Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

    samuganima%20awasarai.jpg

    මම ආයෙ ඒ EK එකටකවි ලියන්නෙ නෑ... කොහොමත් මම මෙහෙ ගොඩක් කවි ලිව්වෙ නෑ...

    මම හැමදාමත් කවි ලිව්වෙ මගෙ පැංචිට...ඒත් එයා දැන් මගෙ ළඟ නෑ...

    කොහොමත් ඒක දිග කතාවක්...
    මට විශ්වාසයි...කොහෙ හිටියත් මගෙ පැංචි මට හැමදාමත් ආදරේ කරවි...
    මමත් හමදාමත් ආදරෙයි මගෙ රත්තරනෙ....

    දරාගන්න බෑ ඒ දුක...ඔයා දන්නව මම අඬන තරම්...

    මේ පැංචිට ලිව්ව අන්තිම කවි ටික...
    මේ කවි මම ලියපු අන්තිම කවි වෙවි....

    ඉතින්.... ඔයාට සුභ අනාගතයක්...
    මම සමුගන්නම්...

    බුදුසරණයි !

    :(
    මේ Talk කවි එකේ දැම්මට බනින්නෙපා...
    picture 1 පොඩි පොඩි වැරදි තැන් තියනව..ඒ නිසා යුනිකේතෙන් ආයෙ දැම්මා...
    _____________________________________________________

    පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා...
    වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා...
    විටකදි හඬා විටකදි නෙත් දල්වාලා...
    යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා...

    නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා...
    පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා...
    දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා...
    කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා...

    දුරින් දුරක ඔබ මා හැරදා වියැකී...
    සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී...
    ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී...
    පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී...

    කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා...
    කෑවද නොකෑවද සිත මට වද දෙනවා...
    නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා...
    හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා...

    ගණඳුරු මැකී දිනකට හිරු පායාලා...
    කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා...
    තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා...
    පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා...

    නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා...
    රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා...
    සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා...
    මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා...

    සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා..
    කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා...
    නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා...
    ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා...

    අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට...
    කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට...
    සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට...
    බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...

    _____________________________________________________
     
    Last edited:
    • Like
    Reactions: kudos_utopia

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan ube kawiyenma therenawa ban uba kella hinda kochchara dukata path welada inne kiyala..
    baya wenna ep bro..eya dawasaka samahara wita ubawa hoyagena ewi..
    eth e dawasa wenakam ada ada balagena inna epa..
    ube gamana palayan uba...
    jayawewa sahodaraya !
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    machan ube kawiyenma therenawa ban uba kella hinda kochchara dukata path welada inne kiyala..
    baya wenna ep bro..eya dawasaka samahara wita ubawa hoyagena ewi..
    eth e dawasa wenakam ada ada balagena inna epa..
    ube gamana palayan uba...
    jayawewa sahodaraya !

    Thanx saho...
    Mata dara ganna bari tharam dukai...(eyage waradak na...:()
    mama uthsaha karanawa......
    Eya aye evi....
    eth mata lanwennawath bari tharam aeth wela idivi...
    :(:(:(
     

    nwnbs

    Member
    ආදරේ අපෙන් ඈත් උනාම හිතට ගොඩක් අමාරුයි තමයි සහෝ... ඒත් දරාගන්න... ඔබ ආදරය කලා නම්...
    කවි ලියන්න පුළුවන්කම තියාගෙන නොලිය ඉන්න එපා. ඒක අසාධාරණයි ඔබේ හැකියාවටත් ආදරයටත්... දිගටම ලියයි කියල හිතනව...හොඳින් ඉන්න...
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ආදරේ අපෙන් ඈත් උනාම හිතට ගොඩක් අමාරුයි තමයි සහෝ... ඒත් දරාගන්න... ඔබ ආදරය කලා නම්...
    කවි ලියන්න පුළුවන්කම තියාගෙන නොලිය ඉන්න එපා. ඒක අසාධාරණයි ඔබේ හැකියාවටත් ආදරයටත්... දිගටම ලියයි කියල හිතනව...හොඳින් ඉන්න...

    ඇත්ත තමා... ඒත් හිතක් නෑ තවත්....
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    mama mage girl magen ain unata passe 2yrs aya gena hitha hitha duk vinda.. kawada hari aya mawa terum aran mage lagata ai kiyala.. bt kisima wedak une ne.. aya dan wenaboy kenek akka yalu wela machn...api kello gena hitha hitha duk unata kello ahema nehe
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    mama mage girl magen ain unata passe 2yrs aya gena hitha hitha duk vinda.. kawada hari aya mawa terum aran mage lagata ai kiyala.. bt kisima wedak une ne.. aya dan wenaboy kenek akka yalu wela machn...api kello gena hitha hitha duk unata kello ahema nehe

    Hm...eka nam aththa...

    Kollek kellekta adare karana thharam,e kella kollata adare karanne na...

    E unge hati...

    Kollo gana gaanak na...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    mama mage girl magen ain unata passe 2yrs aya gena hitha hitha duk vinda.. kawada hari aya mawa terum aran mage lagata ai kiyala.. bt kisima wedak une ne.. aya dan wenaboy kenek akka yalu wela machn...api kello gena hitha hitha duk unata kello ahema nehe
    hmmm... Me 2 machan... :( Kello kiyanne maha epa karapu jathiyak...:growl: