Elakiri Or Facebook...???

what is the best..??

  • Elakiri

    Votes: 35 63.6%
  • Facebook

    Votes: 20 36.4%

  • Total voters
    55

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    කෙහෙල්මල
    දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී:lol:

    නිකං කඩෙ යන උන් පිරිලා
    මෙක නිකං market එකක් වගෙ වෙලා :P

    ලාබයි ලාබයි
    සරත් ලාබයි
    මහින්ද ලාබයි

    අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
    ගොං හරක්
    උන්ව කුලප්පු කලාම
    Mexican bull fights වහෙ :rofl:

    මෙයත් මේ දවස් වල මාර ෆන් නෙ ගන්නෙ :P :rofl:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අපොයි මටනම් දෙකම ඕන :P
    ඒත් දෙකටම වෝට් කරන්න බෑනෙ..එකක් තෝරගනින්...
    7.gif
    7.gif
    7.gif
     
    Last edited:

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඒත් දෙකට වෝට් කරන්න බෑනෙ..එකක් තෝරගනින්...
    7.gif
    7.gif
    7.gif

    මෙහෙමයි.. ඉස්කෝලෙ යාලුවොත් එක්ක චැට් කරන්න, ඕප දූප කියවන්න facebook ඕන. අලුත් නිව්ස්, song links ගන්න සහ මල් කඩන්න එළකිරි ඕන. ඒක හින්ද එකක් තෝර ගන්න බෑ. ඔය පුල් එකේ දෙකම කියල ඔප්ශන් එකක් දැම්මනම් හරි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි.. ඉස්කෝලෙ යාලුවොත් එක්ක චැට් කරන්න, ඕප දූප කියවන්න facebook ඕන. අලුත් නිව්ස්, song links ගන්න සහ මල් කඩන්න එළකිරි ඕන. ඒක හින්ද එකක් තෝර ගන්න බෑ. ඔය පුල් එකේ දෙකම කියල ඔප්ශන් එකක් දැම්මනම් හරි.

    ශොක්ඩ් :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒකත් හොදයි තමයි..දෙපැත්ත කෙටෙව්වනං හොඳ ආතල් එකක් ගත්තැකි..
    7.gif
    7.gif
    7.gif

    එ උනාට හැමෝම එක වගෙ චාජ් වෙන්නෙ නැනෙ
    දැන් දැන් ඔක්කොම හෙන ඩීසන්ට් පෝස්ටින් :(
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එ උනාට හැමෝම එක වගෙ චාජ් වෙන්නෙ නැනෙ
    දැන් දැන් ඔක්කොම හෙන ඩීසන්ට් පෝස්ටින් :(
    හම්...මගේ සාමාන්ය පුරුද්ද තමයි කිසිම පොලිටික්ස් ත්‍රෙඩ් එකකට කමෙන්ට්ස් නොදාන එක...පොලිටික්ස්:dull::dull::dull::dull::dull: