Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Meka hena complicated ne machan

    ඇයි මචං එහෙම කියන්නෙ ?
    install කළා run කලා
    එතනින් එහාට full සිංහල වෙලා කෙටෙන්නෙ
    ඕන වෙලාවට English වලට switch වෙන්නත් පුළුවන්නෙ :D
    මොකො අවුල :D
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    සොරි වෙන්න ඔනෙ ත්‍රෙඩ් එක bump කලාට
    බොහොම ස්තුති මෙ වගෙ වැඩක් කරපු මදුරට සහ thread එක දාපු දෙය්යන්ටත් ! :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොරි වෙන්න ඔනෙ ත්‍රෙඩ් එක bump කලාට
    බොහොම ස්තුති මෙ වගෙ වැඩක් කරපු මදුරට සහ thread එක දාපු දෙය්යන්ටත් ! :D

    මේකෙ මචං Setup එක ගනින්
    ඔය ලින්ක් එක වැඩ කරන්නෙ නෑ මයෙ හිතේ:oo:

    හෙහෙ බම්ප් කලාට අවුලක් නෑ
    අනික් මඩ ත්‍රෙඩ් අස්සෙ ආයෙ මේක හොයගන්නවත් බැරි වෙයි :D
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    මේකෙ මචං Setup එක ගනින්
    ඔය ලින්ක් එක වැඩ කරන්නෙ නෑ මයෙ හිතේ:oo:

    හෙහෙ බම්ප් කලාට අවුලක් නෑ
    අනික් මඩ ත්‍රෙඩ් අස්සෙ ආයෙ මේක හොයගන්නවත් බැරි වෙයි :D

    ඔව් මචන් මම අර සෙටප් එක තමා මුලින්ම ගත්තෙ
    ඉට පස්සෙ මෙ thread එක මතක් උනා (mama bookmark karagena hitiye umba daapu dawasema indala )
    thanks again
    political thread asse deng meka gena memberslata ganak wath nathuwa athi ne :dull::dull::dull::no::no::baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මචන් මම අර සෙටප් එක තමා මුලින්ම ගත්තෙ
    ඉට පස්සෙ මෙ thread එක මතක් උනා (mama bookmark karagena hitiye umba daapu dawasema indala )
    thanks again
    political thread asse deng meka gena memberslata ganak wath nathuwa athi ne :dull::dull::dull::no::no::baffled:

    හෙහෙ
    අපිවත් මතක් උනා එහෙනම් :D
    ඔව් බං එක එක කාලෙට වැදගත් වෙන්නෙ එක එක දේවල්.
    මේ කාලෙ වැදගත් වෙන්නෙ ඉතිං මට පෙර රට කියල සංවේදීව හිතන එක තමා :P වැදගත් විදියට කතා කරනවනං ඒකෙ වැරද්දක් කියන්නත් බෑ :D

    සුභ අළුත් අවුරුද්දක් වේවා මචං :D
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    හෙහෙ
    අපිවත් මතක් උනා එහෙනම් :D
    ඔව් බං එක එක කාලෙට වැදගත් වෙන්නෙ එක එක දේවල්.
    මේ කාලෙ වැදගත් වෙන්නෙ ඉතිං මට පෙර රට කියල සංවේදීව හිතන එක තමා :P වැදගත් විදියට කතා කරනවනං ඒකෙ වැරද්දක් කියන්නත් බෑ :D

    සුභ අළුත් අවුරුද්දක් වේවා මචං :D
    දෙයියන්ව අමතක වෙන විදියක් තියෙනවද බන් ?

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා !

    මචන් මෙකෙ බින්දුව කොහොමද type කරන්නෙ ?

    අනිවාර්යෙන් මට පෙර රට තමා මචන්
    රට වෙනුවෙන් මැරෙන්න වුන්ත් ලැස්ති අපි !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙයියන්ව අමතක වෙන විදියක් තියෙනවද බන් ?

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා !

    මචන් මෙකෙ බින්දුව කොහොමද type කරන්නෙ ?

    අනිවාර්යෙන් මට පෙර රට තමා මචන්
    රට වෙනුවෙන් මැරෙන්න වුන්ත් ලැස්ති අපි !

    හෙහෙ
    q අකුරෙන් මචං :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඈත්තටම හුගාක් වටිනා දෙයක්....
    බොහොම ස්තුතියි සහෝදරයා

    මේකෙ setup file එක ගන්න අක්කෙ.
    ඔය තියෙන ලින්ක් එක වැඩ කරනවද දන්නෙ නෑ :)

    http://realtimesinglish.tk/

    මේකෙ ස්තූතිය යන්න ඕනෙ කටු කාගෙන මෙහෙම සොෆ්ට්වෙයා එකක් හදල අපිට නොමිලේ බෙදල දුන්න අපේ යාළුවා මධුරටයි :D

    You welcome machan :D