Mama me kawiya kiyawala thiyenawa ,bt liyapu kena kauda kiyala denagatte adai,thanks macho..Ettatama wadina kawiyak tamai..
aniwa yaluwa..oyatath godak sthutyi mata rep karata.....jaya............පේලි හතරකට ගොනුකොට දක්වා තිබුනත් විවිධ කෝණයන්ගෙන් බලමින් පොතක් ලියන්න උනත් පුලුවන් විදියෙ කවියක්....ඩෝල්ටන්ගෙ නිර්මානවල මේ සරල , ගැඹුරු බව නිරන්තරයෙන් තියනව......
බොහොම ස්තුතියි මචන් මේ වගේ ලස්සනට මේ කවිසිත්තම චිත්ත රූපයක් මැවෙන ආකාරයට, ගුනාත්මක බවත් සමගින්, අපිත් එක්ක බෙදා ගත්තට.................
පේලි හතරකට ගොනුකොට දක්වා තිබුනත් විවිධ කෝණයන්ගෙන් බලමින් පොතක් ලියන්න උනත් පුලුවන් විදියෙ කවියක්....ඩෝල්ටන්ගෙ නිර්මානවල මේ සරල , ගැඹුරු බව නිරන්තරයෙන් තියනව......
බොහොම ස්තුතියි මචන් මේ වගේ ලස්සනට මේ කවිසිත්තම චිත්ත රූපයක් මැවෙන ආකාරයට, ගුනාත්මක බවත් සමගින්, අපිත් එක්ක බෙදා ගත්තට.................


මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ... 

thx aiya............මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...
ස්තුතියි මල්ලි...![]()