Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    machan kawiya nam lassanai

    eth uba owa onawata wadaa ganan ganna epa ban
    kello kohomath ohomama thama,
    :(:(:(:(:(:(:(:(

    apita owata athdakim thiynawa ban
    machan mokakda kase eka
    puluwan nam mata PM karapan mama kamathiy eka danaganna
    :(
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මල්ලියෙ ඔයා හිත හොඳ කොල්ලෙක් බවට
    මේ හැම දෙනා දන්නවා ඇති වැඩිය මට
    දුක් වෙන්නට එපා ගිය දේවල් වලට
    හිමි වන දේ තමයි වන්නේ පිළි ගන්ට

    කෙල්ලෙක් වෙන් වුනත් ජීවිතයෙන් නුඹගේ
    තියෙනවා නේද අභිමානය තව නුඹගේ
    කෙල්ලෝ තවත් හමු වනු ඇත මෙ දිවි මගේ
    කෙල්ලෙක් නැතත් දිවි ගමනයි වැඩිය අගේ

    මොකටද මල්ලි මේ ලෝකෙට නුඹ ආවේ
    කවුරුද එදා සිට නුඹ හට හමු වූවේ
    කවුරුද නුඹට වැඩි සතුටක් ගෙන ආවේ
    මවු පියො නොවෙද හැමටම ඉහලින් වූවේ

    කෙල්ලෙක් ගැනම දුක් වෙන්නට එපා තවත්
    යන්නට තියෙනවා නුඹ හට දුරක් තවත්
    කඳුලක් දෙකක් හලලා ඉන්පසු නැවතත්
    යන්නට බලන් ඒ දුර වේගෙන් නැවතත්
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    machan kawiya nam lassanai

    eth uba owa onawata wadaa ganan ganna epa ban
    kello kohomath ohomama thama,
    :(:(:(:(:(:(:(:(

    apita owata athdakim thiynawa ban
    machan mokakda kase eka
    puluwan nam mata PM karapan mama kamathiy eka danaganna
    :(


    Hm...mama kiyannamko...mata tika kalayak denna sahodaraya....
    balanna,dan godak kalayak gihin...eath thamath eda wagemai...
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මල්ලියෙ ඔයා හිත හොඳ කොල්ලෙක් බවට
    මේ හැම දෙනා දන්නවා ඇති වැඩිය මට
    දුක් වෙන්නට එපා ගිය දේවල් වලට
    හිමි වන දේ තමයි වන්නේ පිළි ගන්ට

    කෙල්ලෙක් වෙන් වුනත් ජීවිතයෙන් නුඹගේ
    තියෙනවා නේද අභිමානය තව නුඹගේ
    කෙල්ලෝ තවත් හමු වනු ඇත මෙ දිවි මගේ
    කෙල්ලෙක් නැතත් දිවි ගමනයි වැඩිය අගේ

    මොකටද මල්ලි මේ ලෝකෙට නුඹ ආවේ
    කවුරුද එදා සිට නුඹ හට හමු වූවේ
    කවුරුද නුඹට වැඩි සතුටක් ගෙන ආවේ
    මවු පියො නොවෙද හැමටම ඉහලින් වූවේ

    කෙල්ලෙක් ගැනම දුක් වෙන්නට එපා තවත්
    යන්නට තියෙනවා නුඹ හට දුරක් තවත්
    කඳුලක් දෙකක් හලලා ඉන්පසු නැවතත්
    යන්නට බලන් ඒ දුර වේගෙන් නැවතත්

    ජීවිතෙ ගොඩාක් දේවල් කැප කලත්....එයා වෙනුවෙන්...මම දැනගෙන හිටිය කවද හරි වෙන් වීම අනිවාර්යයි කියල.ඒත් එදත්...අදත්...හැමදාටමත්...මම එයාට ආදරේ කරාවි...මට විස්වාසයි...
    එයත් ආදරේ කරාවි....හැමදාමත්...
    අම්මලට ඉන්නෙ මම විතරයි...ඔයා හරි..මම එයාල ගැන හිතන්න ඕනි.
    කෙල්ලොනම් ඕනි තරම් ඉන්නව තමා...ආයෙ කාටවත් ලන් වෙන්න බයයි...වෙන් වීමක් උනොත්....??? ඒක දරා ගන්න තරම් දැන් හිත හයිය නෑ...
    :(:(:(