SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mahendra@etf

Member
May 15, 2007
1,011
17
0
Song upload karanakota Passwork danne mokada.... hithuna welawata download karanna puluwan wena widihata thibunoth godak hodai, mokada apita password eka illanna balanakota upload karapu kena online ne, nethinam busy. ithin awashya welawata song ekak download karanna be.

ekanisa mulinma wage password nethuwa song upload karanawanam hodai kiyala thamai hithenne.....

thnks..
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
APE JEEVITHA ME MAHA SAAGARE

H.R.JOTHIPALA - J.A.MILTON PERERA
(NEW VIRSION)





KAAGE LANGA HARI ORGINAL VERSION THIYE NAM DAANNA....

Godak sthuthi, habai MF eke PW weda karanne nehene Kumara. Oya eeye mata deepu Jothi sinduwe PW weda keruwe nehe. Send space dannako pl.

"Ayubovan thushara" sinduwa oya langa nadda ?
 

sajith021

Member
Aug 13, 2009
22
0
0
Nowenaswa enawada ma ekka dura yanna

Nowenaswa enawada ma ekka dura yanna by chandana fonseka song eka ka gawa hari thiyenawanam denawada. pls. pls.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොහේ සිට ඔබ පැමිණියේදෝ...සිහිනයේ රැඳුනු ඒ අප්සරා...

    මේ ගීතය කව්රුහරි ළඟ තියෙනවද? ගායකය නම් දන්නෙ නෑ
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    Sanda Saavi Maa - Wasantha Madurangani


    Lyrics - Sisira Dissanayake Music - Lional Ranwala
    CD Quality 5.73MB 192kbps​


    © Koopi Mal Sina - Charitha Priyadarshani™

    © කෝපි මල් සිනා - චරිතා ප්‍රියදර්ශණි™






    මම මේ සින්දු දෙකම ගත්තා, NoWayOutටත් AL1717ටත් බොහෝම ස්තුතියි
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ඔන්න අලුත් අවුරුද්දෙ මගෙනුත් ගීතයක්.
    නැති අය ගන්ට



    Wewa Suba Nawa Wasarak - Noel Raaj

    Sanda Saavi Maa - Wasantha Madurangani
    Lyrics - Sisira Dissanayake Music - Lional Ranwala
    CD Quality 5.73MB 192kbps


    © Koopi Mal Sina - Charitha Priyadarshani™
    © කෝපි මල් සිනා - චරිතා ප්‍රියදර්ශණි™




    හමුවුනාම දැනෙන සුවය වෙන්වෙනකොට නෑ
    ඒ දුක පාලුව තනිකම මැකීයන්නෙ නෑ
    හදවතින්ම බැඳිලා සිටියත් අප සැනසිලා
    වෙන්වෙන මොහොතේ දුකින් බලන්නෙපා
    මට ඔයාව දාල යන්න බෑ


    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු සින්දුවක්
    කීප සැරයක්ම රික්වෙස්ට් කලා
    අද තමයි හම්බවුනේ, නැති අය අරගෙන අහල බලන්න.

    Hamuwunama Denena Suwaya - Chandana Liyanarachchi


    PREMAYA PUDA DEE

    RAJIKA PRASADANI - CHAMARA WEERASINGHE




    MAMA ME TIKA GATTA THANKZZZZZZZZZZZZZZZ
     
    Status
    Not open for further replies.