ආදම් එන්න .................

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
mata meka kiyawaddi okkotama wada wenas deyak hithuna dil. maka ape sadacharaya pirihimada kiyala..... monawa unath aadaraya kiyanne ragayen thora deyak kiyala nirwachanaya karana eka newei. eeta wada wadi deyak. aadaraye sadacharaya pirihunu awasthawak kiyalath mata kiyanna puluwan. oya kiwwa wage adam saha eve kiyanne asammathaye pem yuwalak newei eeth mee kiyanne sammatha premayaka asamnatha hasiriimak. mama danne naa harida kiyala eeka mata hithuna widiya

saarthaka nirmanayak Dil
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ජීවී ගලනෙය් ස්වභාවධර්මයා ෙමාෙහාතකට පමණක් රැෙදන ෙස්ත් වටහා ගත ෙනාහැකි වන ෙස්ත් ලබා දුන් ගුප්ත හැගීම...

අමුතු අමුතු කවි ලියෙවනවා ෙන්ද දැන්.....?
අපූරැයි....
11.gif
11.gif
11.gif
 
shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    ඇත්තටම මේක තහනම් ගහේ ගෙඩි කෑමක් නෙමේ. ආදම් කියන්නේ ඒවගේ පුරුෂයා....ඒවාට පරපුරක අවශ්‍යතාවය දැනිලා තියෙනවා...ඇයට ඔහුගෙන් දරුවෙකුත් ඕනේ.....
    ඇයට අවශ්‍යයි ඔහුව......සංතර්පයේ සතුට වගේම පරපුරකුත්....

    මම අදහස් කලේ ඒකයි සහෝ

    ස්තුතියි ඔයාගේ අදහසට:)

    aadam kiyanne purushayage niruupanaya....eewa kiyanne gahaniyage niruuupanaya.....adam ewa kiyana katawa attada mama danne naa....habai mata hitana widiyata hama manussayekugema tula hangichcha hangapu eunaata parama sathyak kiyana daarshnika wrutaantayak eka...habai mehemai.....parapura bihi kiriima kiyana de adam eewa kiyana sankalpaya sadaraniikaranaya karanna nattam wadaath shishta karanna itihasen gatta excuss eka widiyata tamai darshanawdin kiyanne....habai parapura bihi kirimen ehaata giya....manushiya kaaranawak tula daruwaku bihikirima aadam saha ewage kataawe climax ekak.....habai lokayya wisin balen hangapu karana....minii walen godata aran....prabuddha padanamak tula hasiraweema samajayama wenas karana awashyataawayak.......!!
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :shocked:බය හිතෙන කවියක්... :(
    සාර්ථක නිර්මාණයක් දිල්...:)

    ඇයි බය හිතන්නේ ?
    මේක දරුනු පෙමක් ගැන නෙමේ..තමාගේ පුරුෂයාහා සයනයේ යෙදෙන එකක්...

    කොහොම නමුත් ස්තුතියි නුවන්
     
    nwnbs

    Member

    ඇයි බය හිතන්නේ ?
    මේක දරුනු පෙමක් ගැන නෙමේ..තමාගේ පුරුෂයාහා සයනයේ යෙදෙන එකක්...

    කොහොම නමුත් ස්තුතියි නුවන්
    හ්ම්ම්... දන්නව... ඒත් මෙහෙම එකක් දැක්කෙ නෑ කලින් කාගෙන්වත් මං හිතන්නෙ. වෙනස්ම එකක්... :)
    සුබ පතනව ඔයාට දිගටම මේ වගේ හොඳ නිර්මාණ කරන්න...:)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදම් සහ ඒවගෙ එකතුවීම ( තහනම් ගහේ ගෙඩි කෑම) දෙවියන් වහන්සේගේ කැමත්තට සිදු වූවක් නොවේ. සාතන් සර්පයකුගේ වේශයෙන් පැමිණ ඒව ව පෙලඹෙව්වා ආදම් ව තහනම් ගහේ ගෙඩි කෑමට කැමති කරවා ගැනීමට. මෙයයි මා බෞද්ධයකු වශයෙන් දන්නා ආදම් ඒවා කතාව.

    එම කතාව නිර්මාණයට ආදේශ කර මා එය රසවින්දා...

    නමුත් ආදම් සහ ඒව ට එම "වරද" වෙනුවෙන් දඩුවම් ලැබුනා.

    දැන් නිර්මාණයෙන් සමාජයට අවතීර්ණ වෙමු. ගැහැනියක් පිරිමියක් එකතු වීම වරදක් නොවේ. එහෙනම් ඇයි බයිබලය එය "තහනම් ගහේ ගෙඩි කෑමකට" සමාන කලේ..? මා දකිනා පරිදි එකම හේතුව එම එක්වීමට පෙර සම්පූර්න විය යුතු කාරණා රාශියක් ඇති නිසයි. නමුත් ඒ සියල්ල ඒ අනුපිලිවෙලට වෙනවද... ගැටලුව එතනයි.

