~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බෝ ගහ වගේ අවිහින්සක මගෙ සීයා
දෙන්නට ගියේ ඔබ හොඳ ලමයෙක්ය කියා
ගසනා විටදි මඩ ගෙන තොග පිටින් ඔයා
වාවන් කොහොම බොට දෙන්නද මගේ සීයා



සීයට පස්සෙ මගෙ අයිතිය තියාගෙන
සීයගෙ නමට ඇති හැම දේ ලියාගෙන
රවටා මාව මහ බේගල් දෙසාගෙන
උන්න නිසයි කන්නේ මඩ හලාගෙන
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    සඳ නෑ දැන් මට පේන්නෙ
    අහස කලුවරයි
    කවි නෑ මගෙ හිතට එන්නෙ
    හිත නිස්සබ්දයි

    (අනේ මන්ද...)

    පහුවුනා විතරයි පෝය
    හැදිලා ලෙඩෙ ඔබට
    මොකද වුනෙ නුබට
    ලිව්ව නෙද කවි යසට ?? ;)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    දෙනවා කිව්වට සම්බූ
    බයවෙයි අපි බම්බූ
    ගුටි නොකා තියාගෙන නම්බූ
    බහිනවද පල්ලම් බබ්බූ


    අපි හොද හැටි කෙල්ලන් අදුරන්නේ
    කට විතරමයි සෑහෙන්නට තියෙන්නේ
    කට ඉස්සරහටම ඩ්දාගෙන දුවන්නේ
    ෆයිටි එකට හොදටම බය කෙල්ලන්නේ..

     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    rayaka dilena arundathiya harima pinbaray
    malaka watununu pinikata nam hari ahinsakay
    sadeka nagunu mudu ras pela hari hagum baray


    sithaka ethunu kawi pada nam harima lassanay


    අහස් කුසින් පායා සඳවතිය කැළුම් දී
    පිනි කැට වැදී සේපාලිකා මල් සුවඳ දිදී
    තරු කැට දිලෙයි වාගේ සුරගනන් මන බදී
    රැයක් ගෙනෙයි සිහිලස හිතට නිම්නැති සුවය දී
     

    nwnbs

    Member
    පහුවුනා විතරයි පෝය
    හැදිලා ලෙඩෙ ඔබට
    මොකද වුනෙ නුබට
    ලිව්ව නෙද කවි යසට ?? ;)
    හඳ දැක්කෙත් නෑ පෝයට
    පෝය පහු වෙලා
    කවි එන්නෙත් නෑනෙ හිතට
    මූඩ් නැති වෙලා...:lol:

    (කෝ කට්ටිය ලියන්නෙ නැද්දෝ...මඩත් නැවතිලද... මම ශෝක් එකේ රසවින්ඳ ඒ ටික... :P:lol:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි හොද හැටි කෙල්ලන් අදුරන්නේ
    කට විතරමයි සෑහෙන්නට තියෙන්නේ
    කට ඉස්සරහටම ඩ්දාගෙන දුවන්නේ
    ෆයිටි එකට හොදටම බය කෙල්ලන්නේ..



    කෙල්ලන් අදුනනා බවනම් පෙනෙන්නේ
    ඒ හින්දයි ඔය හැටියට වෙව්ලන්නේ
    ඩොලීගෙ අක්ක මම ඒ ගැන සිතන්නේ

    ගැහුවට බරට මඩ නෑ මට වදින්නේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සීයට පස්සෙ මගෙ අයිතිය තියාගෙන
    සීයගෙ නමට ඇති හැම දේ ලියාගෙන
    රවටා මාව මහ බේගල් දෙසාගෙන
    උන්න නිසයි කන්නේ මඩ හලාගෙන

    අය්යෝ දිලා ඔය මොනවද කියන්නේ
    පවුලේ රහස් ඇයි තැන තැන දොඩන්නේ
    ෆිෆ්ටි ෆි‍ෆ්ටි දේපල මම බෙදන්නේ
    සීයා නැතත් නෑ නොවැ අත හරින්නේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~


    කෙල්ලන් අදුනනා බවනම් පෙනෙන්නේ
    ඒ හින්දයි ඔය හැටියට වෙව්ලන්නේ
    ඩොලීගෙ අක්ක මම ඒ ගැන සිතන්නේ

    ගැහුවට බරට මඩ නෑ මට වදින්නේ


    000203DD.gif


    මම මාර බය ෙවලා ඉන්ෙන්









     

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    සඳ නෑ දැන් මට පේන්නෙ
    අහස කලුවරයි
    කවි නෑ මගෙ හිතට එන්නෙ
    හිත නිස්සබ්දයි

    (අනේ මන්ද...)


    sada nathi da ahas kusama harima kaluwaray
    mal nathi da thuru hisa matha hari malanikay
    rali nathi da mulu saurama hari wida baray
    nuwan ayye kawi nathi nam hithata hari dukay:P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මෙහෙම මඩක්
    කවුද ගහන්නෙ
    කවුද නාන්නෙ

    ගහන එකා නානවා
    නාන එකා ගහනවා
    මඩ ගහ ගහ නානවා
    නාලා මඩ ගහනවා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අය්යෝ දිලා ඔය මොනවද කියන්නේ
    පවුලේ රහස් ඇයි තැන තැන දොඩන්නේ
    ෆිෆ්ටි ෆි‍ෆ්ටි දේපල මම බෙදන්නේ
    සීයා නැතත් නෑ නොවැ අත හරින්නේ


    පවුලේ රහස් මම හංගන් උන්න කල
    ඇවිත් හලා මගෙ ඔලුවේ මඩ කල
    සීයව නැත්ත දේපලවත් ලිව්ව කල
    රැක ගනිමි රහස් නෑ හොලවන්නෙ කෙල :P
     

    nwnbs

    Member
    sada nathi da ahas kusama harima kaluwaray
    mal nathi da thuru hisa matha hari malanikay
    rali nathi da mulu saurama hari wida baray
    nuwan ayye kawi nathi nam hithata hari dukay:P
    :shocked::shocked::shocked:
    ඇහුවෙ අදයි මගෙ කවි ගැන ඔය වගේ කතා
    පව් සිදුවෙයි නංගියෙ නොකියන්කො බොරු කතා
    :P:P:P
     
    Jul 24, 2008
    1,633
    33
    0
    :shocked::shocked::shocked:
    ඇහුවෙ අදයි මගෙ කවි ගැන ඔය වගේ කතා
    පව් සිදුවෙයි නංගියෙ නොකියන්කො බොරු කතා
    :P:P:P

    eheth mada
    meheth mada
    gahan hati mada
    kiyadenu mata...:P

    palamu mada pida
    gahami nuwanata..:P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කවිනං අසා ඇත
    චුට්ට්ක් කියා ඇත
    මෙහෙම මඩ කවි පෙලක්
    ජීවිතෙට දැකලා නැත:P

    අද නමි මඩ ෙනාගසමි
    සිත් පුරා ෙමත් වඩමි:rolleyes:
    මඩට තිත තබමි
    ඉන්ද්‍රඛීලයක් ෙස් සිටිමි....;)