~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
ඇය නැති නිසා මම බෝඩිමේ සිරවෙලා
නොගිහින් ගමට ඈ නැති පාළුවෙන් මිරිකිලා
මොනවා කරන්නද හැමදේම ඉවසලා
බලා ඉන්නවා ඈ එනතුරු සුවවෙලා

:(
දනිමි ඔබේ සිත
පිරිලා බව දුක
පතා ඉක්මන් සුව
හිඳිමු එන තුරු ඇය
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මල් කඩලා පුරුදු නැතුවදෝ මන්දා
නාගන්න වගේ හදන්නෙ මිස්සක මලයා

දිල් අක්ක එන්නේ හොඳකට නොවෙයිළු;)
මිස්සක ටිකක් පරිස්සම් වෙන්නළු:rofl:

කාටද ඉතින් ඔය බේගල් කියන්නේ
නැතිවද අපිත් මලයා ගැන නොදන්නේ
දියුණුව ගැන සිතා telecom සේවයේ
කඩනවලු මලයා මල් අතුනමලා රිසිසේ :lol:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කඩලා වගෙ මල් මිටියක් ගගට බැස
පමා උනේ ඒ හින්දද මිස්සක
phone එකෙන් කලානම් ඔය වැඩය
ලේසියෙන්ම කරගන්නට තිබුනා නේද
? ;):lol:


ගෙග් ෙරා්ස මල් පිපුෙණ් කවදාද
දිල් අක්කා ෙකාෙහ්දි ෙහා් දැක තිෙබද...?:rolleyes:
phone එෙකන් කඩාපු මල් පරවීය:(
මතක ෙසාෙහාන් ගල් පමණක් ඉදිවීය..
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කාටද ඉතින් ඔය බේගල් කියන්නේ
නැතිවද අපිත් මලයා ගැන නොදන්නේ
දියුණුව ගැන සිතා telecom සේවයේ
කඩනවලු මලයා මල් අතුනමලා රිසිසේ :lol:


අතු නමලා කැඩුවා මල් ෙපාකුරැ පිටින්
telecom ෙනෙවයි dialog මහ තැන ෙවනුෙවන්
මලුත් සමග දිඹි ෙගා්ටත් කැඩුණ ෙහයින්
mobitel සමග අත්වැල් බැන්ෙදමි සතුටින්..්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අතු නමලා කැඩුවා මල් ෙපාකුරැ පිටින්
telecom ෙනෙවයි dialog මහ තැන ෙවනුෙවන්
මලුත් සමග දිඹි ෙගා්ටත් කැඩුණ ෙහයින්
mobitel සමග අත්වැල් බැන්ෙදමි සතුටින්..්


කැඩූ බරට අතු කැඩිලා ගියාවට
නුඹ නොතැවෙන් සිතලා ඒ ගැන කුමට
හොද මල් පිපෙන වසන්තයේ දවසකට
ඉතුරු කරගනින් ඔය බිල් නගී අහසට
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අලුත් වසක් ලැබුවායයි කියන්නේ
    නැවුම් බවක් හැමතැනකම සොයන්නේ
    තිබී සඳක් ඇයි මගෙ හද රිදෙන්නේ
    ඇයත් නැතිව මං කොහොමද සිටින්නේ

    අලුත් ලෙසින් පැරණිම දේ තිබෙන්නේ
    නැවුම් බවක් මම කොහොමද දකින්නේ
    සොඳුරු සිතක් අහිමිව ඇයි තිබෙන්නේ
    දිවිත් කෙටියි මට හොඳ සැටි පෙනෙන්නේ

    නිමාවටත් දින කීපය තිබෙද්දී
    කතා කළා ඇය මා වෙත දකිද්දී
    දන්නා දෙයම තහවුරු කර කියද්දී
    කඳුළුත් හඬා නොවැටෙද දිවි තියෙද්දී

    සිටී සියක් හිතවත් ළඟ පෙනෙන්නේ
    ඉතින් කුමක් නැතිවද මම තැවෙන්නේ
    සිතේ තනිය වෙද තිස්සේ හඬන්නේ
    කමක් නැතේ ඇය සතුටින් සිටින්නේ :)

