SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Obei Magei Sihine..Ekawaniya Mihiriye..
Sithuwe Pathuwe..Eka deya mai..
Dedenaama Eka wage...

© Obey Magey Sihine - H.R.Jothipala™
© ඔ‍බේයි මගේයි සිහිනේ - එච්.ආර්.ජෝතිපාල™



අ.ද.ඇ

Harima anargai malliye..mama me geethaya bohoma sathutin gaththa..

Jothipala mahathmaya kohe hityath obata aashirwaada karanwaa noanumaanai malliye...Oba karana kiyana hama katayuththakma saarthakawenna oni..Bohoma sthuthi..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Thisara Kadelle Nuraa Ladelle



Lakshman Wijesekara - Nirmalaa Ranathunga



Harima sathutin geethaya gaththaa aiye..Obata aneka waarayak sthuthi.. me kala upakaaraya kisidaa amathaka karanne naha...

Obage jeevithaya sathutin sanasillen pirewaa kiyaa pathanawaa...
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka

Obei Magei Sihine..Ekawaniya Mihiriye..
Sithuwe Pathuwe..Eka deya mai..
Dedenaama Eka wage...

© Obey Magey Sihine - H.R.Jothipala™
© ඔ‍බේයි මගේයි සිහිනේ - එච්.ආර්.ජෝතිපාල™




අ.ද.ඇ


GODAK PIN MALLIYAATA MAMATH ME GEETHAYA GATHTHA.....
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
අදත් ආවා යාලුවන්ට කියලා උදව්වක් ඉල්ල ගන්න......මට ග්‍රෙශන් ආනන්ද කියන රනින් මාල.........කියන සින්දුව කා ලග හරි තියෙනවානම් තරහා ගන්නෙ නැතුව හිමිහිට දෙන්න පුළුවන්ද????:):):)
 

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland

    Obei Magei Sihine..Ekawaniya Mihiriye..
    Sithuwe Pathuwe..Eka deya mai..
    Dedenaama Eka wage...

    © Obey Magey Sihine - H.R.Jothipala™
    © ඔ‍බේයි මගේයි සිහිනේ - එච්.ආර්.ජෝතිපාල™




    අ.ද.ඇ

    MEKA DOWNLOAD KARANNA GIYAMA PASSWORD EKAK ILLANAWA BAN MOKADA KARANNE EKATA???
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අදත් ආවා යාලුවන්ට කියලා උදව්වක් ඉල්ල ගන්න......මට ග්‍රෙශන් ආනන්ද කියන රනින් මාල.........කියන සින්දුව කා ලග හරි තියෙනවානම් තරහා ගන්නෙ නැතුව හිමිහිට දෙන්න පුළුවන්ද????:):):)

    දෙන්නම් මචං
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අදත් ආවා යාලුවන්ට කියලා උදව්වක් ඉල්ල ගන්න......මට ග්‍රෙශන් ආනන්ද කියන රනින් මාල.........කියන සින්දුව කා ලග හරි තියෙනවානම් තරහා ගන්නෙ නැතුව හිමිහිට දෙන්න පුළුවන්ද????:):):)

    © Ranin Maala - Greshan Ananda™
    © රනින් මාල - ග්‍රේෂන් ආනන්ද™


     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    MACHAN MATA LOKUUUUUUUUUU UDAWWAK ONA Bachee Susan (Hindi Old HitS)
    ALBUM EKA MATA HOYALA DENNA KO KOHOMA HARI........
    ANE MACHAN LA MEKA NODAKKA WAGE INNA EPA......... KOHOMA HARI MATA UDAWWAK KARANNA FIT EKE............. Bachee Susan GE ALUTH tHALE KIYANA ALBUM EKA MAGE GAWA THIYANAWA....... MATA ANITH EKA KOHOMA HARI HOYALA DENNA KO.... UBALA KYANAWA NE ONA SINDUWAK ILLANNA UBALA GAWA THIYANAWA KIYALA...... MAMA UDAWWAK HATIYATA ILLANE.... PULUWAN KENEK INNAWANAM MATA ME ALBUM EKA LABA DENNAAAAAAAAAA.... JAYA WEWA............
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හන්තානේ කතාව..අහස් ගව්ව.. බමරු ඇවිත්.. අපේක්ෂා.. පරිත්‍යාගය... පූජා..

    මා ඉහතින් දැක්වූයේ සිංහල සිනමා වංශ කථාවේ රන් අකුරින් මග සලකුනු තැබූ සිනමා පට කීපයක්....

    ඒ හැම සිනමා පටයකම විවිධ ඒත් ප්‍රබල භූමිකාවන් රඟමින් ඔහුටම ආවේනික තරුන ජවය ඉහ වහා යන රංඟ පෞරුෂයක් අපේ සිංහල සිනමාවට දායාද කල නමින් ආදරේට අපි කවුරුත් "කලං" අය්යා කියල කියපු අමරසිරි කලංසූරිය නම් රංඟවේදියාගේ ජීවිතයෙන් බිඳක් ගැනයි මේ කථා බහ...

    මුලින්ම සිංහල සිනමාවට "ඩෙනිම" හා "ඩෙනිම් ජැකට්" එක හඳුන්වා දුන් නළුවා කීවොත් මා වඩා නිවැරදියි.....

    ඔහු අපේ සිංහල සිනමාවේ සිටි එකම මානව හිතවාදියා විජය කුමාරණතුංඟගේ සමීපතම ගජයෙක්..

    කලංගේ ජීවිතයෙන් අපිට ගත හැකි හා උගත හැකි දෑ බොහෝයි..

    මෙතැනින් කියවා බලන්නකෝ...


    http://www.silumina.lk/2010/01/03/_art.asp?fn=av1001034
     
    Status
    Not open for further replies.