පත්වීම.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2010 වසර සැමට සුබ නව වසරක් වේවා!

ලෝවැසි සැමට සාමය, සතුට හා සෞභාග්‍යය ගෙනෙන, ලෙඩ රෝග වලින් තොර වූ වසරක් වේවා!

මහගෙදර සොයුර සොයුරියන්ට, එළකිරි ප්‍රජාවට සියලු පැතුමන් ඉටුවන විශේෂිත වසරකට පැතුම්!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අද වගේ දවසක මෙසේ සිදුවිය‍:
සුබ නව වසරක්! වටිනා තොරතුරු සම්භාරයක් තෑගි අරන් මහගෙදරට ගොඩවෙලා තියෙන්නෙ, අගේය සොයුර.
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0

ගී රස ඉතිරෙන, වාසනාවන්ත නව වසරක් වේවා!

:):):):):):):):):):):)

 

Attachments

  • ekhny.JPG
    ekhny.JPG
    17.6 KB · Views: 50

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ලැබුවා වු 2010 වසර
මහගෙදර සිටින සියළු සාමාජික සමාජිකාවන්ට
2010 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා
සතුටෙන් සෞභාග්‍යයෙන් පිරි
සුභනව වසරක් වේවා:)
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
දයාබර රොන් අයියේ...

සුබ උපන් දිනයක්... ඔබ අපට අප්‍රමාණ ආලෝකයක්.. එම ආලෝකය මෙන් සිය දහස් ගුණයකින් ඔබේ දිවිය ආලෝකමත් වේවා... ! සුවබර අනාගතයක් අයියේ...

ප්‍රමාදවෙලා සුභ පැතුම් එක්කරන්නට වුයේන් කණගාටුවෙමි!.

ඒත් එහෙමකියලා බෑනේ.

සුභම සුභ උපන්දිනයක් වේවා:)
රොන් අයියට
.
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Me sinduwa thiyana kenek denawada.....

Aetha (Etha) Epita Sanda Watakara Tharu Payanawa - Indrani Senarathna

E wagema ape soyuru soyuriyan hamoma wage meke liyanne sinhalen... ithin peli keepayakata wada sinhalen liyana eka, mata nam godak kaalaya yana wadak.... mama pawichchi karanne internet eke thiyana sinhala type karanna puluwan site ekak..

.. sinhala type karana eka meeta wada lesiyen karana kramayak thiyanawanam kiyala denawada..?
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Greetings for 2010

    මා ප්‍රිය මිතුරු සැමදෙනාටම සිත් සතන් නිවී සැනහෙන, මදුරවූ ස්වර රටාවක්සේ දෙසවන් පුබුදුවා කන්කළු වූ මදුර ස්වරයෙන් සිත් සතන් පහන්කරවන්නවූ තවත් වසරක ඇරඹුමක අභියස හදපිරි සුපැතුම් එක්කරන්නයි මේ වෑයම....

    දසත විසිරුණු නෙක සිතුවිලි එක්තැන් කරවන්නාවූ මියැසි සුයාමයක් බඳුවූ සිOහල සුභාවිත සOගීතය බෙදා-හදාගැන්මට එක්තැන්වූ අප මිතුරු කැළ ගෙවුනු අතීතය සේම මතු අනාගතයටත් තව තවත් ගීත සමුච්චයක් අප අතරත්, නව පරපුරක් උදෙසාත් බෙදා හදා ගැන්මට වරම් ලැබේවා යයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.


    2010h.png


    ඔබ සැමට ගීතවත් නව වසරක් වේවා...!

    ස්තූතියි.

    >>LDS<<
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Bday Greetings

    හිතවත් රොන් අයියේ

    ගී තොරතුරු ද ඇතුලුව නෙක අදහස් සහ අගනා දැනුම බෙදා-හදා ගන්නා ඔබගේ උපන්දිනයට මගේ හදපිරි සුපැතුම්...!

    image004cd.jpg


    ඔබට නිදුක් නිරෝගී අනාගතයකට ආසිරි වේවා....!

    >>LDS<<
     
    Last edited:

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    2010 වසර සියල් සිරින් සපිරි සිරි සුභ නව වසරක් වේවා
    attachment.php
     

    Attachments

    • budu.jpg
      budu.jpg
      25.3 KB · Views: 115

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    අ‍පේ මහගෙදර සෙනෙහෙබර ‍ලෙකු අයියා
    දයාබර රොන් අයියාට සුභම සුභ උපන් දිනයකට ආසිරි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඊයෙ මම හදිස්සියෙ නුවර ආවා.
    අලුත් අවුරුද්දට සුබ පැතුවෙ නෑ කියල තරහ වෙන්න එපා.
    දැන් තමයි ඉඩක් ලැබුනෙ.

    සියලු දෙනාටම සුබ නව වසරක් වේවා

    happy_new_year_fireworks.jpg
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Aluth awrudde his athin mahagedarata enna bahane..Onna kiribath pingaanakuth aranma aawa...

    wishes.jpg


    "Sathuta Wilai Sapatha Malai ...
    Neluwoth Mal Athin Ekai...
    Pamaa Unoth Mala Parawei...
    Irata Yatin Handata Yatin...
    Kaalaya Pana Yanawa..

    ...Dewananda Waidyasekara - Sathuta Wilai...

    (Geethaya labaa dun Pads aiyata bohoma sthuthi..)

    Hamotama Suba Dawasak!...
    Ithin hamoma sathutin Inna...Ada waagema Aluth Awrudde hama dinayakama sathutin inna...Indahita ena duk karadaraya madahathwa windhinna..Hamotama Theruwan saranai!
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මහමෙව්නාවට සිල් වැහි කියන ගීතය කව්රුහරි ළඟ තියෙනවද?
     
    Status
    Not open for further replies.