මම ඉංග්‍රීසි ගීතයක් දැම්මා. මෙතන සිංහල සින්දු තියෙන තැනක් නිසා එච්චර ගැලපීමක් නැහැ තමයි. ඒත් දේශීය සංගීතය පිලිබඳ සංවාදයක් වෙලා තියෙන නිසා මට දාන්න හිතුනා.
මේ ගීතය ගායනා කරන colonial cousins ගෙන් හරිහරන් ප්‍රගුණ කරලා තියෙන්නේ ගසල් සම්ප්‍රදායේ ශාස්ත්‍රීය සංගීතය. ලෙස්ලි ලුවිස් ජෑස් සංගීතඥයෙක්. නමුත් මේ ගීය අහනකොට, ගසැල් නවතින්නේ කොතනින්ද, ජෑස් පටන් ගන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැහැ. හරිහරන් ගේ ස්වර අලංකාර, සැක්සෆෝනයත් සමඟ අපූරුවට මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඇතුලත ඉන්දියානු අනන්‍යතාවය රැකගන්නත් සමත් වෙලා තියෙනවා. මේක ලංකාවේ දේශීය සංගිතය ලෝකෙට ගෙනියනවා කියන සමහර සංගීතඥයන්ගේ නිර්මාණ එක්ක සසඳලා බැලුවොත් වෙනස තියෙන්නේ එතනයි.
ඔය ඔක්කොම අමතක කරලා, වචනත් නොසලකා හැරියත් මේ ගීතය හරීම අපූරුයි. පොඩි පොදක් ලෙස ඇරඹිලා, අන්තර් මෝසම් වැස්සක් වගේ ධාරානිපාතව, ගුගුර ගුගුරා, සුලඟ සමඟ තරඟ කරමින් වැහැපු වැස්සක්, අන්තිමේදි ගස් වැල් වලින් රූරා වැටෙන දිය බින්දු පමණක් ඉතිරි කරලා පායලා යන හැටි සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන ආකාරය ඉතාමත් ම සුන්දරයි. මම ආසම ගීතයක්. කැමති කෙනෙක් අරගෙන රස විඳින්න. password නෑ.
Indian Rain - Colonial Cousins
Diya Kiduriya se adarei mi sng eke aluth ekkenek kiyanewa a sng eka hoyala denna puluwanda ???
Diya Kiduriya se adarei mi sng eke aluth ekkenek kiyanewa a sng eka hoyala denna puluwanda ???
මෙන්න ගන්න මචන්... මේක කලින් අපේ AL1717 සහොදරයා එකතු කරලා තියෙනවා...
"දිය කිදුරිය සේ... "
නව සංගීතය
ඒ සහෝදරයට ස්තූති කරලා අරගන්න...
ubala sirama wadak mi thread eken karanne 
Pl. give this song if any one has it.
"සිතේ මගේ සිනා මල් මවා
අවාරයේ දුටිම් ඇය මෙමා"
එච්.ආර්.ජෝතිපාල - චිත්‍රපටි ගීතයක්
බොහෝම ස්තුතියි නලින්....
ජෝතිගේ සැඟවුණු ගීතයන් පැරණි රසයෙන්ම අපිත් එක්ක බෙදා
ගන්නවාට ඔබට බොහෝම පින්...
Me Song Eka Nam Magawa Ne...
ninenet9 Avilla Inna Nisa Balamu Poddak...
Mage Langth Ne Machan