මට කවිය තේරුනේ නෑ නෙ...![]()
ආගම කුමක් වුවත්..බයිබලය කුමන පනිවිඩය දෙසුවත් ආගම යනු මිනිසුන්ගේ සිත්‍හී අන්‍යයන් කෙරෙහි ඇතිවන මිනිස් සෙනෙහසම හා ආදරයම බවත්, එම ආදරයට... මිනිස් සෙනෙහසට මල් තියා ආගමට මෙන් වන්‍දනා මාන කල යුතු බවකුයි පියතුමා ඔහුගේ ප්‍රබන්‍ධයෙන් පවසනුයේ..
ඔහුගේ තවත් ප්‍රබන්‍ධයක මෙසේ කියා තිබෙනවා...
"ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්"....





