Meka hena complicated ne machan



සොරි වෙන්න ඔනෙ ත්රෙඩ් එක bump කලාට
බොහොම ස්තුති මෙ වගෙ වැඩක් කරපු මදුරට සහ thread එක දාපු දෙය්යන්ටත් !![]()


මේකෙ මචං Setup එක ගනින්
ඔය ලින්ක් එක වැඩ කරන්නෙ නෑ මයෙ හිතේ
හෙහෙ බම්ප් කලාට අවුලක් නෑ
අනික් මඩ ත්රෙඩ් අස්සෙ ආයෙ මේක හොයගන්නවත් බැරි වෙයි![]()






ඔව් මචන් මම අර සෙටප් එක තමා මුලින්ම ගත්තෙ
ඉට පස්සෙ මෙ thread එක මතක් උනා (mama bookmark karagena hitiye umba daapu dawasema indala )
thanks again
political thread asse deng meka gena memberslata ganak wath nathuwa athi ne![]()

වැදගත් විදියට කතා කරනවනං ඒකෙ වැරද්දක් කියන්නත් බෑ 

patta post eka machan..... really helpful!


දෙයියන්ව අමතක වෙන විදියක් තියෙනවද බන් ?හෙහෙ
අපිවත් මතක් උනා එහෙනම්
ඔව් බං එක එක කාලෙට වැදගත් වෙන්නෙ එක එක දේවල්.
මේ කාලෙ වැදගත් වෙන්නෙ ඉතිං මට පෙර රට කියල සංවේදීව හිතන එක තමාවැදගත් විදියට කතා කරනවනං ඒකෙ වැරද්දක් කියන්නත් බෑ
සුභ අළුත් අවුරුද්දක් වේවා මචං
දෙයියන්ව අමතක වෙන විදියක් තියෙනවද බන් ?
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා !
මචන් මෙකෙ බින්දුව කොහොමද type කරන්නෙ ?
අනිවාර්යෙන් මට පෙර රට තමා මචන්
රට වෙනුවෙන් මැරෙන්න වුන්ත් ලැස්ති අපි !

අනිවා මචන් එක නෙවයි
"අබ" බයන්න කොහොමද ලියන්නෙ ?


මොන කරන්ඩද බංඅඹ - aBa
අනේ අනේ උඹෙ මොලෙ![]()
ඈත්තටම හුගාක් වටිනා දෙයක්....
බොහොම ස්තුතියි සහෝදරයා


Thanx