    මෙවන් කතිකාවතකට පාර කැපූ ඔබේ කවි සිතට මගේ ප්‍රණාමය.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    adam and eve never had a forbidden love ..only thing they did that was forbidden was eating an apple off the tree of knowledge...they didn't even realize they were capable of things they afterwards did ..so i repeat they did not have a forbidden love...

    anyway while i was writing the above lines i thought of a another possible meaning lol

    this poem could be a metaphor for fall of mankind as to christianity...in this poem the female, eva, clearly persuade adam to do something they were not supposed to do in anyway ..while which they give birth to some new life ..assuming that the thing they did which was forbidden was devouring the fruit off forbidden tree, with lucifers assistance, the new life could be knowledge to human ..but they were expelled from paradise for it ..
     
    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0

    ඇයි බය හිතන්නේ ?
    මේක දරුනු පෙමක් ගැන නෙමේ..තමාගේ පුරුෂයාහා සයනයේ යෙදෙන එකක්...

    කොහොම නමුත් ස්තුතියි නුවන්

    01 ) definitely the FEMALE is burning to have sex, then covers it up with all the bla bla bla to add some adorable meaning....

    02) i think The Eve who is burning here at this moment is the poetess

    03) to be more crucial, at this stage, the so called Eve would turn to do it with SATAN even, in case if Adam is refusing to come to the bed...
     
    • Like
    Reactions: gonbaas

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    adam and eve never had a forbidden love ..only thing they did that was forbidden was eating an apple off the tree of knowledge...they didn't even realize they were capable of things they afterwards did ..so i repeat they did not have a forbidden love...

    anyway while i was writing the above lines i thought of a another possible meaning lol

    this poem could be a metaphor for fall of mankind as to christianity...in this poem the female, eva, clearly persuade adam to do something they were not supposed to do in anyway ..while which they give birth to some new life ..assuming that the thing they did which was forbidden was devouring the fruit off forbidden tree, with lucifers assistance, the new life could be knowledge to human ..but they were expelled from paradise for it ..

    මම හිතන්නේ මේ නිර්මාණයේ යටි අරුත , එහෙමත් නැත්තම් සෑබෑව අවන්ත හරියටම තේරුම් අරන් තියෙනවා.....

    මම ශුද්ධවූ බයිබලය කියවලා තියෙනවා... අවන්ත කියන දේ හරියටම

    ඒවා ගේ අරමුණ අලුත් පරපුරක් ගැන....ඔහුගේ සහ ඇගේ එක්වීමේ ප්‍රතිඵලය විදියට......

    ආයෙමත් මම කියනවා යාළුවනේ..මේක තහනම් ආදරය ගැන නෙමේ....

    ස්තුතියි අවන්ත.....
    ස්තුතියි මේ අදහස්වලට......

    ඔයා ගැන කෙනෙක් මට දෙයක් කිව්වා. දැන් මට හිතෙනවා එයා කීව දේ හරි කියලා......ඒ කෙනා මට කිව්වා ඔයා ඇවිදින පුස්ථකාලයක් කියලා....
    මටත් හිතෙනවා ඒ කියමන හරියටම හරි කියලා:)
     
    awi...

    i see this poem as a metaphor of a behavior that woman use their hearts rather than brains in decision making....

    and for my info machan.. isn't that devouring the fruit from forbidden tree resembles the love they had for each other which was not suppose to have... i presume that you are a christian
     
    oh thank you ..im glad finally i got it but to tell you the truth ..i still like what i first said better :P

    anyway human kind is made to go after knowledge ..i think that's the cosmic heavenly pleasure that is mentioned in the poem ..not ..sex :)

    now whod say a thing like im a walking library lol that's not true ...

    awi...

    i see this poem as a metaphor of a behavior that woman use their hearts rather than brains in decision making....

    and for my info machan.. isn't that devouring the fruit from forbidden tree resembles the love they had for each other which was not suppose to have... i presume that you are a christian

    i don't think so..what bible has is...its not eve's fault in the first place...it's satan who wanted the mankind to fall ..when god made man he asked his angels to bow down before mankind saying that us are his most precious creation, but lucifer, who was an archangel back then, also who later became satan and some of another angels that was under him protested this ..he said they were superior to mankind ..and then they fought in heaven for that until lucifer got exiled from heaven ..then after creating his own kingdom below earth he, being so jealous of human, persuaded human to go against god..i think he so the female as most vulnerable ..he only used us to get back at god as far as im concerned...

    adam and eve were like too dummys before eating the fruit ..they knew nothing nor love nor sex...it is only after eating the apple whatever that happened, happened :P
    sorry for bible lesson ..im buddhist btw.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0

    ඔයා එහෙම හිතනවද ?:P

    ඔයා ඒ ගෑණි නොඉවසිල්ලෙන් නලියන හැටි විස්තර කරල තියෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපටයක් කවියට නැගුවා වගේ.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ඇත්තටම මේක තහනම් ගහේ ගෙඩි කෑමක් නෙමේ. ආදම් කියන්නේ ඒවගේ පුරුෂයා....ඒවාට පරපුරක අවශ්‍යතාවය දැනිලා තියෙනවා...ඇයට ඔහුගෙන් දරුවෙකුත් ඕනේ.....
    ඇයට අවශ්‍යයි ඔහුව......සංතර්පයේ සතුට වගේම පරපුරකුත්....

    මම අදහස් කලේ ඒකයි සහෝ

    ස්තුතියි ඔයාගේ අදහසට:)

    adam and eve had sex and had a baby..

    so..

    after that? ahem... incest? :dull: