මම කාලෙක ඉඳලා දෙමළ දරු නැළවිලි ගීතයක් හොයනවා.ඒ ගීතය හරිම ලස්සනයි.අවුරුදු 2කට ඉස්සර සිරසේ ගිය මූවි එකක තිබුනෙ.මව අහිමි කුඩා දරුවෙක් නළවන්න පියෙක් ගයන ගීතයක්.පිරිමි හඬක්.රා රා රරෝ....වගේ යන්තම් මතකයි.පුදුම තරම් ලස්සනයි.
පුළුවන් කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න.(මම දෙමළ දන්නෙ නෑ)
පුළුවන් කෙනෙක් දෙමළ ගීත thread එකක්ම පටන් ගත්තත් හොඳයි
පුළුවන් කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න.(මම දෙමළ දන්නෙ නෑ)
පුළුවන් කෙනෙක් දෙමළ ගීත thread එකක්ම පටන් ගත්තත් හොඳයි