බැටන් පොල්ල...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    upadhiadrwithwords.png

    ~~ පිදුම ~~
    අවුරුදු විසි ගණනක ජීවිතයේ
    උපයා ගත් එකම වස්තුව වූ
    උපාධි සහතිකය කරපින්නාගෙන
    රැකියා හිඟමනේ යන
    අප වන් සහෝදර සහෝදරියන්ට සහ
    මගේ දෙවනි කවි සිතේ
    පියාණන් වූ
    රොන් අයියාට...​
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපේ තාරුණ්ය අත් විදින සැබෑම අත් දැකීමක්....

    සුන්දර කවි හිතකින් සුන්දර නිර්මාණයක් බවට පත් වෙලා...

    සුබ පැතුම් සහෝ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉගෙන ගත්ත දැනුමට බාල්දු කරන ලෝකේ එකම
    රට ශ්‍රිලංකාව වෙන්න ඕනා.... කොතරම් උපාධිදාරින්
    රැකියා නැතිව ඉන්වද...
    ඔබේ නිර්මාණය සාර්ථකයි
    එය ඉදිරිපත් කරඇති අයුරැත් කදිමයි
    හරියට පුංචි කථන්දරයක් වගේ
    දිර්ඝ ගමණකට සුබ පතනවා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ තාරුණ්ය අත් විදින සැබෑම අත් දැකීමක්....

    සුන්දර කවි හිතකින් සුන්දර නිර්මාණයක් බවට පත් වෙලා...

    සුබ පැතුම් සහෝ

    ඔව් සහෝ... ඒ අය දැන් දේශපාලන අතකොලුවක් විතරයි... ස්තූතියි...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉගෙන ගත්ත දැනුමට බාල්දු කරන ලෝකේ එකම
    රට ශ්‍රිලංකාව වෙන්න ඕනා.... කොතරම් උපාධිදාරින්
    රැකියා නැතිව ඉන්වද...
    ඔබේ නිර්මාණය සාර්ථකයි
    එය ඉදිරිපත් කරඇති අයුරැත් කදිමයි
    හරියට පුංචි කථන්දරයක් වගේ
    දිර්ඝ ගමණකට සුබ පතනවා

    ඇත්තටම ඒ අයගේ තත්ත්වය හරිම සෝචනීයයි සහෝදරයා... ස්තූතියි මචං...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Mcho campa eke iddi mama mehema satan patayak liwwa e dawasawala,,

    Issuwata Batan Polla
    Be karanna Apiwa Mella
    helli helli ape Le bidu
    Perata edei Japura Rella...

    me kawiya dekkama matath ateetaya es pana pita mewenna gaththa..patta nirmanayak..ubata jaya :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    for some reasons this reminds me of that russian novel "amma" ..there's nothing really to interpret actually it speaks for itself and you always seep to capture contemporary social issues to address..good poem bro..the color of the picture goes with the theme well..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Mcho campa eke iddi mama mehema satan patayak liwwa e dawasawala,,

    Issuwata Batan Polla
    Be karanna Apiwa Mella
    helli helli ape Le bidu
    Perata edei Japura Rella...

    me kawiya dekkama matath ateetaya es pana pita mewenna gaththa..patta nirmanayak..ubata jaya :)

    ශිෂ්‍ය ව්‍යාපාරය නොහිටින්න අපේ පාසල් ටිකත් ලොකු උන් ටික මෙලහකට කාට හරි විකුණලා... ඔබට මගේ ආචාරය සහෝ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    for some reasons this reminds me of that russian novel "amma" ..there's nothing really to interpret actually it speaks for itself and you always seep to capture contemporary social issues to address..good poem bro..the color of the picture goes with the theme well..

    I think that is a must machan... as youth we have to bring them up rather than talking nonsense as many of us like to do...

    thanks for the comment bro..
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    oyage katawa atta kottra egena gattath job netiwa kottra kattya ennawasa.ekata pilitura batan pollwath,kadulu gas watyh newei.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    athi saarthaka nirmanayak sahodaraya..

    meka pawatina adyapana kramaye waradda...

    wishesayenama kala wishaya dharawa lankawe pawatina kramayata anugatha wena widihata sakasilaa naa..

    ඔව් රසික.. කලා විෂය ධාරාවන් ඔස්සෙ විශ්ව විද්‍යාල වල බොහෝ විට උගන්වන්නේ යල් පැන ගිය විෂය කරුණුය. ආචාර්ය වරුන්ට ගොට්ට අල්ලා සහය කථිකාචාර්ය දුරයක් හෝ ටියුෂන් කඩයක් හෝ හරි ගියේ නැතිනම් ඔවුන්ගේ අනාගතයම අදුරේය...

    ඔබගේ අදහසට ස්තූතියි සහෝ...
     
    • Like
    Reactions: chamara_c