කෙහෙල්මල
දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී
නිකං කඩෙ යන උන් පිරිලා
මෙක නිකං market එකක් වගෙ වෙලා
ලාබයි ලාබයි
සරත් ලාබයි
මහින්ද ලාබයි
අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
ගොං හරක්
උන්ව කුලප්පු කලාම
Mexican bull fights වහෙ![]()
මෙයත් මේ දවස් වල මාර ෆන් නෙ ගන්නෙ

කෙහෙල්මල
දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී
නිකං කඩෙ යන උන් පිරිලා
මෙක නිකං market එකක් වගෙ වෙලා
ලාබයි ලාබයි
සරත් ලාබයි
මහින්ද ලාබයි
අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
ගොං හරක්
උන්ව කුලප්පු කලාම
Mexican bull fights වහෙ![]()

ඒකනම් ඇත්ත මචෝ...ඒත් ඔය කඩේ යන මීහරක් මැද්දට පැනල අපේ ඇගෙත් මඩ ගාගන්න වෙයිද දන්නෑ..![]()


ඒකත් හොදයි තමයි..දෙපැත්ත කෙටෙව්වනං හොඳ ආතල් එකක් ගත්තැකි..මඩවන්න ඕනෙ මඩ නාන්නෙ නැතුව
![]()
ඒත් දෙකට වෝට් කරන්න බෑනෙ..එකක් තෝරගනින්...![]()
![]()
![]()
මෙහෙමයි.. ඉස්කෝලෙ යාලුවොත් එක්ක චැට් කරන්න, ඕප දූප කියවන්න facebook ඕන. අලුත් නිව්ස්, song links ගන්න සහ මල් කඩන්න එළකිරි ඕන. ඒක හින්ද එකක් තෝර ගන්න බෑ. ඔය පුල් එකේ දෙකම කියල ඔප්ශන් එකක් දැම්මනම් හරි.

ඒකත් හොදයි තමයි..දෙපැත්ත කෙටෙව්වනං හොඳ ආතල් එකක් ගත්තැකි..![]()
![]()
![]()

හම්...මගේ සාමාන්‍ය පුරුද්ද තමයි කිසිම පොලිටික්ස් ත්‍රෙඩ් එකකට කමෙන්ට්ස් නොදාන එක...පොලිටික්ස්එ උනාට හැමෝම එක වගෙ චාජ් වෙන්නෙ නැනෙ
දැන් දැන් ඔක්කොම හෙන ඩීසන්ට් පෝස්ටින්![]()





හම්...මගේ සාමාන්‍ය පුරුද්ද තමයි කිසිම පොලිටික්ස් ත්‍රෙඩ් එකකට කමෙන්ට්ස් නොදාන එක...පොලිටික්ස්![]()
