දනිමි ඔබේ සිතඇය නැති නිසා මම බෝඩිමේ සිරවෙලා
නොගිහින් ගමට ඈ නැති පාළුවෙන් මිරිකිලා
මොනවා කරන්නද හැමදේම ඉවසලා
බලා ඉන්නවා ඈ එනතුරු සුවවෙලා
![]()
පිරිලා බව දුක
පතා ඉක්මන් සුව
හිඳිමු එන තුරු ඇය
දනිමි ඔබේ සිතඇය නැති නිසා මම බෝඩිමේ සිරවෙලා
නොගිහින් ගමට ඈ නැති පාළුවෙන් මිරිකිලා
මොනවා කරන්නද හැමදේම ඉවසලා
බලා ඉන්නවා ඈ එනතුරු සුවවෙලා
![]()
මල් කඩලා පුරුදු නැතුවදෝ මන්දා
නාගන්න වගේ හදන්නෙ මිස්සක මලයා
දිල් අක්ක එන්නේ හොඳකට නොවෙයිළු
මිස්සක ටිකක් පරිස්සම් වෙන්නළු![]()

කඩලා වගෙ මල් මිටියක් ගගට බැස
පමා උනේ ඒ හින්දද මිස්සක
phone එකෙන් කලානම් ඔය වැඩය
ලේසියෙන්ම කරගන්නට තිබුනා නේද ?![]()


කාටද ඉතින් ඔය බේගල් කියන්නේ
නැතිවද අපිත් මලයා ගැන නොදන්නේ
දියුණුව ගැන සිතා telecom සේවයේ
කඩනවලු මලයා මල් අතුනමලා රිසිසේ
අතු නමලා කැඩුවා මල් ෙපාකුරැ පිටින්
telecom ෙනෙවයි dialog මහ තැන ෙවනුෙවන්
මලුත් සමග දිඹි ෙගා්ටත් කැඩුණ ෙහයින්
mobitel සමග අත්වැල් බැන්ෙදමි සතුටින්..්

අලුත් වසක් ලැබුවායයි කියන්නේ
නැවුම් බවක් හැමතැනකම සොයන්නේ
තිබී සඳක් ඇයි මගෙ හද රිදෙන්නේ
ඇයත් නැතිව මං කොහොමද සිටින්නේ
අලුත් ලෙසින් පැරණිම දේ තිබෙන්නේ
නැවුම් බවක් මම කොහොමද දකින්නේ
සොඳුරු සිතක් අහිමිව ඇයි තිබෙන්නේ
දිවිත් කෙටියි මට හොඳ සැටි පෙනෙන්නේ
නිමාවටත් දින කීපය තිබෙද්දී
කතා කළා ඇය මා වෙත දකිද්දී
දන්නා දෙයම තහවුරු කර කියද්දී
කඳුළුත් හඬා නොවැටෙද දිවි තියෙද්දී
සිටී සියක් හිතවත් ළඟ පෙනෙන්නේ
ඉතින් කුමක් නැතිවද මම තැවෙන්නේ
සිතේ තනිය වෙද තිස්සේ හඬන්නේ
කමක් නැතේ ඇය සතුටින් සිටින්නේ
කියයි සියල් අමතක කර දමන්නේ
තුවාලයක් සිත ඇතුලෙයි තිබෙන්නේ
කිඳා ගොසින් රිදුමක් තද දැනෙන්නේ
වසා සිටිය කල ඇති බව පෙනෙන්නේ
බැස යන සද කොහොමත් බැස යනවමයි
කුමක් කලත් එය නවතනු බැරිවාමයි
බැස යන සද කොහොමත් බැස යනවමයි
කුමක් කලත් එය නවතනු බැරිවාමයි
බැස යන සද නැවතත් නැග එනවාමයි
කවදා වුනත් එය ඒ ෙලස ෙවනවාමයි


හිත ෙදන්නැහැ අද නමි කවි ලියන්නට
නැතුවත් බැහැ ෙමානවා ෙමහි කරන්නද..?
කවි ලියන්න තව කවුරැත් ඉන්නවද
හිටියත් නැතත් මම දැන් යනවා ඔන්න...