    කියයි සියල් අමතක කර දමන්නේ
    තුවාලයක් සිත ඇතුලෙයි තිබෙන්නේ
    කිඳා ගොසින් රිදුමක් තද දැනෙන්නේ
    වසා සිටිය කල ඇති බව පෙනෙන්නේ
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අලුත් වසක් ලැබුවායයි කියන්නේ
    නැවුම් බවක් හැමතැනකම සොයන්නේ
    තිබී සඳක් ඇයි මගෙ හද රිදෙන්නේ
    ඇයත් නැතිව මං කොහොමද සිටින්නේ

    අලුත් ලෙසින් පැරණිම දේ තිබෙන්නේ
    නැවුම් බවක් මම කොහොමද දකින්නේ
    සොඳුරු සිතක් අහිමිව ඇයි තිබෙන්නේ
    දිවිත් කෙටියි මට හොඳ සැටි පෙනෙන්නේ

    නිමාවටත් දින කීපය තිබෙද්දී
    කතා කළා ඇය මා වෙත දකිද්දී
    දන්නා දෙයම තහවුරු කර කියද්දී
    කඳුළුත් හඬා නොවැටෙද දිවි තියෙද්දී

    සිටී සියක් හිතවත් ළඟ පෙනෙන්නේ
    ඉතින් කුමක් නැතිවද මම තැවෙන්නේ
    සිතේ තනිය වෙද තිස්සේ හඬන්නේ
    කමක් නැතේ ඇය සතුටින් සිටින්නේ :)

    කියයි සියල් අමතක කර දමන්නේ
    තුවාලයක් සිත ඇතුලෙයි තිබෙන්නේ
    කිඳා ගොසින් රිදුමක් තද දැනෙන්නේ
    වසා සිටිය කල ඇති බව පෙනෙන්නේ


    බැස යන සද කොහොමත් බැස යනවමයි
    කුමක් කලත් එය නවතනු බැරිවාමයි
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    බැස යන සද කොහොමත් බැස යනවමයි
    කුමක් කලත් එය නවතනු බැරිවාමයි

    බැස යන සද නැවතත් නැග එනවාමයි
    කවදා වුනත් එය ඒ ෙලස ෙවනවාමයි

    බැස යන බව, නැග එන බව වුව සත්තේ
    විසිරුණු සිත එකතුව පහසුම නැත්තේ
    හැඟුමක කිසි සිරුවුණු කල මතුමත්තේ
    දුක විඳුමද පසු එන බව දත යුත්තේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    හිත ෙදන්නැහැ අද නමි කවි ලියන්නට
    නැතුවත් බැහැ ෙමානවා ෙමහි කරන්නද..?
    කවි ලියන්න තව කවුරැත් ඉන්නවද
    හිටියත් නැතත් මම දැන් යනවා ඔන්න...

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිදි නැති කවි , රෑ කවි, ජොලි කවි එක්ක
    ගිය වසරේදි නිදිවරමින් හිටි අය එක්ක
    සතුටින් එක්ව මේ වසරෙත් කවි එක්ක
    කවුද එන්නෙ කවි ගොතන්න මා එක්ක
    :rolleyes::rolleyes:
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිත ෙදන්නැහැ අද නමි කවි ලියන්නට
    නැතුවත් බැහැ ෙමානවා ෙමහි කරන්නද..?
    කවි ලියන්න තව කවුරැත් ඉන්නවද
    හිටියත් නැතත් මම දැන් යනවා ඔන්න...



    කම්මැලිවෙලා අද පලවෙනිදා හින්දාද
    එන්නැති කවිත් එයි මොහොතක් හිටියාම
    ඔය ඇති ඉතිං කෑව අවුරුදු හොදට
    එනු දැන් ඉතින් කවිලියන්න අපි එක්ක
    ;)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්ම ඇවිත් බනිනවා මට රැතිස්සෙ
    නිදාගන්නෙ කීයටදැයි ඇගෙ ප්‍රස්නෙ
    කීයට නිදා ගත්තත් මට මොකද අනෙ
    නැගිටලා කරන්නට කිසි වැඩ මෙමට නැතෙ