දෙමළ ගීතයක්

මම කාලෙක ඉඳලා දෙමළ දරු නැළවිලි ගීතයක් හොයනවා.ඒ ගීතය හරිම ලස්සනයි.අවුරුදු 2කට ඉස්සර සිරසේ ගිය මූවි එකක තිබුනෙ.මව අහිමි කුඩා දරුවෙක් නළවන්න පියෙක් ගයන ගීතයක්.පිරිමි හඬක්.රා රා රරෝ....වගේ යන්තම් මතකයි.පුදුම තරම් ලස්සනයි.
පුළුවන් කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න.(මම දෙමළ දන්නෙ නෑ)
පුළුවන් කෙනෙක් දෙමළ ගීත thread එකක්ම පටන් ගත්තත් හොඳයි
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E

    Dennam!!
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    45px-P_music.png
    Moondram Pirai - Kanne kalaimane
    45px-P_music.png

    Add REP++ if you like This Song
     
    • Like
    Reactions: shammee

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ආහ්...මේකත් හරි ලස්සනයි.ඒත් මේක නෙවෙයි මම හොයන එක.මේවගේ තව තියනවනං දාන්න.බොහොමත්ම ස්තුතියි+

    Mang hithanawa oba kee geethayata godak samana me geethaya obata waddaaaa wadagath wei kiyala... aththatma niyama geethayak... geethayaka thiyena siyalu muktha bawayan siyall me geethaye thiyenawa... mekata wadaaa modern version ekak thiyenawa ,. . . mama ekath puluwan wunoth dannam... Meka oya kiyana moondram pirei kiyana MOVIE eke sinduwak.. daru nalawilla apita ahenne puduma sanwedee bawakin . . e manda mawa nathiwooo shokayada ekiii geethayen kiyawena nisai,.... shamme oba kiwwwama mamath me geethayata alum kara...
     
    වචන දෙකක් නෑ.ලස්සන සිංදුවක්:)
     
    nwnbs

    Member
    හෝඩුවාවක් ලැබුනා.හරිද දන්නෙ නෑ.නායකන් කියලා දෙමළ ෆිල්ම් එකක් තියනවද?ඒකෙ ගීත තියනවද?
    kamal hassan inna film ekakath lassana sinduwak thibuna. oya wage. mata eke wachana mathak wenne. eke nama oya kiwwa eka wage. wedi mathakayak ne nangi.:( kamal hassan double acting kare eke...